අපිට කරන්න බැරි ඌ දේ බංගලාදේශය කරල පෙන්නුව
සචින් 100ක් ගැහුවත් ඉන්දියාවට ලැජ්ජාවෙන් ගැලවෙන්න බැරි උනා
බංගලාදේශය කියන්නෙත් සෙල්ලම් කණ්ඩායමක් නෙවෙයි එහෙනම්
ලෝක කුසලානය දිනපු ඉන්දියන් කාරයනත් පැරැද්දුව

අනික මාලින්ගයට ගහන්නෙ.. දැන් අලුත් බෝල්ස් දෙකක් තියන නිසා බොලේ පරණ වෙන්නෙ නෑ.. ඒක නිසා ඒක රිවස් තියා යෝකරේ වත් හරියට යන්නෙ නෑ ! 

අපි ane manda Asian cup ekata yaddith api kiwwe aniwa meka gahanawa kiyala.
අපේ ටීම් එකේ වරදක් නැහැ බං.. අපිට උනේ cricket වැඩි උනා.. මොන මනුස්සයින්ටද බං ඔහොම එක දිගට සීරීස් පිට සීරීස් ක්රිකට් ගහන්න පුළුවන් !අනික මාලින්ගයට ගහන්නෙ.. දැන් අලුත් බෝල්ස් දෙකක් තියන නිසා බොලේ පරණ වෙන්නෙ නෑ.. ඒක නිසා ඒක රිවස් තියා යෝකරේ වත් හරියට යන්නෙ නෑ !
![]()
![]()
මේ සැරේ T20 cup එක අනිව ගහනවා !අපි

ane manda Asian cup ekata yaddith api kiwwe aniwa meka gahanawa kiyala.
balan imu ithin![]()