Did U see Google home page today?

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අද ගුගල් මුල් පිටුව නම් නියමයි... :eek:
    ගුගල් මුල් පිටුවෙන් දවස පටන්ගත්ත සියලු දෙනාම ශබ්දය ඇහෙන විදුලි ඕගනයේ ආරම්භක හැඩය දකින්නට ඇති.. :P
    4777.jpg

    අද එය ලොවට හදුන්වා දුන් විදුලි සංගීතයේ පියා ලෙස හදුන්වන Robert Moog’s රොබට් මූග්ස් ගේ 78 වන උපන් දිනය.. :) එය හදුන්වා තිබෙන්නේ Moog synthesizer ලෙසයි. එය අද රටවල් 23 ක ගුගල් මුල් පිටුවේ දකින්නට පුලුවන්.. :)

    යතුරු පුවරුවේ QWERTY ආධාරයෙන් ගුගල් ඕගනය වාදනයටත් දකුනු පසින් ඇති ස්පීකරයෙන් එය පටිගත කර ගෙන වාදනය කර ගැනිමේ හැකියාවත් ගුගල් + හරහා ඒ තමන්ගේ නිර්මාණය බෙදා ගැනීමේ හැකියාවත් ලබා දී තිබෙනවා... :shocked:
    තවද ඒවා හොදින් ළං වෙලා බැලුවොත් ඕගනයේ ඉහල බටන් පේලිය "Goog" ලෙස දක්වා ඇති අයුරු ඔබටත් දකින්නට පුළුවන් වේවි. :baffled::baffled:
    මීට ටික කාලයකට පෙරද Les paul වෙනුවෙන් ගුගල් මුල් පිටුව ගිටාරයක් හදුන්වා දුන් අතර එය වඩාත් ජනප්‍රිය වුනා... :)
    ගුගල් ඩුඩලයේ ආරම්භය ඔබ නොදන්න දේ ගැන තවත් විස්තර බලන්න මෙතනින් පුළුවන්... :P


    http://chamikawp.blogspot.com/2011/04/google-2011-002-08.html