ඔය කියන එකා ඕමන්තේ යන්නත් ආවද...![]()



ආවා විතරක් නෙවේ, හොරෙන්ම බිව්වත් එක්ක..... 
ඔය කියන එකා ඕමන්තේ යන්නත් ආවද...![]()



ආවා විතරක් නෙවේ, හොරෙන්ම බිව්වත් එක්ක..... 
ආවා විතරක් නෙවේ, හොරෙන්ම බිව්වත් එක්ක.....
![]()


සුබම සුබ උපන්දිනයක් වේවා මචන්(අයියෙ)


podak innoooo thawa tikakin link eka dennam


පිස්සු කෙලින්න එපා තරි අංකල්..... මොකද දැන් එදා පොර ඕමන්තේ යන්න ආවා කියලා උඹ~අපි කෝච්චියෙන් එලියට පැන්නද....?? නෑ නේ.....!!
![]()
කොහොම නමුත්, සෙටමෝල් එකට ඈවිත්ම, උඹේ අතිජාත මිත්රයා බලාගන්නා ලෙස ඉල්ලා සිටිමි......දැන් මෙතන කුමන ලොරි ටෝක් දුන්නත්, ඌ දුටු විට, ඔය ටෝක් නැති වන බව මට විශ්වාසය......!!
![]()
උඹ නම නොකියා හොර කොටන්නේ බලපෑමක් නිසා විය හැකිය !! එකක් මතක තියාගනින් .. යන තැන නම්බුව රැකපන් අන්ධ බූතයෝ ගෙනල්ල පිස්සු නටන තැනක් නෙමේ ඒක... එය ව්යාපාරික ස්ථානයකි !! 
මගේ ජොබ් එක බාර ගන්න හදන එකා කවුද??????????????දත් කිඹුලා අංකල්ට බඩේ පාර දෙන්න වගේ......!!




ආවා ආවා..අනෝමා සමග ගයියා දෙක ආවා ආවා![]()

අරක තමයි කරන්න තියෙන්නේ..
ආරක්ෂාව උදෙසා ප්ලෑන් එක ක්ෂණිකව මාරු කළ යුතුය.
නඩේ ගුරා සහ විනෝද චාරිකාව වෙනස් කළ යුතුය..![]()

Grrr...... ජාතික සංවිධායක නැතිව සෙටමෝල් නොපැවත්වේ.....!! 
සුබම සුබ උපන්දිනයක් වේවා මචන්(අයියෙ)
අම්මෝ උඹ කොහෙද බන් හිටියේ ? හොඳ වෙලාවට හිටියේ නැත්තේ ...අන්ධ භූතයන් රැගෙන ආවොත් ඔබ සියලු ම දෙනාට ලයිව් සර්ජරි එකක් බලාගත හැකිවනු ඇත...........මම ලැගාට විස්තරය කිව්වෙමි !! උඹ තමා පිස්සු කෙලින්නේ !! නම කියපන් කව්ද කියල .. ඕමන්තේ ගිය අයෙක් නොවන බව විස්වාසය !!උඹ නම නොකියා හොර කොටන්නේ බලපෑමක් නිසා විය හැකිය !! එකක් මතක තියාගනින් .. යන තැන නම්බුව රැකපන් අන්ධ බූතයෝ ගෙනල්ල පිස්සු නටන තැනක් නෙමේ ඒක... එය ව්යාපාරික ස්ථානයකි !!
![]()
තැනක් යූ !!අම්මෝ උඹ කොහෙද බන් හිටියේ ? හොඳ වෙලාවට හිටියේ නැත්තේ ...
අරක තමයි කරන්න තියෙන්නේ..
ආරක්ෂාව උදෙසා ප්ලෑන් එක ක්ෂණිකව මාරු කළ යුතුය.
නඩේ ගුරා සහ විනෝද චාරිකාව වෙනස් කළ යුතුය..![]()
කදිම අදහසකි !! ප්රීති ප්රීති !!!! 

තෝව කවුද (ප)ජාතික සංවිධායක කලේ.......................Grrr...... ජාතික සංවිධායක නැතිව සෙටමෝල් නොපැවත්වේ.....!!




අන්ධ භූතයන් රැගෙන ආවොත් ඔබ සියලු ම දෙනාට ලයිව් සර්ජරි එකක් බලාගත හැකිවනු ඇත...........
නමුත් එන එකා අන්ධබූතයෙක් නොවන බව ම විශ්වාස කරමි.........
එසේ වුව හොත් රත්නයාට අබ සරන බවද මතක කරමි.........


අර පුලුට්ට නම් වෙන්න බෑ..අපේ චමියාවත් එනවා කිව්වද...![]()

එදා ඕමන්තේ ගිහින් බීපු එකෙක්......!! 

මට උන වැඩිවුනා බන් උදේ ඉදලා,ඇදෙන් බැස්සෙ නෑ උදේ වරුව.පස්සෙ හාෆ් ඩේ ගියා ඔෆිස්...

මගේ ජොබ් එක බාර ගන්න හදන එකා කවුද??????????????
456 නොදන්නා කුමාරය ද?????????
ඒව නම් හදේ පුතෝ..........
තොගෙ දත් ටික හැලෙන්න ඇජස් කරනව අරක.............!!!!!!!![]()
එසේ නම් කරුණාකර කිරල ඇබයක් රැගෙන පැමිණෙන්න![]()
අලුතින් අරන් එන්න දෙයක් නැහැ..උපතින්ම එකක් තියෙනවා..උඹට ඕනිනන් ඒක මම සෙට් කරන්නන්..
අනෙ මගේ ඇබේ - පුටේ උඹේ පු**
අනිවාර්යෙන් එදාට ඔබේ ඇබය රැගෙන එන්න, එය අපට දැහැටි කුරක් [toothpick]ලෙස පාවිච්චිකළ හැක
![]()
කටට දාගෙන දත්සුද්ද කරගන්න ආසයි වගේ... මමත් හරි කැමතියි දත්සුද්ද කරල දෙන්න..![]()
මේ ලැගෝ.... උඹ කැමති නම් ඒක පාවිච්චි කරපන්.... අපි Toothpicks ගන්නම්......
![]()
![]()
දත් කිඹුලා අංකල්ට බඩේ පාර දෙන්න වගේ......!!