afffe dan hena waysa athi okata

Happy b day bro may this day bring you all the things that make you smile

Happy b day bro may this day bring you all the things that make you smile

තෝ වරෙන් අද ගෙදර !!![]()

පාටි ලොකු අයට උඹ පොඩි එකා !!![]()

අඩෝ..අන්කල්..සුබ උපන්දිනයක් වේවා..ටිකක් බිසී..ඉවරවෙච්ච හැටියෙ එන්නන් මේ පැත්තේ කාලා යන්න..

දැන් ඉතින් පාටිය කවද්ද ඈ...
ඒවා ඉතින් අපිටත් කියන්න එපැයි....![]()
පොඩි උන්ට බීම හොද නෑ.... ඒ නිසා, පාටියට පොඩි උන් නෑ......!! 
පාටි ලොකු අයට උඹ පොඩි එකා !!![]()
පාටි දවස නම් කියන්න එපා තරි අංකල්...... මේකා ඒ අවට ගැවසෙන පුද්ගලයෙක්........ එයි ඉවෙන් වගේ.......!! 

Happy Birth day
afffe dan hena waysa athi okata
Happy b day bro may this day bring you all the things that make you smile![]()
සිංහලෙන්ම කියන්නම්කො!
සුබ උපන් දිනයක් වේවා ඔබට!![]()
ane apita monawa hari denawakooooooo
සුභ උපන්දිනයක් මගේ මිත්රයා...
![]()
අඩෝ..අන්කල්..සුබ උපන්දිනයක් වේවා..ටිකක් බිසී..ඉවරවෙච්ච හැටියෙ එන්නන් මේ පැත්තේ කාලා යන්න..
![]()
පාටි දවස නම් කියන්න එපා තරි අංකල්...... මේකා ඒ අවට ගැවසෙන පුද්ගලයෙක්........ එයි ඉවෙන් වගේ.......!!
![]()

ඉඩක් තියෙනවනම් ඌට එන්න කියපන් !!![]()
අනික, ප්ලේස් ඕනර් ට මල පැන්නොත් එහෙම, ප්ලේස් එක ප්රයිවට් බස් එකක් කරගෙන කියලා........!! 
එහෙනම් ඉතින් කේක් නැති එකේ ත්රෙඩ් එකවත් කමු නේද ?![]()

කේක් නැත්නම් ත්රෙඩ් එක කාපල්ලා.......!! 

අනේ ඉතින් එහෙම කොරන්න එපා ඔන්න..අපි ඉතින් වයසින් විතරනේ පොඩි...![]()

අප්පද බොල.... තරින්දයාගේ උපන්දිනේද..?
ඔන්න එහෙනම් මගෙනුත් සුභපැතුම්... වයස වුනත් එලකිරි එකේ ඉන්න එලම කොල්ලෙක්...
එල ෆිට් එකක්... ඕන වෙලාවක උඩව්වක් ඉල්ලුවොත් අයිත් කතා දෙකක් නෑ බොක්කෙන්ම සප් එක දෙනවා...
![]()
බොහොම ස්තුතියි..
මොකෝ අර වැඩේට උනේ ? මාත් අලර්ට් එකේ ඉන්නේ බන් මේ දවස් ටිකේ අස්ප ගණන් වලටනේ බන් යන්නේ !! 