HappY BirthdaY !!

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    තරියට කලින් සෙට් වෙලා තිබ්බෙ කොහුවල සුමන අක්කත් එක්ක :rolleyes::rolleyes:
    එතකොට ගයියට ? අනෝම අක්කත් එක්ක :rolleyes::rolleyes:
    අයියෝ එහෙනන් ගයියටත් එච් අයි වී...

    මු අපිට අනෝමා කියලා, ටිටි එක්ක සෙට් උනාද දන්නේ නෑ :eek::eek:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    තරියට කලින් සෙට් වෙලා තිබ්බෙ කොහුවල සුමන අක්කත් එක්ක :rolleyes::rolleyes:
    එතකොට ගයියට ? අනෝම අක්කත් එක්ක :rolleyes::rolleyes:
    අයියෝ එහෙනන් ගයියටත් එච් අයි වී...
    :baffled:
    දැන් ඇවිල්ලා තියෙන්නේ අනෝමා, ගයියා සහ ගයියා ගේ දෙක. ඒ කියන්නේ උගේ ඒක ගලවලා හෝ ගැලවිලා.......ඒ දෙක වෙනම ඇවිත් තියෙන්නේ රෝල් වෙලා.........:rofl:
    උන ගන්න එක අහන්න දෙයක්ද එහෙනම්.........!!!!!!:dull::dull:
    :eek:ඇගේ අමාරුව තියනකොට ඒ දෙකත් එල්ලගෙන ඉන්න එක එපාවෙනවා බන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් ඇවිල්ලා තියෙන්නේ අනෝමා, ගයියා සහ ගයියා ගේ දෙක. ඒ කියන්නේ උගේ ඒක ගලවලා හෝ ගැලවිලා.......ඒ දෙක වෙනම ඇවිත් තියෙන්නේ රෝල් වෙලා.........:rofl:
    උන ගන්න එක අහන්න දෙයක්ද එහෙනම්.........!!!!!!:dull::dull:

    නැැහ නැහැ..ඒක කෘතිමව බද්ධ කරපු 2ක්ලු.. ඕනි වෙලාවට ගලවල වටේ යවනවලු..:baffled::baffled:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    දැන් ඇවිල්ලා තියෙන්නේ අනෝමා, ගයියා සහ ගයියා ගේ දෙක. ඒ කියන්නේ උගේ ඒක ගලවලා හෝ ගැලවිලා.......ඒ දෙක වෙනම ඇවිත් තියෙන්නේ රෝල් වෙලා.........:rofl:
    උන ගන්න එක අහන්න දෙයක්ද එහෙනම්.........!!!!!!:dull::dull:

    මම හිතන්නේ ගැලවෙන්න දෙකක් තිබුනේ නෑ ඕකට :P :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මු අපිට අනෝමා කියලා, ටිටි එක්ක සෙට් උනාද දන්නේ නෑ :eek::eek:

    ඔන්න ඉතින් අයිය ඇරගන්න හදනව හරියැ...
    යකෝ මල් වගේ අහින්සක දැරිවියන්ට කැත කතා කියන්නෙපා ඩෝ..
    :frown::frown:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :baffled:

    :eek:ඇගේ අමාරුව තියනකොට ඒ දෙකත් එල්ලගෙන ඉන්න එක එපාවෙනවා බන්

    සෙපරේට් කරන්න පුලුවන් නිසා අවුලක් නැහැ ගලවල තියපන්...:baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    අන්ධ භූතයන් රැගෙන ආවොත් ඔබ සියලු ම දෙනාට ලයිව් සර්ජරි එකක් බලා‍ගත හැකිවනු ඇත...........
    නමුත් එන එකා අන්ධබූතයෙක් නොවන බව ම විශ්වාස කරමි.........
    එසේ වුව හොත් රත්නයාට අබ සරන බවද මතක කරමි.........

    OMG.jpg

    :shocked::shocked: ලයිව් සර්ජරි එක කරන්නේ අන්ධබූතයාට මිස, මට නෙවේ නේද.......?? අහිංසක ජාතික සංවිධායක කෙනෙක් මම......!! :yes::yes:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    ඔන්න ඉතින් අයිය ඇරගන්න හදනව හරියැ...
    යකෝ මල් වගේ අහින්සක දැරිවියන්ට කැත කතා කියන්නෙපා ඩෝ..
    :frown::frown:

    :lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇගේ අමාරුව තියනකොට ඒ දෙකත් එල්ලගෙන ඉන්න එක එපාවෙනවා බන්

    නැැහ නැහැ..ඒක කෘතිමව බද්ධ කරපු 2ක්ලු.. ඕනි වෙලාවට ගලවල වටේ යවනවලු..:baffled::baffled:

    මම හිතන්නේ ගැලවෙන්න දෙකක් තිබුනේ නෑ ඕකට :P :P

    සත්‍ත්‍යෙය් සටහන බුද්ධියේ විමසුමට..
    ගයිය ෆර්ස්ට්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    තෝව කවුද (ප)ජාතික සංවිධායක කලේ.......................:growl::growl::growl::growl:

    :rofl: මම තනියම ඒ පට්ටම ගත්තා.... දැන් මුන් මට බනිනවා මේ ගෙස්ට් කෙනෙක් නිසා.... ගෙස්ට් ආවහම, මුන් මාව මරන් කයිද දන්නේ නෑ......!! :angry::rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :shocked::shocked: ලයිව් සර්ජරි එක කරන්නේ අන්ධබූතයාට මිස, මට නෙවේ නේද.......?? අහිංසක ජාතික සංවිධායක කෙනෙක් මම......!! :yes::yes:
    දැන් කව්ද තෝව ජාතික සංවිධායක කොරේ?
    අන්න ඒ කරපු උන්ට වෙඩි තියන්න ඕනි ඔක්කොටම කලින්:angry::angry:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    :lol::lol: ඕමන්තේ ගිය එකෙක් බව දිවුරා ප්‍රකාශ කරමි...... :yes::yes: කිසිම බලපෑමක් නැත...... :no: එන පුද්ගලයා එහෙම වකූර් කරගන්නේ නැති බවට විශ්වාසය..... :yes: එදා ඕමන්තේ ගොස් හොරෙන් බිව්වත්, ඔය සද්ද වහලා ආතල් එකේ ආ බව මතකය.....!! :cool::cool: තරි අංකල් කලබල වන්නේ නැතුව ඉන්න.... ඔය වයසට ප්‍රේෂර් නැගීමට ඉඩ ඈත......!! :cool::cool:

    ehenam mama dannawa kawda kiyala:lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :rofl: මම තනියම ඒ පට්ටම ගත්තා.... දැන් මුන් මට බනිනවා මේ ගෙස්ට් කෙනෙක් නිසා.... ගෙස්ට් ආවහම, මුන් මාව මරන් කයිද දන්නේ නෑ......!! :angry::rolleyes:

    අනේ මම නම් කයි හරක් මස් :dull::dull: