අපේ System Ratings බලමු...!!~~

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    Hellow Friends..!!



    සෑහෙන කාලෙකට පස්සෙ.. අද නිකන් කම්මැලි වගේ.. ඒකයි එලකිරි පැත්තෙ ඇවිත් මොනාහරි දාන්න කියල හිතුනෙ..

    මෙන්න මේකයි වැඩෙ එහෙනම්.. අපි පාවිච්චි කරන හැම Desktop එකකම, හැම Laptop එකකම System Rating කියල Score එකක් තියෙනවනෙ අපි Use කරන්නෙ Windows OS එකක්නම්.. අන්න ඒ Score එක අපි මෙතන බෙදා හදාගමු..ඔයාලට තියෙන්නෙ ඔයාලගෙ System Rating Score එකේ Screenshot එකක් අරන් මෙතන දාන්න එක විතරයි.. මේක කරන්නෙ නිකන්ම නෙමේ..අපිට හොද Hardware ගැන දැනගන්න.. ඒවගෙ Performance කොහොමද එකින් එකට වෙනස් වෙන්නෙ කියල දැනගන්න..එතකොට අපිට පුලුවන් හොද Performance තියෙන PC එකක්හරි Lap එකක් හරි මිලදී ගන්න..ඔන්න එහෙනම් මංම වැඩේ පටාන් ගත්තා..




    MY DESKTOP


    pc1p.png




    93205584.png







    MY LAPTOP



    24707359.png




    98088407.png








    හා දාමු බාන්ඩ එහෙනම් අපේ කෂ්ටිය..!!
     
    • Like
    Reactions: 001flyD