Think twice before saving your salary for the BOC

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,407
    1,528
    113
    If you don't have a degree, you can't call yourself a software engineer. It's messed up I know, but that's the common law in Sri Lanka. You need IESL blessing.
     
    • Haha
    Reactions: cmsgun

    krisco

    Well-known member
  • May 28, 2022
    654
    718
    93
    Hnb gu 7i loan ganna yaddi

    Mortgage karalada gaththe mona hari? Monatada 5mil gaththe.
    ------ Post added on Jan 20, 2026 at 7:39 PM
    mage USD fd ekak thibba 6000 USD eka lien kara podi kalekata kiyala wena mukuth one une na
    Gedarak hadanna gatte
     
    Choot

    Active member
  • Nov 2, 2010
    264
    177
    43
    DFCC වගේ බලපන්, පඩිය නෙමෙයි නිකම් ලක්ශ දෙකක් මාස 3ක් වගේ කැරකුවර් 4වෙනි මාසෙදි අහනවා ලෝන් ගමුද, ක්‍රෙඩිට් කාඩ් ගමුද අහලා. ලක්ශ පහ නම් පිනකල් සෙට් වෙනවා. කෝල් එකෙන් ලෝන් ගතෑකි
    Meca attac
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,872
    8,711
    113
    Cenon
    cenon.com
    government ewala yal panapu rules tyenne.
    habai uba government eke listed hari company ekaka nam inne, mara lesi ganna.
    mama 2018 lankabell wada karaddi loan ekak dunna hena ikmanin, mkda lankabell eka e dawas wala dcsl eka trough listed company ekak harry ge.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,731
    8,512
    113
    In Your Heart
    kalakirenawa ne HNB eken apita salakan na ne baladdi .. loan gaddi patta widiyata background check karala wada denne .. awurudu 12k unge customer .. maseta 10 mil rotation ..

    monada ban honda banku wena ?
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    මම commercial එකෙන් 2016, 2019 වගේ ලෝන් අරන් තියෙනවා. ඒ කාලේ මම වැඩ කලේ startup වල වැඩිය කවුරුත් දන්නේ නැ. හැබයි degree certificate එකටයි, company letter එකටයි professional rate එක දුන්නා.

    BOC නම් අනේ මන්දා, 2026 වෙලත් update වෙන්න බැරිනම්. මොකද IT වගේ කරන උන් අද ඊයේ ආපු ජොබ්ස් නෙවේනේ. 2000 මුලදී විතර ඉදන් ලංකාවේ තිබ්බ ඒවානේ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,520
    22,623
    113
    අම්බකිස්ස
    මගේ යාලුවා මොරටුව ඉන්ජිනේරිං,දම්ම්මිකගේ ලොකුම කම්පැනියක වැඩ කරන්නේ.ඒත් දෙන්න බෑ කිව්වා BOC. වැඩක් නෑ මොනා හරි කියලා බෑ කියන එක කරන්නේ. දයා ගමගේ වෙන්න්ම ඕනි උන්ගෙන් ණය ගන්න.

    මම commercial එකෙන් 2016, 2019 වගේ ලෝන් අරන් තියෙනවා. ඒ කාලේ මම වැඩ කලේ startup වල වැඩිය කවුරුත් දන්නේ නැ. හැබයි degree certificate එකටයි, company letter එකටයි professional rate එක දුන්නා.
    උන් එක එක හේතු කියන්නෙ එක එකාට නැතුව ජොබ් එකේවත් රස්සාවෙවත් මගුලක් නෙමෙයි
    ------ Post added on Jan 21, 2026 at 10:07 AM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,796
    11,810
    113
    kalakirenawa ne HNB eken apita salakan na ne baladdi .. loan gaddi patta widiyata background check karala wada denne .. awurudu 12k unge customer .. maseta 10 mil rotation ..

    monada ban honda banku wena ?
    Bankuwa adala na bank eke manager ekka boruwata hari reason ekak hadan katha karala fit weyan, ehema fit nowena ekek nam kelinma wena branch ekakata or bank ekakata maru weyan..
    Ochcharai siddiya..
    Manager thama loan risk assessment eke final decision eka ganne..
    Salli naththan dotaka hari podi branch ekakata set wenna, mokada unta umba kochchara watinawada matha thama un umba wenuwen risk ganne..
    Salli godak thiyanawa nam podi branch yanna epa, top customer list una gaman un IRD yawanna ona umbe account details..
    Umba tax horek nemei nam top customer list ekata enawa kiyanne patta athal..
    Bank eka ganne hotel wala party, bottles, tours, branch eke lassana kali walata kiyala direct wada kariganna okkoma labenawa..
    Area eke aduwata yana idam, watila inna unge wahana aduwata ussanna info etc..patta goda..
    Kotinma umba enawa kiwwoth manager gedara noya 6 wenakan unath branch eke innawa.. lol
     
    Last edited:

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    ඔකුන්ගේ උත්තර අහපුවම කනට නොගහා එන්නේ බොහොම අමාරුවෙන්.
    එකතරා කොම්පැනියක වගකියයුතු රස්සාවක් කරන කාලේ සතියට දවස් 2-3 කොම්පැනියේ වැඩ වලටම කතාකරන කාලේ (නොදන්නා කස්ටමර් කෙනෙක් නොවන කාලෙක) පඩියත් ඕකටම අවුරුදු 11කට වඩා යනකාලෙක වැඩක් කරගන්න ගියහම දුන්න ඔය වගේ උත්තරය නිසා සල්ලි ටික ඔක්කොම අරගෙන පුද්ගලික බැංකුවක දැම්මා. දැන් කිසි අවුලක් නෑ . ලේ කෝප වීමකුත් නෑ. වැඩත් කරදර නැතිව කෙරෙනවා

    පොඩි ඇඩ්වයිස් එකක්
    බැංකු දෙකක් වත් තියාගනින්. සල්ලි ටික දෙකට බෙදලා දෙතැනක දාපන්. මාසෙට දෙකම ඔපරේට් කරපන්.
    ow ban aththa uba kiyala thiyene 100% mama meka thiya gaththe loan rate adu nisa balan giyama eka wadak na
    If you don't have a degree, you can't call yourself a software engineer. It's messed up I know, but that's the common law in Sri Lanka. You need IESL blessing.
    උබල පිස්සුද උබ කොහොමද දන්නේ මට degree එකක් තියනවද නැද්ද කියල . උබට දිවැස් තියනවද
    උබ හිතුවද මම අවරුදු 8 පොල් ගැව කියල , මට degree එකක් තියනවා සහ කට්ටක් කාල මෙතනට අවේ
    බලපන් ගොඩක් උන් ඇත්ත දැනගන රටේ වෙන ඇත්ත කතා කරලා තියනවා.
    IESL හැම university එකකටම දෙන්නේ නැහැ හොයල බලපන් උබට ඕනේ නම්
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,528
    113
    ow ban aththa uba kiyala thiyene 100% mama meka thiya gaththe loan rate adu nisa balan giyama eka wadak na

    උබල පිස්සුද උබ කොහොමද දන්නේ මට degree එකක් තියනවද නැද්ද කියල . උබට දිවැස් තියනවද
    උබ හිතුවද මම අවරුදු 8 පොල් ගැව කියල , මට degree එකක් තියනවා සහ කට්ටක් කාල මෙතනට අවේ
    බලපන් ගොඩක් උන් ඇත්ත දැනගන රටේ වෙන ඇත්ත කතා කරලා තියනවා.
    IESL හැම university එකකටම දෙන්නේ නැහැ හොයල බලපන් උබට ඕනේ නම්

    The "you" is not you in particular. Don't take it personally.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,114
    15,160
    113
    මම වැඩ කරන්නෙ දැන් පීලස් උන් එක්ක. සමහර විට මම foreign සල්ලි ගේන නිසාද දන්නෙ නෑ උන් මට සුපිරියටම සලකනව. මම BOC ගිහින් නෑ ඒත් සමහර බැංකුවල ඉන්න උන් අනුවත් උන්ගෙ service වෙනස් වෙනවා.
    People's Bank? Pissuda utto? Mage loan ekak close karanna un loan eka gaththu bank ekata gihin (Jaffna) letter ekak aran enna kiwwa sakkili. Palathe yanne na mama nam dan loan eka close kalata passe. Niyama adu kule wesige puththu inne.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,164
    4,914
    113
    Nl
    මම commercial එකෙන් 2016, 2019 වගේ ලෝන් අරන් තියෙනවා. ඒ කාලේ මම වැඩ කලේ startup වල වැඩිය කවුරුත් දන්නේ නැ. හැබයි degree certificate එකටයි, company letter එකටයි professional rate එක දුන්නා.

    BOC නම් අනේ මන්දා, 2026 වෙලත් update වෙන්න බැරිනම්. මොකද IT වගේ කරන උන් අද ඊයේ ආපු ජොබ්ස් නෙවේනේ. 2000 මුලදී විතර ඉදන් ලංකාවේ තිබ්බ ඒවානේ.
    Normal rate ekata wada kochcr aduida ?
    Government degree da ?