View attachment 36345
එකක් අත් හැරුණු විට තව එකක් අල්ලා ගත හැක ..
නමුත් අත් හැරුණු එකෙහි හා අල්ලා ගත් එකෙහි
ගමනාන්තය එකම වන බවට වග කිව නොහැක
ඒක නිසා බෝඩ් එක බලලා බස් එකට නගින්න![]()
හංසිද බස් ඩ්රයිවර් ???


View attachment 36345
එකක් අත් හැරුණු විට තව එකක් අල්ලා ගත හැක ..
නමුත් අත් හැරුණු එකෙහි හා අල්ලා ගත් එකෙහි
ගමනාන්තය එකම වන බවට වග කිව නොහැක
ඒක නිසා බෝඩ් එක බලලා බස් එකට නගින්න![]()


පූස් සිතුවිලි
පූසෝ බස් වල නොයති
යන මගුලක පයින්ම යති
ගෙදරින් හොර පූසා වගේ එති
මගදී වලා වෙති
දකින දකින විටදී
පූසියන් හිනැහෙති
අම්මට සිරි වෙති
මට එපා වෙති
හිත පැලෙති
මං යති
අයාලේ ගොස්
බැනුම් අසමි![]()

මුළු ලෝකෙම කළුවර වෙලා තිබුනත්
හිතේ කෙලවරක ඔයා උන්න තැන විතරක්
එලිය වෙලා තිබුනා
සකල ලෝක සත්වය කෙරෙහි උපන් කරුණාවෙන්
හිතේ හංගගෙන උන්නු ඔයාව
අකසේට විසි කලේ
ලෝකෙටම එලිය බෙදන්න
අන්තිමේදී ඔයා අහසේ නතර උනා ...
මම කළුවරේ තනි උනා
අදුර මේ තරම් කළුවර බව මට දැනුනේ ඔයා එලියට ගියාමයි ...

DJ ලලිතක්කා;11817989 said:සා හරිම ලස්සන කතාවක්. මේ කාලෙට ගොඩක් ගැලපෙනවා. මගේ හස්බන්ඩ් ඩිරෙක්ටර් කෙනෙක්, එයා හොද කතාවක් හොය හොයමයි හිටියේ අලුත් ඩ්රාමා එකට... වාව් මන් මේ ගැන එයාට කියලා බලන්නම්..කො ඉතින් ඉතුරු ටික???
![]()
සුදු බඩ උඩ නැගලා...
ම0ගල ඇදේ තියා...
ඇන්නාම පොල්ලෙන්..
රිදුනාද ඩාලි0...
බැන්දාම ඔහොම තමා.....![]()
![]()

View attachment 36345
එකක් අත් හැරුණු විට තව එකක් අල්ලා ගත හැක ..
නමුත් අත් හැරුණු එකෙහි හා අල්ලා ගත් එකෙහි
ගමනාන්තය එකම වන බවට වග කිව නොහැක
ඒක නිසා බෝඩ් එක බලලා බස් එකට නගින්න![]()












පූස් සිතුවිලි
පූසෝ බස් වල නොයති
යන මගුලක පයින්ම යති
ගෙදරින් හොර පූසා වගේ එති
මගදී වලා වෙති
දකින දකින විටදී
පූසියන් හිනැහෙති
අම්මට සිරි වෙති
මට එපා වෙති
හිත පැලෙති
මං යති
අයාලේ ගොස්
බැනුම් අසමි![]()




අදුර මේ තරම් කළුවර බව මට දැනුනේ ඔයා එලියට ගියාමයි ...

හංසි එලිය ඇවිත් ලයිට් එක ඕපු කරන්න සුදුඋයාගේ එක්කෙනා ලකේ පුයිට් ද![]()

muhude inne eka maluawada kiyana concept eka amathaka unada
Kotharam maluwan sistiyath wile jale
hitha giya maluwamai ona kale

ෆේක් වුනාට ප්රස්නයක් නැහැ බන්, අහපන් ස්ත්රී ලින්ගද කියලාඋයා හුන්සිගේ පේක් එකද![]()
උඹත් පොඩි එක වගේ 
ෆේක් වුනාට ප්රස්නයක් නැහැ බන්, අහපන් ස්ත්රී ලින්ගද කියලාඋඹත් පොඩි එක වගේ
