LED වලින් CFL බුල්බ් එකක් හදමු විදුලි බිල අඩු කර 

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    LED වලින් CFL බුල්බ් එකක් හදමු විදුලි බිල අඩු කර 

    මුලින්ම Thanks කරන්න ඕනා Rep දුන්න pm කරපු comments දාපු මට කොටු 3 පනින්න Help කරපු මචන්ලාට මේකත් LED තමා ඉසලා post එක කියව නැත්නම් මේක කියවන්න ඉන්න දැනට මේක 2000 වැඩිය කියවා තියනවා මෙන්න එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1373585

    මේක තමා අලුත්ම එක එලිය 360 o විහිදනවා එක හින්දා හැම තැනටම එකම විදියට එලිය පැතීරණවා .හදන කස්ටිය මේක හදන පළමු එකට වඩා මේක good එක ටිකක් එලිය විහිදනවා මදි spot ගතිය තියනවා මේකට වැය වන්නේ 3W පමන පිසුනේද ගෙදර තියන එක 20W CFL බල්බ් එකක් ගලවලා මේකක් හදලා පාවිචි කලොත් 20-3=17
    17 W සෑම මෝහතකම ඉතුරු වෙනවා පිසුනේද ගෙදර CFL බල්බ් 15 තියනවා කියලා ගණන් හැදුවොත්
    15X3=45W LED used කරොත් 45W CFL 20W 20x15=300 CFL 20w = 300w අම්මට සිරි වෙනවා නේද දැනුත් ඉතින් ඔහොම තමා දැන් විදුලි බිල වැඩි කරපු නිසා විදුලි බිල අපුවහම අම්මට සිරි වෙනවා මේකේ parts ටික 1st cross street ගන්න පුළුවන් නැත්නම් කදාන Moden LED shop එකේ ගන්න තියනවා near Samptha Bank
    මෙන්න Map එක 1st cross street එකේ

    http://maps.google.lk/maps?hl=en&gs...esult&ct=title&resnum=1&sqi=2&ved=0CB0Q8gEwAA
    asia electronics මේකේ නම් sure තොග පිටින් ගෙනි යනේ මෙන්න Map එක
    http://www.mapmyplace.com/?id=1381&ccode=LK

    දැන් බලමු වියදම කොහොමද කියලා
    01 CFL Capsule with PCB RS 110
    02 Super bright LED 67 x 4.5 RS 301.50
    03 LED Drive Circuit RS 100
    Total 511.50
    දැන් CFL බල්බ් එකක් අඩුම RS 350 වෙනවා නේද?පිචුනෝත් sorry තමා repair ඔනම් කරන්ත් පුළුවන් ට්කක් අමාරුයි මේක LED තමා යනේ ඒවා අපිට මාරුකරන පුළුවන් පිසුනේද හික් ගේමක්ම නැහැ
    LED Drive Circuit අපි හැදුවෙත් මේක RS 30 හදා ගන්න පුළුවන් නෙත්නම් 100 පුජා කරන වෙනවා මම මේකට යාලුවෙකුට කියලා හදා ගත්තා කුමාරව මතක් කරන්න ඕනා Thanks කුමා
    මෙන්න LED Drive Circuit එක කොහොමද කැත හික්
    824.jpg

    684.jpg

    IMAG0738.jpg

    IMAG0732.jpg

    IMAG0735.jpg

    මාර Fun මචන් මේවා කරන කොට කන්න බොන්න ඕනෙත් නැහැ නැහැ නාන්න අදින්න ඕනෙත් නැහැ නිදියන්න ක‍රන්න ඕනෙත් නැහැ ගෙදරින් බැනුම් අහල ඉවරයච්ක්කුත් නැහැ අතේ සතේ නැහැ ඉන්න හිටින්න තැනුත ඕනෙත් නැහැ පිසූ හදනවා ඔයි
    පොඩි ෆොටෝ ටිකක් තියනවා බලනකො කොහොමද කියල

    IMAG0705.jpg

    IMAG0707.jpg

    IMAG0708.jpg

    IMAG0711.jpg

    IMAG0725.jpg

    IMAG0726.jpg

    IMAG0730.jpg

    IMAG0731.jpg


    කටිය වැඩ පටන් ගන්න ඔයගොලගේ ඒවත් මෙතැන post කරන අමතක කරන එපා.
    මචන්ලා ඔබල බඩු ගදි china රෙදි නේද ගනේ හොද ඒවා ගනවානම් මේකන් ගෙන්න ටිකක් ගණන් නමුත් සුපුරි බඩු
    http://www.farnell.com/

    මචන්ලා ඔබලා කැමැති ඇතිනේද මගේ Computer Table & Electronic Workbench ඒක බලා ගන්න එහනම් මෙන්න ඇස් වහ කටවහ වදීද මන්ද ?
    IMAG0741.jpg

    අහිංසක දුප්පතා පෙනවනේද හැටි
    දැනට LED SUBJECT කරන කටිය ඉනවා වැඩි විස්තර post කරලම යන්න . තව තියනවා ඉදිරියට ඒවා බලාපොරොතු වන්න .
    මගේ දෑත ශතිමත් කරන තියනවනම් Rep Bump comments දාලම යන්න අමතක කරන එපා නැවට හමුවෙමු එනවා මෙතැන ලයිට් බිල අපිටි @ප්(( අරින

     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    LED වල අර බීම් එක එන බල්බ් වලට වඩා ඕකට හොඳ අර උඩ "හොට කපපු" වගේ එන LED. මම ගත්ත, :dull: එකක් 20ක් විතර වුනා. :-)eek: ඕකෙ වෙනස හොයාගන්න සාමාන්‍ය white LED එකකුයි හොට දිග අඩු white LED එකකුයි බිත්තියකට අඩියක් වගේ දුරින් තියල බිත්තිය පැත්තට කරල පත්තු කරල බලන්න ඕන) :cool: තොග ගන්න පුළුවන් නම් කොළඹ පැත්තෙ අඩු ඇති ගාණ. :yes: ඒවගෙන් හැදුවාම එළිය විහිදිලා යන්නෙ. :cool: පට්ට එතකොට.

    :lol: දෑත ශක්තිමත් කලා. +2 :rofl:
     
    • Like
    Reactions: dinumadushan