ඔන්න මාත් කොහෙන්ද මංදා ඉදලා වැටුනා මෙතනට...


congratulations![]()
ස්තූතියි සයූ අක්කේ...



congratulations![]()

අලෝ අලෝ
මොකෝ වෙන්නේ
මොකා..මේ ආවේ මමමොකෝ වෙන්නෙ කියන්නෙ ඉතින් වැඩේ හරිනේ!!!!
උඹ ආවේ නෑනෙ....
දැන් ඉතින් සුරංගනාවි ගැන අදහස අතහරින්න තමා වෙන්නෙ.....


මොකෝ වෙන්නෙ කියන්නෙ ඉතින් වැඩේ හරිනේ!!!!
උඹ ආවේ නෑනෙ....
දැන් ඉතින් සුරංගනාවි ගැන අදහස අතහරින්න තමා වෙන්නෙ.....

Mage Phone Ekata Support Karanawa
වැඩ්ඩා;12302589 said:රිප්ලයි කොරන්නත් පුලුවන්ද ???![]()
වැඩ්ඩා;12302670 said:පල යන්න අන්දන්නේ නැතුව....
වී බුලටින් ෆෝරම් එක බේස් වෙලා තියෙන්නේ විෂුවල් ස්ක්රිප්ට් වලට(ෂුවර් නැහැ මතක හැටියට) ඉතින් තොගේ ෆෝන් එකේ සී ප්ලස් ප්ලස් රන්ටයිම් එක තියෙනවාද ???![]()

මොකා..මේ ආවේ මම
මොකද්ද සුරංගනා කතාව![]()
ko Fire Angel?
jara katha kiyanna epa.මේ තියෙන්නෙ!!!
සුරංගනාවිට දැන් ගොඩක් අය Line.....

ඕකාගේ බොරු බං...
උගේ මඟුල් Phone එක වෙලාවකට On වෙන්නෙත් නෑ...
![]()
![]()
![]()
![]()
![]()



jara katha kiyanna epa.
man koheda line damme![]()



me pissu magul kiyawanne nathuwa ara dapu post gana balana hati kiyapanko
ආ.....සමාවෙන්න!!!
එයා ඔයාට Line දැම්මෙ.....
paw dragon eyata baninna epa tama ata daruwaමට ඉතින් ඕවට කරන්න දෙයක් නෑ!!!!
මම ඉතින් කොච්චරවත් try කළානෙ උඹට සෙට් කරන්න......
උඹ මට බැන බැන හිටියා මිසක් පොඩි උත්සාහයක්වත් දැම්මෙ නෑනේ!!!!



me pissu magul kiyawanne nathuwa ara dapu post gana balana hati kiyapanko



ane one na banඔව් ඉතින් කළොත් ඒක පිස්සු මඟුලක් වෙන්නත් බැරි නෑ!!!!
