දුටුගැමුණු මහරජතුමා තමන් විසින් පරාජය කරන ලද එළාර රජතුමාගේ භශ්මාවශේෂයන් ගෙන සෑයක් සාදවා එය අසලින් යන යන උදවිය සින්දු කියමින් යන්නේනම් එය නතර කළ යුතු බවත්, නටමින් යන්නේනම් එය නවතා සෙමෙන් යා යුතු බවත්, තූර්ය භාණ්ඩ වාදනය කරමින් යන්නේ නම් ඒවා නැවැත්විය යුතු බවත් නීති ගත කළේය. එහෙමයි සින්හල ජාතිය සුලු ජාතින්ට සෑලකුවෙ..එහෙම කරලත් මෙහෙම කරන එක හරිද?
ude nam avith unna bro,,,,thaniyama mama comment kala ude idala,,,![]()


එදා දුටුගැමුණුරජතුමා සතුරු ආක්රමන දිහා උපේක්ෂාවෙන් බලා සිටියා නම් අද ලංකාව දකුණු ඉන්දියාවේ යටත් විජිතයකි, විජයබාහුරජතුමා උපේක්ෂාවෙන් බලාසිටියා නම් අද සිංහල කියා ජාතියක් නැත, 1948 යුගයේ සිටි විරුවන්ද සෑම දෙයක් ගැනම උපේක්ෂාවෙන් බලමින්සිටියා නම් තාමත් අපි බ්‍රිතාන්‍යයේ යටත් විජිතයකි, මෑත කාලයේ සිටි රණවිරුවන් උපේක්ෂාවෙන් බලා සිටියානම් අද අපිට මොනවා වී තිබේදැයි කීමට නොහැකිය[FONT="].[/FONT]
1948 නිදහස ගන්න අපේ "ජාතික සටනේ වීරයෝ" මොනවද බන් කලේ.....?
සුද්ද අපිට නිදහස දුන්නේ........... අපිට නොදී බරිකමකට මිසක් අපේ උන් කල කෙහුරකට නෙමෙඉ....!
machan aththa..mama e name eka methanata post kale naththe machan ita passe me thread ekath nikan kunuharapa kiyala,,charitha gathanaya vena eka valakkanai,,nathuva amathaka kala nemei,,,ඔබ තුමාගේ නොදැනුවත් බවය මොනවට දිස්වෙනවා...................! 1948 නිදහස ගන්න අපේ "ජාතික සටනේ වීරයෝ" මොනවද බන් කලේ.....?
සුද්ද අපිට නිදහස දුන්නේ........... අපිට නොදී බරිකමකට මිසක් අපේ උන් කල කෙහුරකට නෙමෙඉ....!
අනික ඊ රණවිරුවන්න විතරක් මතක් කරන්නේ........... ඊ යට order දීපු දේශපාලන නායක Mr . මහින්ද වත් මතක් කලානං නේද හොඳ!

මේ කතාව නම් ඇත්ත
ඔය ගැන හොඳ පොස්ට් එකක් මම දාන්නම ඉඩ තියන වෙලාවක් බලලා

machan aththa..mama e name eka methanata post kale naththe machan ita passe me thread ekath nikan kunuharapa kiyala,,charitha gathanaya vena eka valakkanai,,nathuva amathaka kala nemei,,,![]()

lankawa indiawe kotasak karanna haduwa kiyala...........![]()
lion vs tigers
lions =3,012
tigers=961
well-done LIONS


