අද 2012 මාර්තු මාසේ 14 වැනිදා.... 
කවුරු හරි කෙනෙක් අද Google මුල් පිටුවට ගියා නම් වෙනස් වුන ගුගල් ලාංජනය දකින්න ඇති....

ඒ වෙනස ඉතිහාසයේ වැදගත් වු අයකු නැවතත් මතක් කර දෙන්නයි...කවුද ඒ??
ඉස්කෝලේ යන කාලේ කඩදාසි නවලා එක එක සත්තු,
එක එක දේ හදන
“ ඔරිගාමි“ (Origami ) කලාව ඔබට මතක ඇති අනිවාර්යයෙන්ම..... මතකයි නේද??
අන්න ඒ කලාවේ ආරම්භකයා
Akira Yoshizawa (අකිරා යොෂිෂාවා) මහත්තමයා තමා අද ගුගල් මුල් පිටුවෙන් සමරන්නේ..
1911 මාර්තු 14දින ජපානයේ උපත ලැබු ඔහු කඩදාසි වලින් නිර්මාණ පනස් දහසකටත් වඩා කල පුද්ගලයෙක්!!
ori යනු “නැවීම“ යන්නත් kami යනු “කඩදාසි“ යන්න එකතු වී ජපාන භාෂාවේ Origami යන වචනය සැදී ඇත.
අද ඔහුගේ 101 වැනි උපන්දිනය !!
ගුගල් ඩුඩල් ගැන තව දැනගන්න ඔයාලට මෙතනින් පුළුවන්....

Last edited: