HappY BirthdaY !!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked: පිස්සු කෙලින්න එපා තරි අංකල්..... මොකද දැන් එදා පොර ඕමන්තේ යන්න ආවා කියලා උඹ~අපි කෝච්චියෙන් එලියට පැන්නද....?? නෑ නේ.....!! :rofl::P

    කොහොම නමුත්, සෙටමෝල් එකට ඈවිත්ම, උඹේ අතිජාත මිත්‍රයා බලාගන්නා ලෙස ඉල්ලා සිටිමි...... :yes: දැන් මෙතන කුමන ලොරි ටෝක් දුන්නත්, ඌ දුටු විට, ඔය ටෝක් නැති වන බව මට විශ්වාසය......!! :yes::D:cool:

    මම ලැගාට විස්තරය කිව්වෙමි !! උඹ තමා පිස්සු කෙලින්නේ !! නම කියපන් කව්ද කියල .. ඕමන්තේ ගිය අයෙක් නොවන බව විස්වාසය !! :dull:උඹ නම නොකියා හොර කොටන්නේ බලපෑමක් නිසා විය හැකිය !! එකක් මතක තියාගනින් .. යන තැන නම්බුව රැකපන් අන්ධ බූතයෝ ගෙනල්ල පිස්සු නටන තැනක් නෙමේ ඒක... එය ව්‍යාපාරික ස්ථානයකි !! :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: දත් කිඹුලා අංකල්ට බඩේ පාර දෙන්න වගේ......!! :P:P
    ම‍ගේ ජොබ් එක බාර ගන්න හදන එකා කවුද??????????????:angry::angry:
    456 නොදන්නා කුමාරය ද?????????
    ඒව නම් හදේ පුතෝ..........
    තොගෙ දත් ටික හැලෙන්න ඇජස් කරනව අරක.............!!!!!!!:growl::growl:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ආවා ආවා..අනෝමා සමග ගයියා දෙක ආවා ආවා:lol::lol:

    උන වැඩිවුනා බන්,කලවැද්දො දෙන්නා මිස් කෝල් දීලා තිබුනා,මම අද දවල් වෙලා බන් ඔ‍ෆිස් ගියෙත්:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    අරක තමයි කරන්න තියෙන්නේ..
    ආරක්ෂාව උදෙසා ප්ලෑන් එක ක්ෂණිකව මාරු කළ යුතුය.
    නඩේ ගුරා සහ විනෝද චාරිකාව වෙනස් කළ යුතුය..;);)

    :frown::frown: Grrr...... ජාතික සංවිධායක නැතිව සෙටමෝල් නොපැවත්වේ.....!! :no::no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුබම සුබ උපන්දිනයක් වේවා මචන්(අයියෙ)

    තැනක් යූ !! :D අම්මෝ උඹ කොහෙද බන් හිටියේ ? හොඳ වෙලාවට හිටියේ නැත්තේ ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ලැගාට විස්තරය කිව්වෙමි !! උඹ තමා පිස්සු කෙලින්නේ !! නම කියපන් කව්ද කියල .. ඕමන්තේ ගිය අයෙක් නොවන බව විස්වාසය !! :dull:උඹ නම නොකියා හොර කොටන්නේ බලපෑමක් නිසා විය හැකිය !! එකක් මතක තියාගනින් .. යන තැන නම්බුව රැකපන් අන්ධ බූතයෝ ගෙනල්ල පිස්සු නටන තැනක් නෙමේ ඒක... එය ව්‍යාපාරික ස්ථානයකි !! :yes:
    අන්ධ භූතයන් රැගෙන ආවොත් ඔබ සියලු ම දෙනාට ලයිව් සර්ජරි එකක් බලා‍ගත හැකිවනු ඇත...........
    නමුත් එන එකා අන්ධබූතයෙක් නොවන බව ම විශ්වාස කරමි.........
    එසේ වුව හොත් රත්නයාට අබ සරන බවද මතක කරමි.........
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    තැනක් යූ !! :D අම්මෝ උඹ කොහෙද බන් හිටියේ ? හොඳ වෙලාවට හිටියේ නැත්තේ ...

    මට උන වැඩිවුනා බන් උදේ ඉදලා,ඇදෙන් බැස්සෙ නෑ උදේ වරුව.පස්සෙ හාෆ් ඩේ ගියා ඔ‍ෆිස්...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අරක තමයි කරන්න තියෙන්නේ..
    ආරක්ෂාව උදෙසා ප්ලෑන් එක ක්ෂණිකව මාරු කළ යුතුය.
    නඩේ ගුරා සහ විනෝද චාරිකාව වෙනස් කළ යුතුය..;);)

    මූව නඩේ ගුරාට දානවට අප හට මඩු වල්ගයෙන් තැලීය යුතුය !! :sorry: කදිම අදහසකි !! ප්‍රීති ප්‍රීති !!!! :baffled::D
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    අන්ධ භූතයන් රැගෙන ආවොත් ඔබ සියලු ම දෙනාට ලයිව් සර්ජරි එකක් බලා‍ගත හැකිවනු ඇත...........
    නමුත් එන එකා අන්ධබූතයෙක් නොවන බව ම විශ්වාස කරමි.........
    එසේ වුව හොත් රත්නයාට අබ සරන බවද මතක කරමි.........

    :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට උන වැඩිවුනා බන් උදේ ඉදලා,ඇදෙන් බැස්සෙ නෑ උදේ වරුව.පස්සෙ හාෆ් ඩේ ගියා ඔ‍ෆිස්...

    අෆ්ෆා !! මොකෝ බන් අවුල උණද ? :rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ම‍ගේ ජොබ් එක බාර ගන්න හදන එකා කවුද??????????????:angry::angry:
    456 නොදන්නා කුමාරය ද?????????
    ඒව නම් හදේ පුතෝ..........
    තොගෙ දත් ටික හැලෙන්න ඇජස් කරනව අරක.............!!!!!!!:growl::growl:

    නැහැ අයියණ්ඩි..මේකයි සීන් එක..
    ලැගාට පොඩි ආසාවක් ඇතිවෙලා..මෙන්න කියවලම බලමුකො..

    එසේ නම් කරුණාකර කිරල ඇබයක් රැගෙන පැමිණෙන්න :P:D

    අලුතින් අරන් එන්න දෙයක් නැහැ..උපතින්ම එකක් තියෙනවා..උඹට ඕනිනන් ඒක මම සෙට් කරන්නන්..

    අනෙ මගේ ඇබේ - පුටේ උඹේ පු**

    අනිවාර්යෙන් එදාට ඔබේ ඇබය රැගෙන එන්න, එය අපට දැහැටි කුරක් [toothpick]ලෙස පාවිච්චිකළ හැක
    :D:D

    කටට දාගෙන දත්සුද්ද කරගන්න ආසයි වගේ... මමත් හරි කැමතියි දත්සුද්ද කරල දෙන්න.. ;);)

    :eek::eek: මේ ලැගෝ.... උඹ කැමති නම් ඒක පාවිච්චි කරපන්.... අපි Toothpicks ගන්නම්...... :) :yes:

    :shocked: දත් කිඹුලා අංකල්ට බඩේ පාර දෙන්න වගේ......!! :P:P