පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි...

    sexy-bride-590vl032311.gif

    අම්මා කීවා නුඹේ කොලිටිය
    හරියන්නේ නැහැලු ගෙදරට
    තාත්තා නම් අවුලක් නැහැ
    ඕනේ මගුලක් ගෙනෙන් ගෙදරට

    සියළු බාධක මැද්දෙ හනිකට

    එක්කරන් නුඹ ආව නිවසට
    පෙට්ටියත් මම කැඩුවෙ එදිනේ
    අම්මගෙන් අහුවටත් පස්සේ

    මිරිකුවා මා කොනක හිදගෙන

    පිම්බුනා ඔබෙ සිහින් කෙලවර
    යන්තමින් තද කලා පමණයි
    ගලා ආවේ රසැති දියරය

    දිවග ගාලා බැලුව රහසෙම

    අම්ම කී දේ සත්තදැයි මම
    කිසිම අවුලක් දැනුනෙ නැහැ මට
    කලින් විදලා තිබ්බ හින්දම

    උදේ ඔෆීස් යන්න ඉස්සර

    වින්දම හනිකට නුඹේ සිසිලස
    යාළු‍වොත් මගෙ අහයි විස්තර
    කොහෙන්දෝ උඔ ගත්තෙ ඕකිව
    ඒත් සොදුරිය තවත් කෙනෙකුට
    දෙන්නෙ කොහොමද නුබේ රස මම

    රෑට මිරිකා දිවේ ගාලා

    වැඩිම වුනොතින් දතින් හපලා
    නුඔට හැකිනම් බලන් ගිලලා

    ආතල් එක කොහොම කියලා
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    **
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    **
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    **
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    **
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    **
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    **
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    සෑමාගේ අවවාදය -​





    දවසට දෙවරක් දත් මදින්න...

    ගත්තෙ ‍මෙතනින්


     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඒක තමා මාත් බැලුවේ..අද කාලේ කෙල්ලොන්ගේ බැදලා කඩන්න පෙට්ටියක් නැහැනේ..:lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ



    අනේ මම හිතුවේ වෙන දෙයක්

    ඒක තමා මාත් බැලුවේ..අද කාලේ කෙල්ලොන්ගේ බැදලා කඩන්න පෙට්ටියක් නැහැනේ..:lol::lol::lol:


    fattayi ban.. rep

    :lol: :lol:
    Elazz Rep+



    fatta bunz



    :eek::baffled::):rolleyes::D:lol:

    රෙප් දෙන්න බෑ කියන්නේ.... :confused::confused::(:(


    Thanks මචංලා.... :yes::yes: