ඔව් ඔව්මේක දාපු අර චාමිකයට හැම නියන් කාලෙකම වතුර හම්බ වෙන්ඩ ඕන !!![]()

ඔව් ඔව්මේක දාපු අර චාමිකයට හැම නියන් කාලෙකම වතුර හම්බ වෙන්ඩ ඕන !!![]()

අනේ දෙයියනේ උඹටවත් පේන්නේ නැද්ද මම 76.. තෑන්ක්ස් මචන් !!
![]()

හිනා කාලා මැරෙනවා බං..... හෆොයි දෙයියනේ, මටත් දැන් මුගේ tharinda76 පේන්නේම tharinda67 කියලමනේ....... 
මගේ ෆෝන් බුක් එකේ තියෙන්නෙත්, EK Tharinda67 කියලා......
බොරු නම් කිඹුල් අයියාගෙන් අහපන්.....
මම බිස්නස් කාඩ් එකක් විදිහට SMS කරා...... 
මේක දාපු අර චාමිකයට හැම නියන් කාලෙකම වතුර හම්බ වෙන්ඩ ඕන !!![]()

හැට හතේ ඉලංදාරියා 
කොල්ලා වෙන්න 67 මාරු කරලා 76ට. අපි අහුවෙයි ඕවට

අපි අහු වෙයි තරියට......!!

අනේ පලයන් යන්න
අපිටනං ආරංචි හැටියට උඹ තරින්දයටත් වඩා වයසලු
සුභ පැතුම් තරිඳ අයිය
ඔය අරුන් මුන් කියන එව්වා වැඩිය ගනන් ගන්න එපා
thank you wewa !!අනේ පලයන් යන්න
අපිටනං ආරංචි හැටියට උඹ තරින්දයටත් වඩා වයසලු
සුභ පැතුම් තරිඳ අයිය
ඔය අරුන් මුන් කියන එව්වා වැඩිය ගනන් ගන්න එපා

මොකද මොකද මේ තරි අංකල්ට සුදු හුණු ගාන්නේ ආ......?? 
ඔව් ඔව් බන් ඔය බස් කාරය වගේ මාමා කෙනෙකුත් ඉන්නවා මට !!thank you wewa !!

මොකද මොකද මේ තරි අංකල්ට සුදු හුණු ගාන්නේ ආ......??
![]()

ඔව් ඔව් බන් ඔය බස් කාරය වගේ මාමා කෙනෙකුත් ඉන්නවා මට !!thank you wewa !!

පත්තර කාරයා.......!! 

ඌ මගෙත් ෆිට් එක බොල![]()

ඉතින් එහෙනම් මෙතන නොදී, සැදැහැ සිතින් ත්රෙඩ් එක අනුභව කරපන් තරින්ද හිමිපානන් වෙනුවෙන්......!! 

අනේ පලයන් යන්න
අපිටනං ආරංචි හැටියට උඹ තරින්දයටත් වඩා වයසලු
සුභ පැතුම් තරිඳ අයිය
ඔය අරුන් මුන් කියන එව්වා වැඩිය ගනන් ගන්න එපා