Tharinda67ට 45යි වයස....!!!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,069
    3,512
    113
    Inside Your Laptop ;)
    අනේ දෙයියනේ උඹටවත් පේන්නේ නැද්ද මම 76 :baffled: .. තෑන්ක්ස් මචන් !! :D

    :lol::lol: හිනා කාලා මැරෙනවා බං..... හෆොයි දෙයියනේ, මටත් දැන් මුගේ tharinda76 පේන්නේම tharinda67 කියලමනේ....... :yes::yes: මගේ ෆෝන් බුක් එකේ තියෙන්නෙත්, EK Tharinda67 කියලා...... :lol: බොරු නම් කිඹුල් අයියාගෙන් අහපන්..... :yes: මම බිස්නස් කාඩ් එකක් විදිහට SMS කරා...... :P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනේ පලයන් යන්න :frown:
    අපිටනං ආරංචි හැටියට උඹ තරින්දයටත් වඩා වයසලු :rolleyes:
    සුභ පැතුම් තරිඳ අයිය :cool:
    ඔය අරුන් මුන් කියන එව්වා වැඩිය ගනන් ගන්න එපා :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ පලයන් යන්න :frown:
    අපිටනං ආරංචි හැටියට උඹ තරින්දයටත් වඩා වයසලු :rolleyes:
    සුභ පැතුම් තරිඳ අයිය :cool:
    ඔය අරුන් මුන් කියන එව්වා වැඩිය ගනන් ගන්න එපා :P

    ඔව් ඔව් බන් ඔය බස් කාරය වගේ මාමා කෙනෙකුත් ඉන්නවා මට !! :rofl: thank you wewa !!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,512
    113
    Inside Your Laptop ;)
    අනේ පලයන් යන්න :frown:
    අපිටනං ආරංචි හැටියට උඹ තරින්දයටත් වඩා වයසලු :rolleyes:
    සුභ පැතුම් තරිඳ අයිය :cool:
    ඔය අරුන් මුන් කියන එව්වා වැඩිය ගනන් ගන්න එපා :P

    :frown::frown: මොකද මොකද මේ තරි අංකල්ට සුදු හුණු ගාන්නේ ආ......?? :oo:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් ඔව් බන් ඔය බස් කාරය වගේ මාමා කෙනෙකුත් ඉන්නවා මට !! :rofl: thank you wewa !!

    අනිවා :rofl:

    :frown::frown: මොකද මොකද මේ තරි අංකල්ට සුදු හුණු ගාන්නේ ආ......?? :oo:

    උඹ මොකද තරින්ද අයියට මඩ ගහන්නේ :frown:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අනේ පලයන් යන්න :frown:
    අපිටනං ආරංචි හැටියට උඹ තරින්දයටත් වඩා වයසලු :rolleyes:
    සුභ පැතුම් තරිඳ අයිය :cool:
    ඔය අරුන් මුන් කියන එව්වා වැඩිය ගනන් ගන්න එපා :P

    සමනල රෑනක් සේ ඉගිලී
    අකුරට ගිය පාසල් කාලේ :lol::lol: