සචින් 100 ක් ගැහුවොත් ! ! !

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,292
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    අපිට කරන්න බැරි ඌ දේ බංගලාදේශය කරල පෙන්නුව
    සචින් 100ක් ගැහුවත් ඉන්දියාවට ලැජ්ජාවෙන් ගැලවෙන්න බැරි උනා
    බංගලාදේශය කියන්නෙත් සෙල්ලම් කණ්ඩායමක් නෙවෙයි එහෙනම්
    ලෝක කුසලානය දිනපු ඉන්දියන් කාරයනත් පැරැද්දුව
    ​
     
    The 3MA

    Banned
  • Apr 30, 2011
    515
    47
    28
    අපිට කරන්න බැරි ඌ දේ බංගලාදේශය කරල පෙන්නුව
    සචින් 100ක් ගැහුවත් ඉන්දියාවට ලැජ්ජාවෙන් ගැලවෙන්න බැරි උනා
    බංගලාදේශය කියන්නෙත් සෙල්ලම් කණ්ඩායමක් නෙවෙයි එහෙනම්
    ලෝක කුසලානය දිනපු ඉන්දියන් කාරයනත් පැරැද්දුව
    ​
    :yes::yes::yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    අපිට කරන්න බැරි ඌ දේ බංගලාදේශය කරල පෙන්නුව
    සචින් 100ක් ගැහුවත් ඉන්දියාවට ලැජ්ජාවෙන් ගැලවෙන්න බැරි උනා
    බංගලාදේශය කියන්නෙත් සෙල්ලම් කණ්ඩායමක් නෙවෙයි එහෙනම්
    ලෝක කුසලානය දිනපු ඉන්දියන් කාරයනත් පැරැද්දුව
    ​

    අපේ ටීම් එකේ වරදක් නැහැ බං.. අපිට උනේ cricket වැඩි උනා.. මොන මනුස්සයින්ටද බං ඔහොම එක දිගට සීරීස් පිට සීරීස් ක්‍රිකට් ගහන්න පුළුවන් ! :oo: අනික මාලින්ගයට ගහන්නෙ.. දැන් අලුත් බෝල්ස් දෙකක් තියන නිසා බොලේ පරණ වෙන්නෙ නෑ.. ඒක නිසා ඒක රිවස් තියා යෝකරේ වත් හරියට යන්නෙ නෑ ! :rolleyes::rolleyes::rolleyes:
    2.gif

    මේ සැරේ T20 cup එක අනිව ගහනවා ! :yes::yes::love: අපි
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    අපේ ටීම් එකේ වරදක් නැහැ බං.. අපිට උනේ cricket වැඩි උනා.. මොන මනුස්සයින්ටද බං ඔහොම එක දිගට සීරීස් පිට සීරීස් ක්‍රිකට් ගහන්න පුළුවන් ! :oo: අනික මාලින්ගයට ගහන්නෙ.. දැන් අලුත් බෝල්ස් දෙකක් තියන නිසා බොලේ පරණ වෙන්නෙ නෑ.. ඒක නිසා ඒක රිවස් තියා යෝකරේ වත් හරියට යන්නෙ නෑ ! :rolleyes::rolleyes::rolleyes:
    2.gif

    මේ සැරේ T20 cup එක අනිව ගහනවා ! :yes::yes::love: අපි
    ane manda Asian cup ekata yaddith api kiwwe aniwa meka gahanawa kiyala.
    balan imu ithin :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    ane manda Asian cup ekata yaddith api kiwwe aniwa meka gahanawa kiyala.
    balan imu ithin :(

    නෑ මචං.. හිත හදා ගන්න කියනව නෙවේ.. අනේ මන්ද මට දැන් ටීම් එක දැක්කහම.. මාරම ෂුවර් එකක් තියෙන්නෙ.. ඔන්න බලහං.. CUP එක ගැහුව ගමන අනිව මේ TREAD එකට bump එකක් දානව මම !
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    අපේ ටීම් එකේ වරදක් නැහැ බං.. අපිට උනේ cricket වැඩි උනා.. මොන මනුස්සයින්ටද බං ඔහොම එක දිගට සීරීස් පිට සීරීස් ක්‍රිකට් ගහන්න පුළුවන් ! :oo: අනික මාලින්ගයට ගහන්නෙ.. දැන් අලුත් බෝල්ස් දෙකක් තියන නිසා බොලේ පරණ වෙන්නෙ නෑ.. ඒක නිසා ඒක රිවස් තියා යෝකරේ වත් හරියට යන්නෙ නෑ ! :rolleyes::rolleyes::rolleyes:
    2.gif

    මේ සැරේ T20 cup එක අනිව ගහනවා ! :yes::yes::love: අපි

    Aniva machan :)