හන්සිගේ අමුතු සිතුවිලි ....

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    View attachment 36345



    එකක් අත් හැරුණු විට තව එකක් අල්ලා ගත හැක ..
    නමුත් අත් හැරුණු එකෙහි හා අල්ලා ගත් එකෙහි
    ගමනාන්තය එකම වන බවට වග කිව නොහැක

    ඒක නිසා බෝඩ් එක බලලා බස් එකට නගින්න :P:P:P

    හංසිද බස් ඩ්‍රයිවර් ???:P:P
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    පූස් සිතුවිලි:D


    පූසෝ බස් වල නොයති
    යන මගුලක පයින්ම යති
    ගෙදරින් හොර පූසා වගේ එති
    මගදී වලා වෙති:P

    දකින දකින විටදී
    පූසියන් හිනැහෙති
    අම්මට සිරි වෙති
    මට එපා වෙති

    හිත පැලෙති
    මං යති
    අයාලේ ගොස්
    බැනුම් අසමි:baffled:

    පූස් සිතුවිලිත් නියමයිනේ....:)
     
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    මුළු ලෝකෙම කළුවර වෙලා තිබුනත්
    හිතේ කෙලවරක ඔයා උන්න තැන විතරක්
    එලිය වෙලා තිබුනා
    සකල ලෝක සත්වය කෙරෙහි උපන් කරුණාවෙන්
    හිතේ හංගගෙන උන්නු ඔයාව
    අකසේට විසි කලේ
    ලෝකෙටම එලිය බෙදන්න
    අන්තිමේදී ඔයා අහසේ නතර උනා ...
    මම කළුවරේ තනි උනා

    අදුර මේ තරම් කළුවර බව මට දැනුනේ ඔයා එලියට ගියාමයි ...

    me deka fattata
     

    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    සුදු බඩ උඩ නැගලා...
    ම0ගල ඇදේ තියා...
    ඇන්නාම පොල්ලෙන්..
    රිදුනාද ඩාලි0...
    බැන්දාම ඔහොම තමා..... :P :P :(
     

    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    අපේ හන්සිටත් හරි ගියා එහෙනම්...:lol::lol:



    DJ ලලිතක්කා;11817989 said:
    සා හරිම ලස්සන කතාවක්. මේ කාලෙට ගොඩක් ගැලපෙනවා. මගේ හස්බන්ඩ් ඩිරෙක්ටර් කෙනෙක්, එයා හොද කතාවක් හොය හොයමයි හිටියේ අලුත් ඩ්‍රාමා එකට... වාව් මන් මේ ගැන එයාට කියලා බලන්නම්..:rolleyes: කො ඉතින් ඉතුරු ටික???:nerd:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    සුදු බඩ උඩ නැගලා...
    ම0ගල ඇදේ තියා...
    ඇන්නාම පොල්ලෙන්..
    රිදුනාද ඩාලි0...
    බැන්දාම ඔහොම තමා..... :P :P :(
    :P
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    View attachment 36345



    එකක් අත් හැරුණු විට තව එකක් අල්ලා ගත හැක ..
    නමුත් අත් හැරුණු එකෙහි හා අල්ලා ගත් එකෙහි
    ගමනාන්තය එකම වන බවට වග කිව නොහැක

    ඒක නිසා බෝඩ් එක බලලා බස් එකට නගින්න :P:P:P

    කොල්ලෙක්ට බස් එක මග හැරුණු විටදී:D
    නැගගත් මොන එකට නොබලාම පුවරුව නංගි:rolleyes:
    කොල්ලෝ දක්ෂය ගමන අවසාන කොතනද
    කොල්ලෝ දන්නේ;)
    නමුත් නංගි:shocked:
    යන්නේ කොයිබද:confused:
    බසය එලවන කෙල්ලෝ නොදනී :D:D:D:D:D:P:P
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    පූස් සිතුවිලි:D


    පූසෝ බස් වල නොයති
    යන මගුලක පයින්ම යති
    ගෙදරින් හොර පූසා වගේ එති
    මගදී වලා වෙති:P

    දකින දකින විටදී
    පූසියන් හිනැහෙති
    අම්මට සිරි වෙති
    මට එපා වෙති

    හිත පැලෙති
    මං යති
    අයාලේ ගොස්
    බැනුම් අසමි:baffled:

    maru thama...........:D:D:D:D
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    උයා හුන්සිගේ පේක් එකද :P
    ෆේක් වුනාට ප්‍රස්නයක් නැහැ බන්, අහපන් ස්ත්‍රී ලින්ගද කියලා :Pඋඹත් පොඩි එක වගේ :lol: