පිම්පියා

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    සල්ලාලයන් යනු වෙන ගෑණුන් පසුපස යන කාමාතුරයන් ය. වෛෂ්‍යාවන් යනු සල්ලාලයින් සඳහා මුදලට තම ශරීරය සපයා දෙන ගෑණුන් ය. පිම්පියා යනු සල්ලාලයින් සඳහා වෛෂ්‍යාවන් මුදලයට සපයන වෘත්තිකයන් ය.

    ශ්‍රී ලංකාව තුළ ගණිකා කර්මන්තය නීති විරෝධී නිසා ඕනෑ කෙනෙකුට ඕනැ ඕනැ හැටියට ඒක කිරීමට නොහැකියි, එය කළත් කරන්නේ කොයි වෙලාවේ හෝ පොලීසියට හසු වී හිර ගෙයි ලැගීමේ අවදානමත් දරාගෙනයි. ඒ නිසා ඉහත සඳහ කළ සල්ලාලයින්, වෛශ්‍යාවන් සහ පිම්පියන් සිටින්නේ පුදුමාකාර ආතතියකිනි.

    ඒ අනුව ඔවුන් කරන්නේ ශ්‍රී ලකාව තුළ ගණිකා ව්‍යාපාරය නීත්‍යානුකූල කිරීම සඳහා නොයෙකුත් හේතු ඉදිරිපත් කිරීමයි. අන්තර්ජාලයේ කවරෙක් හෝ ගණිකා ව්‍යාපාර නීතිගත කළ යුතු බවට හේතු දක්වනවානම් ඔහු/ඇය බොහෝ විට සල්ලාලයෙක්, පිම්පියෙක් හෝ ගණිකාවක් වීමට ඉඩ ඇත.

    එසේම ගණිකා වෘත්තිය නීතිගත කිරීම වෙනුවෙන් හඬ නගන උදවියගෙන් අති බහුතරයක් මාක්ස්වාදීන්, පශ්චාත් නූතනවාදීන්, ස්ත්‍රීවාදීන්, ද්‍රව්‍යවාදීන්, හේතුවාදීන්, සෙකියුලර්වාදීන්, විද්‍යාගමිකයන්, නිර් ආගමිකයන්, භෞතිකවාදීන්, උච්ඡේදවාදීන් ආදීන් (අසික්කිතවාදීන්) බව ඔවුන් දෙස විමසිල්ලෙන් බැලීමෙන් ඔබට පැහැදිළි වේවි.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    එසේම ගණිකා වෘත්තිය නීතිගත කිරීම වෙනුවෙන් හඬ නගන උදවියගෙන් අති බහුතරයක් මාක්ස්වාදීන්, පශ්චාත් නූතනවාදීන්, ස්ත්‍රීවාදීන්, ද්‍රව්‍යවාදීන්, හේතුවාදීන්, සෙකියුලර්වාදීන්, විද්‍යාගමිකයන්, නිර් ආගමිකයන්, භෞතිකවාදීන්, උච්ඡේදවාදීන් ආදීන් (අසික්කිතවාදීන්) බව ඔවුන් දෙස විමසිල්ලෙන් බැලීමෙන් ඔබට පැහැදිළි වේවි.
    :baffled::baffled::baffled::confused::confused::confused:
    ගොන් කතාවක් නේ බන්.