මෙචචර දෙයක් වෙලා තියෙද්දිත් කෝ මේ තරින්ද අoකල්,
එල එල සුභම සුභ උපන් දිනයක් වේවා
හැබෑට කෝ මූ ?


මෙචචර දෙයක් වෙලා තියෙද්දිත් කෝ මේ තරින්ද අoකල්,
එල එල සුභම සුභ උපන් දිනයක් වේවා






ado kollo







එළකිරියේ ඉන්න පොඩිම කොල්ලා [වැරදීමක්]පොඩිම අන්කල් අද තවත් කොටුවක් පැනලා
ඒ කියන්න ජීවන ගමනේ 45 වන කඩ ඉමත් පහුකරලා. 45 කිව්වට එච්චරම නෑ පොඩ්ඩක් විතර අඩුයිවෙන කවුරුත් නෙමේ බොලන්, අපේ tharinda67
මේක ඉතාමත් දුර්ලබ චායාරුපයක්, දවසක් හොරෙන් නීට් නවලා අක්කට මාට්ටු වෙලා කාර් එකෙන් බැහැපු ගමන් අබ සරණයි!!
ඉතින් මොනවා උනත් මට එළකිරියේ හම්බවුන එලම කොල්ලෙක් තමයි මූ, ඔය දෙන්නම් ජම්බු දෙන්නම් ජම්බු කියල කිව්වට මට නම් තවම ජම්බු තියා මදටිය ඇටයක්වත් දීලා නෑ,
ඉතින් නැවතත් තරින්ද සහෝදරයට සුබම සුබ උපන් දිනයක් ප්‍රර්ථනා කරනවා !! එළකිරි යාළුවොත් එන්න අපේ තරින්ද අන්කල්ට ඔබේ සුබපැතුම් එක් කරන්න,
සැ.යු. අනේ මචන්සලා කුණුහරප දාන්න එපා,![]()
කාටද යකෝ 45 උඹේ මාමන්ඩිටද ? 
කොස්සෙන් කන්නේ මමද උඹද ? බත් පැකට් එකකට උඹේ කනට ගහන සද්දේ මට එදා අහුනනේ ?
අනික් එක මම උඹට දෙන්නම් ජම්බු කිව්වද ? ඕක කියන්නේ අර අබ්බගාත පූසව තියන් හූනෝ අල්ලන ජම්බු පාලනේ බන් ? 
එනිවේ තෑන්ක්ස් ලැගෝ !! 
තොට මම කිව්වා කියල හිතා ගනින් !!කාටද යකෝ 45 උඹේ මාමන්ඩිටද ?
කොස්සෙන් කන්නේ මමද උඹද ? බත් පැකට් එකකට උඹේ කනට ගහන සද්දේ මට එදා අහුනනේ ?
අනික් එක මම උඹට දෙන්නම් ජම්බු කිව්වද ? ඕක කියන්නේ අර අබ්බගාත පූසව තියන් හූනෝ අල්ලන ජම්බු පාලනේ බන් ?
තොපිල වගේ හරක් රැලක් එක්ක ඉන්න මට සුබ පතන්න ඕන තමා !!එනිවේ තෑන්ක්ස් ලැගෝ !!
![]()




![]()
තෑන්ක්ස් ජම්බුපාල !!
ෂික් අද උදේ පාන්දරම සුබ පැතුවේ කුණු කෙල පිටින් බස් කාරයෙක් !! දවසම මස්තබාල්දු වෙයිද මන්ද ...
Birthday 1967 March 16තරි අංකල්ට සුභම සුභ උපන්දිනයක් වේවා......!!
තෑන්ක් යූ වේවා !! 


තෑන්ක්ස් පුටේ !! 
තෑන්ක්ස් ගමයෝ !! 
වයසක කොල්ලා,
![]()
![]()


මෙචචර දෙයක් වෙලා තියෙද්දිත් කෝ මේ තරින්ද අoකල්,
![]()
එල එල සුභම සුභ උපන් දිනයක් වේවා
තෑන්ක්ස් මචන් !! 
tharinda76
76 කියන්නේ මේකගේ වයස වෙන්න ඇති,..
HBD!
පිස්සුද වයස නෙමේ !!
බොහොම ස්තුතියි
![]()
Happy B'day Shagy Aiya (Uncle)

තෑන්ක්ස් පුටේ ඔයාටත් !! 
Happy Birthday Unclee![]()

ado kollo
![]()
(ubala ahanna epa kohomada kollo une kiyala ..harida..)
!!nywy!!
HaPpY BiRtH DaY!
!!!may your all dream come true!!!
gutikanne nathiwa,parissamin jeewath wenna wasanawa labewaaaaa......

ඔන්න අපිත් සැට් වුනා..සුභ උපන්දිනයක් තරින්ද අයියේ...45 එලටම සමරමු එහෙනම්....![]()
... තෑන්ක්ස් බඩා මල්ලි
!!උඹ ආපු බව මට තේරුණා ටැග් එක වැටෙනකොටම... තෑන්ක්ස් බඩා මල්ලි
!!




දැන් ඉතින් පාටිය කවද්ද ඈ...
ඒවා ඉතින් අපිටත් කියන්න එපැයි....![]()
