HappY BirthdaY !!

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
සුභ උපන්දිනයක් මගේ මිත්‍රයා...:)

prod_215_2829.gif



 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ..අන්කල්..සුබ උපන්දිනයක් වේවා..ටිකක් බිසී..ඉවරවෙච්ච හැටියෙ එන්නන් මේ පැත්තේ කාලා යන්න..
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    අඩෝ..අන්කල්..සුබ උපන්දිනයක් වේවා..ටිකක් බිසී..ඉවරවෙච්ච හැටියෙ එන්නන් මේ පැත්තේ කාලා යන්න..

    අනෝමවත් එක්කගෙන වරෙන් :rolleyes::rolleyes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අප්පද බොල.... තරින්දයාගේ උපන්දිනේද..? :lol::lol:

    ඔන්න එහෙනම් මගෙනුත් සුභපැතුම්... වයස වුනත් එලකිරි එකේ ඉන්න එලම කොල්ලෙක්...:lol:
    එල ෆිට් එකක්... ඕන වෙලාවක උඩව්වක් ඉල්ලුවොත් අයිත් කතා දෙකක් නෑ බොක්කෙන්ම සප් එක දෙනවා... :):)

    happy-birthday-old-fella.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Happy Birth day

    afffe dan hena waysa athi okata:P:P:P

    Happy b day bro may this day bring you all the things that make you smile :D:D:D

    සිංහලෙන්ම කියන්නම්කො!

    සු න් දික් වේවා !:yes::yes::yes::yes:

    ane apita monawa hari denawakooooooo

    සුභ උපන්දිනයක් මගේ මිත්‍රයා...:)

    prod_215_2829.gif






    අඩෝ..අන්කල්..සුබ උපන්දිනයක් වේවා..ටිකක් බිසී..ඉවරවෙච්ච හැටියෙ එන්නන් මේ පැත්තේ කාලා යන්න..



    thanks.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: :yes: පාටි දවස නම් කියන්න එපා තරි අංකල්...... මේකා ඒ අවට ගැවසෙන පුද්ගලයෙක්........ එයි ඉවෙන් වගේ.......!! :lol::rofl::P

    ඉඩක් තියෙනවනම් ඌට එන්න කියපන් !! :P
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    එහෙනම් ඉතින් කේක් නැති එකේ ත්‍රෙඩ් එකවත් කමු නේද ? :rolleyes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඉඩක් තියෙනවනම් ඌට එන්න කියපන් !! :P

    12 ක් ඉන්නවනේ...... හවුස් ෆුල් නේද....?? පුටු තියෙන්නෙත් 12 මද කොහෙද..... :yes: අනික, ප්ලේස් ඕනර් ට මල පැන්නොත් එහෙම, ප්ලේස් එක ප්‍රයිවට් බස් එකක් කරගෙන කියලා........!! :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ ඉතින් එහෙම කොරන්න එපා ඔන්න..අපි ඉතින් වයසින් විතරනේ පොඩි...:D:D:P:P

    ඔව්ව උඹගේ ශ්‍රී මුකයෙන්ම කියන එක හොඳා .. තොපිව බැඳලා දුන්න නම් මෙලහකට මගේ වයසේ ළමයිනුත් ඉන්නවා !! :rofl:


    Thanks :D

    අප්පද බොල.... තරින්දයාගේ උපන්දිනේද..? :lol::lol:

    ඔන්න එහෙනම් මගෙනුත් සුභපැතුම්... වයස වුනත් එලකිරි එකේ ඉන්න එලම කොල්ලෙක්...:lol:
    එල ෆිට් එකක්... ඕන වෙලාවක උඩව්වක් ඉල්ලුවොත් අයිත් කතා දෙකක් නෑ බොක්කෙන්ම සප් එක දෙනවා... :):)

    happy-birthday-old-fella.jpg

    උඹ ඉතින් දහ අටේ කොල්ලනේ බන් !! :baffled: බොහොම ස්තුතියි.. :D මොකෝ අර වැඩේට උනේ ? මාත් අලර්ට් එකේ ඉන්නේ බන් මේ දවස් ටිකේ අස්ප ගණන් වලටනේ බන් යන්නේ !! :oo: