Did U see Google home page today?

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අද 2012 මාර්තු මාසේ 14 වැනිදා.... :D
    කවුරු හරි කෙනෙක් අද Google මුල් පිටුවට ගියා නම් වෙනස් වුන ගුගල් ලාංජනය දකින්න ඇති.... :yes::yes:
    Akira-Yoshizawa-Google-Doodle-2012-634x217.jpg

    ඒ වෙනස ඉතිහාසයේ වැදගත් වු අයකු නැවතත් මතක් කර දෙන්නයි...කවුද ඒ??
    ඉස්කෝලේ යන කාලේ කඩදාසි නවලා එක එක සත්තු,
    එක එක දේ හදන
    “ ඔරිගාමි“ (Origami ) කලාව ඔබට මතක ඇති අනිවාර්යයෙන්ම..... මතකයි නේද?? ;)
    අන්න ඒ කලාවේ ආරම්භකයා
    Akira Yoshizawa (අකිරා යොෂිෂාවා) මහත්තමයා තමා අද ගුගල් මුල් පිටුවෙන් සමරන්නේ.. :yes:

    1911 මාර්තු 14දින ජපානයේ උපත ලැබු ඔහු කඩදාසි වලින් නිර්මාණ පනස් දහසකටත් වඩා කල පුද්ගලයෙක්!! :shocked:

    ori යනු “නැවීම“ යන්නත් kami යනු “කඩදාසි“ යන්න එකතු වී ජපාන භාෂාවේ Origami යන වචනය සැදී ඇත.
    අද ඔහුගේ 101 වැනි උපන්දිනය !! :D

    ගුගල් ඩුඩල් ගැන තව දැනගන්න ඔයාලට මෙතනින් පුළුවන්....

    Last edited:
    • Like
    Reactions: Xcluzive89

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොල් !! වීරවංශ කියල තියෙන්නේ ගුගල් ජීමේල් පාවිච්චි කරන්න එපා කියල !! උඹ පරිස්සම් වෙලා හිටපන් මේවා දාල !! :lol::rofl:
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    ලොල් !! වීරවංශ කියල තියෙන්නේ ගුගල් ජීමේල් පාවිච්චි කරන්න එපා කියල !! උඹ පරිස්සම් වෙලා හිටපන් මේවා දාල !! :lol::rofl:

    :P:PApi danne ne....Billa ussai...:rofl::rofl:
     
    අද 2012 මාර්තු මාසේ 14 වැනිදා.... :D
    කවුරු හරි කෙනෙක් අද Google මුල් පිටුවට ගියා නම් වෙනස් වුන ගුගල් ලාංජනය දකින්න ඇති.... :yes::yes:
    Akira-Yoshizawa-Google-Doodle-2012-634x217.jpg

    ඒ වෙනස ඉතිහාසයේ වැදගත් වු අයකු නැවතත් මතක් කර දෙන්නයි...කවුද ඒ??
    ඉස්කෝලේ යන කාලේ කඩදාසි නවලා එක එක සත්තු,
    එක එක දේ හදන
    “ ඔරිගාමි“ (Origami ) කලාව ඔබට මතක ඇති අනිවාර්යයෙන්ම..... මතකයි නේද?? ;)
    අන්න ඒ කලාවේ ආරම්භකයා
    Akira Yoshizawa (අකිරා යොෂිෂාවා) මහත්තමයා තමා අද ගුගල් මුල් පිටුවෙන් සමරන්නේ.. :yes:

    1911 මාර්තු 11දින ජපානයේ උපත ලැබු ඔහු කඩදාසි වලින් නිර්මාණ පනස් දහසකටත් වඩා කල පුද්ගලයෙක්!! :shocked:

    ori යනු “නැවීම“ යන්නත් kami යනු “කඩදාසි“ යන්න එකතු වී ජපාන භාෂාවේ Origami යන වචනය සැදී ඇත.
    අද ඔහුගේ 101 වැනි උපන්දිනය !! :D

    ගුගල් ඩුඩල් ගැන තව දැනගන්න ඔයාලට මෙතනින් පුළුවන්....

    මචෝ මෙයා ඉපදිලා තියන්නේ 11වෙනිදද?? :eek:
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    ලොල් !! වීරවංශ කියල තියෙන්නේ ගුගල් ජීමේල් පාවිච්චි කරන්න එපා කියල !! උඹ පරිස්සම් වෙලා හිටපන් මේවා දාල !! :lol::rofl:

    ඔය ගොන් හරක කියන ඒව කවුදබන් ගනන්ගන්නෙ..?? මෝඩ බූරුවෙක්නෙ ඕකා...
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    ලොල් !! වීරවංශ කියල තියෙන්නේ ගුගල් ජීමේල් පාවිච්චි කරන්න එපා කියල !! උඹ පරිස්සම් වෙලා හිටපන් මේවා දාල !! :lol::rofl:
    uuta pissu banz.. u danna google.. OL pass nathi un parliament gihilla boru seen danawa..