අපේ කොහේ කහනවටද?පාර්ට් එකට කේක් ඕනි..
හැබැයි එග්ලස් කේක් (බිත්තර නොදා හදන ඒවා)








මොනව උනත් එලකිරි එකේ ඉන්න ආදර්ශමත් කොල්ලෙක් [ඉස්සර]
මොකද වයසට ගියත් තාම හැප්පෙන්න හදන්නෙ අඩු වයසෙ ගෑණු ළමයි එක්ක
හැට පැන්නත් වඳුර බිමින් යන්නෙ නෑ කියන්නෙ නිකම් නෙමෙයි කියල තරුණ පරපුරට මූ දෙන්නෙ වටිනා ආදර්ශයක්
ඔන්න එහෙනම් තරි අයියා සුභ උපන්දිනයකට එකෙංම සුභ පැතුවා![]()

nodakin umba...
අප්පට බොල සොරි වෙන්න ඕනි දැන් දැක්කේ
එළකිරියේ ඉන්න අතල්ම ඩයල් එකක්
මට මුගේ නම කියනකොටම මතක් වෙන්නේ අර නාකි සැගියා යි උගේ නාකි හොක්කයි
හොද සහෝදරයෙක් හොද බොක්කක්
ඒ වගේම කාන්තා ආධිපත්‍යට යටවුන තවත් අහිංසක මානවයෙක්
ඒ ඔක්කොටම වැඩිය නැව ගිලුනත් බෑන් චුන් එකේ ඉන්න පොරක්
උබට ස්නේහෙබර සුභ උපන් දිනයක් වේවා
![]()


දැන් කව්ද තෝව ජාතික සංවිධායක කොරේ?
අන්න ඒ කරපු උන්ට වෙඩි තියන්න ඕනි ඔක්කොටම කලින්![]()
මම තනියම භාරගත්ත ජාතික සංවිධායක කම..... 