තරියට කලින් සෙට් වෙලා තිබ්බෙ කොහුවල සුමන අක්කත් එක්ක
එතකොට ගයියට ? අනෝම අක්කත් එක්ක
අයියෝ එහෙනන් ගයියටත් එච් අයි වී...
මු අපිට අනෝමා කියලා, ටිටි එක්ක සෙට් උනාද දන්නේ නෑ

තරියට කලින් සෙට් වෙලා තිබ්බෙ කොහුවල සුමන අක්කත් එක්ක
එතකොට ගයියට ? අනෝම අක්කත් එක්ක
අයියෝ එහෙනන් ගයියටත් එච් අයි වී...

තරියට කලින් සෙට් වෙලා තිබ්බෙ කොහුවල සුමන අක්කත් එක්ක
එතකොට ගයියට ? අනෝම අක්කත් එක්ක
අයියෝ එහෙනන් ගයියටත් එච් අයි වී...

දැන් ඇවිල්ලා තියෙන්නේ අනෝමා, ගයියා සහ ගයියා ගේ දෙක. ඒ කියන්නේ උගේ ඒක ගලවලා හෝ ගැලවිලා.......ඒ දෙක වෙනම ඇවිත් තියෙන්නේ රෝල් වෙලා.........
උන ගන්න එක අහන්න දෙයක්ද එහෙනම්.........!!!!!!![]()
ඇගේ අමාරුව තියනකොට ඒ දෙකත් එල්ලගෙන ඉන්න එක එපාවෙනවා බන්දැන් ඇවිල්ලා තියෙන්නේ අනෝමා, ගයියා සහ ගයියා ගේ දෙක. ඒ කියන්නේ උගේ ඒක ගලවලා හෝ ගැලවිලා.......ඒ දෙක වෙනම ඇවිත් තියෙන්නේ රෝල් වෙලා.........
උන ගන්න එක අහන්න දෙයක්ද එහෙනම්.........!!!!!!![]()

දැන් ඇවිල්ලා තියෙන්නේ අනෝමා, ගයියා සහ ගයියා ගේ දෙක. ඒ කියන්නේ උගේ ඒක ගලවලා හෝ ගැලවිලා.......ඒ දෙක වෙනම ඇවිත් තියෙන්නේ රෝල් වෙලා.........
උන ගන්න එක අහන්න දෙයක්ද එහෙනම්.........!!!!!!![]()

මු අපිට අනෝමා කියලා, ටිටි එක්ක සෙට් උනාද දන්නේ නෑ![]()

ඇගේ අමාරුව තියනකොට ඒ දෙකත් එල්ලගෙන ඉන්න එක එපාවෙනවා බන්

අන්ධ භූතයන් රැගෙන ආවොත් ඔබ සියලු ම දෙනාට ලයිව් සර්ජරි එකක් බලාගත හැකිවනු ඇත...........
නමුත් එන එකා අන්ධබූතයෙක් නොවන බව ම විශ්වාස කරමි.........
එසේ වුව හොත් රත්නයාට අබ සරන බවද මතක කරමි.........

ලයිව් සර්ජරි එක කරන්නේ අන්ධබූතයාට මිස, මට නෙවේ නේද.......?? අහිංසක ජාතික සංවිධායක කෙනෙක් මම......!! 
ඔන්න ඉතින් අයිය ඇරගන්න හදනව හරියැ...
යකෝ මල් වගේ අහින්සක දැරිවියන්ට කැත කතා කියන්නෙපා ඩෝ..
![]()

ඇගේ අමාරුව තියනකොට ඒ දෙකත් එල්ලගෙන ඉන්න එක එපාවෙනවා බන්
නැැහ නැහැ..ඒක කෘතිමව බද්ධ කරපු 2ක්ලු.. ඕනි වෙලාවට ගලවල වටේ යවනවලු..![]()
මම හිතන්නේ ගැලවෙන්න දෙකක් තිබුනේ නෑ ඕකට![]()
![]()
තැනක් යූ !!අම්මෝ උඹ කොහෙද බන් හිටියේ ? හොඳ වෙලාවට හිටියේ නැත්තේ ...

තෝව කවුද (ප)ජාතික සංවිධායක කලේ.......................![]()
මම තනියම ඒ පට්ටම ගත්තා.... දැන් මුන් මට බනිනවා මේ ගෙස්ට් කෙනෙක් නිසා.... ගෙස්ට් ආවහම, මුන් මාව මරන් කයිද දන්නේ නෑ......!! 

දැන් කව්ද තෝව ජාතික සංවිධායක කොරේ?
ලයිව් සර්ජරි එක කරන්නේ අන්ධබූතයාට මිස, මට නෙවේ නේද.......?? අහිංසක ජාතික සංවිධායක කෙනෙක් මම......!!

ඕමන්තේ ගිය එකෙක් බව දිවුරා ප්රකාශ කරමි......
කිසිම බලපෑමක් නැත......
එන පුද්ගලයා එහෙම වකූර් කරගන්නේ නැති බවට විශ්වාසය.....
එදා ඕමන්තේ ගොස් හොරෙන් බිව්වත්, ඔය සද්ද වහලා ආතල් එකේ ආ බව මතකය.....!!
තරි අංකල් කලබල වන්නේ නැතුව ඉන්න.... ඔය වයසට ප්රේෂර් නැගීමට ඉඩ ඈත......!!
![]()

මම තනියම ඒ පට්ටම ගත්තා.... දැන් මුන් මට බනිනවා මේ ගෙස්ට් කෙනෙක් නිසා.... ගෙස්ට් ආවහම, මුන් මාව මරන් කයිද දන්නේ නෑ......!!
![]()

ඔබගේ වචනය විශ්වාස කරමි !! ඔතන පිස්සු නටන්නට රත්නයාට ඉඩ නොදෙමි !!![]()

මම පිස්සු නටන්නේ නැත...... 