Channel 4 Latest Video about Sri Lanka

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,140
    3,003
    113
    යතාර්තය ඇතුලෙ
    දුටුගැමුණු මහරජතුමා තමන් විසින් පරාජය කරන ලද එළාර රජතුමාගේ භශ්මාවශේෂයන් ගෙන සෑයක් සාදවා එය අසලින් යන යන උදවිය සින්දු කියමින් යන්නේනම් එය නතර කළ යුතු බවත්, නටමින් යන්නේනම් එය නවතා සෙමෙන් යා යුතු බවත්, තූර්ය භාණ්ඩ වාදනය කරමින් යන්නේ නම් ඒවා නැවැත්විය යුතු බවත් නීති ගත කළේය. එහෙමයි සින්හල ජාතිය සුලු ජාතින්ට සෑලකුවෙ..එහෙම කරලත් මෙහෙම කරන එක හරිද?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,689
    113
    Mahanuwara

    එක හරි සහෝ

    මෙන්න මෙහෙමයි අපි සැලකුවේ

    tamil_blood_donation.jpg

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,140
    3,003
    113
    යතාර්තය ඇතුලෙ
    එදා දුටුගැමුණුරජතුමා සතුරු ආක්‍රමන දිහා උපේක්ෂාවෙන් බලා සිටියා නම් අද ලංකාව දකුණු ඉන්දියාවේ යටත් විජිතයකි, විජයබාහුරජතුමා උපේක්ෂාවෙන් බලාසිටියා නම් අද සිංහල කියා ජාතියක් නැත, 1948 යුගයේ සිටි විරුවන්ද සෑම දෙයක් ගැනම උපේක්ෂාවෙන් බලමින්සිටියා නම් තාමත් අපි බ්රිතාන්යයේ යටත් විජිතයකි, මෑත කාලයේ සිටි රණවිරුවන් උපේක්ෂාවෙන් බලා සිටියානම් අද අපිට මොනවා වී තිබේදැයි කීමට නොහැකිය[FONT=&quot].[/FONT]
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඔබ තුමාගේ නොදැනුවත් බවය මොනවට දිස්වෙනවා...................! 1948 නිදහස ගන්න අපේ "ජාතික සටනේ වීරයෝ" මොනවද බන් කලේ.....?
    සුද්ද අපිට නිදහස දුන්නේ........... අපිට නොදී බරිකමකට මිසක් අපේ උන් කල කෙහුරකට නෙමෙඉ....!

    අනික ඊ රණවිරුවන්න විතරක් මතක් කරන්නේ........... ඊ යට order දීපු දේශපාලන නායක Mr . මහින්ද වත් මතක් කලානං නේද හොඳ!
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,689
    113
    Mahanuwara
    1948 නිදහස ගන්න අපේ "ජාතික සටනේ වීරයෝ" මොනවද බන් කලේ.....?
    සුද්ද අපිට නිදහස දුන්නේ........... අපිට නොදී බරිකමකට මිසක් අපේ උන් කල කෙහුරකට නෙමෙඉ....!

    මේ කතාව නම් ඇත්ත
    ඔය ගැන හොඳ පොස්ට් එකක් මම දාන්නම ඉඩ තියන වෙලාවක් බලලා
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,140
    3,003
    113
    යතාර්තය ඇතුලෙ
    ඔබ තුමාගේ නොදැනුවත් බවය මොනවට දිස්වෙනවා...................! 1948 නිදහස ගන්න අපේ "ජාතික සටනේ වීරයෝ" මොනවද බන් කලේ.....?
    සුද්ද අපිට නිදහස දුන්නේ........... අපිට නොදී බරිකමකට මිසක් අපේ උන් කල කෙහුරකට නෙමෙඉ....!

    අනික ඊ රණවිරුවන්න විතරක් මතක් කරන්නේ........... ඊ යට order දීපු දේශපාලන නායක Mr . මහින්ද වත් මතක් කලානං නේද හොඳ!
    machan aththa..mama e name eka methanata post kale naththe machan ita passe me thread ekath nikan kunuharapa kiyala,,charitha gathanaya vena eka valakkanai,,nathuva amathaka kala nemei,,,:)
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    oka lankawe got. eken muladima hoyala (1st video) dammanam iwarane,hoyala waradikarayanta daduwam dunnanam iwarane.ekane me ayet.kohomat pan pudgalikawa dannawa (army report walin) army eka e pattata suddayak damma.oya LLTE kello video ekanam army eken leak una ekak.kohomat dan war eken passe human rights kadanawa .ekanam kata 2k ne-MAMARATATA ADAREI,WARADIKARAYANTA NITIYA TIYENNA ONE,UMBALATAT OWA TEREI KOLAMBATA UDDAYAK AWIT,KAURUHARI UDIN BOMBA DALA WINASA WENAWANAM
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ කතාව නම් ඇත්ත
    ඔය ගැන හොඳ පොස්ට් එකක් මම දාන්නම ඉඩ තියන වෙලාවක් බලලා

    aniwa.......... man koheda hari kiyewwa... ape '48 hitapu gon harak ralak......... lankawa indiawe kotasak karanna haduwa kiyala........... :baffled:

    machan aththa..mama e name eka methanata post kale naththe machan ita passe me thread ekath nikan kunuharapa kiyala,,charitha gathanaya vena eka valakkanai,,nathuva amathaka kala nemei,,,:)

    ela................. :)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,140
    3,003
    113
    යතාර්තය ඇතුලෙ
    මුන්ට අමතක උනාද "සමුල මිනිස් ඝාතකයෙක් උන ප්‍රබාකරන්ව මියගිය වෙලෙ එ මිනිය කරෙ තියාගෙනයි අපෙ රන විරුවො ගෙන ආවෙ කියන එක,,,එච්චර ලොකු ගරුත්වයක් එ ත්‍රස්තවාදි නායකයාට නොදෙන්න ඔනා තරම් කරුනු තිබුනා,,එත් අපෙ රන විරුවො එහෙම කලෙ නෑහෑ....
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,689
    113
    Mahanuwara
    lankawa indiawe kotasak karanna haduwa kiyala........... :baffled:

    YES YES ඔය තියෙන්නෙ එක ඇත්ත මම හිතුවා කාලයේ වැලි තලාවේන් ලංකාවේ මිනිස්සුන්ට ඔවා අමතකම වෙලා ඇති කියලා