HappY BirthdaY !!

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පාර්ට් එකට කේක් ඕනි..
    හැබැයි එග්ලස් කේක් (බිත්තර නොදා හදන ඒවා)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    මොනව උනත් එලකිරි එකේ ඉන්න ආදර්ශමත් කොල්ලෙක් [ඉස්සර] :rofl::rofl:
    මොකද වයසට ගියත් තාම හැප්පෙන්න හදන්නෙ අඩු වයසෙ ගෑණු ළමයි එක්ක :lol::lol:
    හැට පැන්නත් වඳුර බිමින් යන්නෙ නෑ කියන්නෙ නිකම් නෙමෙයි කියල තරුණ පරපුරට මූ දෙන්නෙ වටිනා ආදර්ශයක් :sorry::sorry:

    ඔන්න එහෙනම් තරි අයියා සුභ උපන්දිනයකට එකෙංම සුභ පැතුවා ;)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අප්පට බොල සොරි වෙන්න ඕනි දැන් දැක්කේ
    එළකිරියේ ඉන්න අතල්ම ඩයල් එකක්
    මට මුගේ නම කියනකොටම මතක් වෙන්නේ අර නාකි සැගියා යි උගේ නාකි හොක්කයි
    හොද සහෝදරයෙක් හොද බොක්කක්
    ඒ වගේම කාන්තා ආධිපත්‍යට යටවුන තවත් අහිංසක මානවයෙක්
    ඒ ඔක්කොටම වැඩිය නැව ගිලුනත් බෑන් චුන් එකේ ඉන්න පොරක්
    උබට ස්නේහෙබර සුභ උපන් දිනයක් වේවා
    avatar-108.gif

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොනව උනත් එලකිරි එකේ ඉන්න ආදර්ශමත් කොල්ලෙක් [ඉස්සර] :rofl::rofl:
    මොකද වයසට ගියත් තාම හැප්පෙන්න හදන්නෙ අඩු වයසෙ ගෑණු ළමයි එක්ක :lol::lol:
    හැට පැන්නත් වඳුර බිමින් යන්නෙ නෑ කියන්නෙ නිකම් නෙමෙයි කියල තරුණ පරපුරට මූ දෙන්නෙ වටිනා ආදර්ශයක් :sorry::sorry:

    ඔන්න එහෙනම් තරි අයියා සුභ උපන්දිනයකට එකෙංම සුභ පැතුවා ;)

    :frown::frown: nodakin umba...

    thanks macho :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අප්පට බොල සොරි වෙන්න ඕනි දැන් දැක්කේ
    එළකිරියේ ඉන්න අතල්ම ඩයල් එකක්
    මට මුගේ නම කියනකොටම මතක් වෙන්නේ අර නාකි සැගියා යි උගේ නාකි හොක්කයි
    හොද සහෝදරයෙක් හොද බොක්කක්
    ඒ වගේම කාන්තා ආධිපත්‍යට යටවුන තවත් අහිංසක මානවයෙක්
    ඒ ඔක්කොටම වැඩිය නැව ගිලුනත් බෑන් චුන් එකේ ඉන්න පොරක්
    උබට ස්නේහෙබර සුභ උපන් දිනයක් වේවා
    avatar-108.gif

    okkoma hari ara kantha adipathya adala wenne mata nam nemei onna .. bus karayata kiwwanam thamai hari eka :rofl:

    thanks machan..:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    දැන් කව්ද තෝව ජාතික සංවිධායක කොරේ?
    අන්න ඒ කරපු උන්ට වෙඩි තියන්න ඕනි ඔක්කොටම කලින්:angry::angry:

    :rolleyes: මම තනියම භාරගත්ත ජාතික සංවිධායක කම..... :yes: