මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Sha niyamaine mchn godak satutui :)

    uba ela kollek (dan itin aye uncle kiyala tamai kiyanan wenne :P) api hamoma ekka fit eke hitiya godak ayata udaw kara (ara deepu accounts ehema) :)

    Ela mchn niyamai oyage satuta therenawa thaththa kenek wuna kiyanne lesi deyak newe godak responsibilities tiyenawa. Good luck mchn all the best! :D

    Habai dan thaththa wuna kiyala EK awe naththan :frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔක්කොටම බොහොම ඉස්තුතියි

    suba pathum yaluwa
    බොහොම ඉස්තුතියි:)
    congratzzz gayya... uda pana pana natapannnn...
    බොහොම ඉස්තුතියි:)
    ලක් මෑණිට තවත් සිංහල මැණිකක් ....
    නවතින්න එපා සහෝ ...
    සුබපැතුම් ...!

    :yes:;):)බොහොම ඉස්තුතියි:)
    wow magen unusum suba pathum.....kellek unath kollek unath adaren baaraganna...
    බොහොම ඉස්තුතියි:):yes:;)
    අනිවා...මෙය ආරම්භයක් පමණි !!!

    සුබපැතුම් කොල්ලා........:yes::yes::yes:

    :yes:;)බොහොම ඉස්තුතියි:)
    congratzz congratzz machan ..........
    බොහොම ඉස්තුතියි:)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එළ මචෝ

    මගෙන් උණුසුම් සුභ පැතුම්
    ජිවිතේ සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක් මේ වගේ ආයේ එන්නෙ නෑ බන්
    ජය වෙවා කොල්ලො
    සැමදා ඔය සතුටෙන් පිරී ඉතිරේවා
    තෙරුවන් සරණයි
    ජේසු පිහිටයි

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Sha niyamaine mchn godak satutui :)

    uba ela kollek (dan itin aye uncle kiyala tamai kiyanan wenne :P) api hamoma ekka fit eke hitiya godak ayata udaw kara (ara deepu accounts ehema) :)

    Ela mchn niyamai oyage satuta therenawa thaththa kenek wuna kiyanne lesi deyak newe godak responsibilities tiyenawa. Good luck mchn all the best! :D

    Habai dan thaththa wuna kiyala EK awe naththan :frown:
    තැන්ක්ස් අයියෝ:) අනිවා අනිවා:) සතුට කියන්නේ කියන්න වචන නැහැ මචන් එළකිරි නැතිව කොහොමද :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උණුසුම් සුබපැතුම් මචන් ..
    බොහොම ඉස්තුතියි මචන්:)
    එළ මචෝ

    මගෙන් උණුසුම් සුභ පැතුම්
    ජිවිතේ සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක් මේ වගේ ආයේ එන්නෙ නෑ බන්
    ජය වෙවා කොල්ලො
    සැමදා ඔය සතුටෙන් පිරී ඉතිරේවා
    තෙරුවන් සරණයි
    ජේසු පිහිටයි

    තැන්ක්ස් බබා:) උබත් බදලානේ ඉන්නේ :P? දැන් කාලේ හරි උබත් ළමයෙක් හදපන් ලස්සන කොල්ලෙක්ව :):):)
    mata nan thaththa kenek wenna tawa kal tiyenawa hmmm :rolleyes: :rolleyes:
    :rolleyes:iwasanna sudu kalaya ubata hamadema deyi uba hoda kollek ube hama dema sarthaka wenna kiyala parthana karanawaa:)
    Congratz macho
    බොහොම ඉස්තුතියි මචන්:)
    congrats machan..
    බොහොම ඉස්තුතියි මචන්:)
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    නියමයැ...........!!!!!
    හද පිරි සුබ පැතුම් මචං........
    තවත් දෙයක්......බිරින්දෑට දරුවා ලැබෙන මොහොතේ ළග ඉදපං....මොන තුං ලෝකෙ හිටියත් එදාට එතන ඉදපං........
    මචං....ඒ වෙලාවට දැනෙන හැගීම උඹට කිසිම විදියකින් වචන වලට පෙරලන්න බැරි එකක් බවට මම ඔට්ටු අල්ලලා කියන්නේ............!!!!!!!!!!!!
    මගේ පෞද්ගලික අත්දැකීමෙන් මේ කියන්නේ.........
    ඒක තමා මේ ලෝකයේ මම අත්විදපු සුන්දරම මොහොත...........!!!!!!
    දරුව ව අතට ගත්ත ඒ වෙලාවේ මට ඇඩුණා!!

    :love::love::love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තැන්ක්ස් බබා:) උබත් බදලානේ ඉන්නේ :P? දැන් කාලේ හරි උබත් ළමයෙක් හදපන් ලස්සන කොල්ලෙක්ව :):):)
    ළමය හදල ඉන්න තැනක් තියෙන්නෙ එපෙයි
    මේ දවස් වල අන්න ඒ ඉන්න තැන හදාගෙන යන්නෙ
    හෙමින් හෙමින් තමයි ගොඩක් දේවල් කරන්න පුළුවන්
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    601535AC.jpg
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    නියමයැ...........!!!!!
    හද පිරි සුබ පැතුම් මචං........
    තවත් දෙයක්......බිරින්දෑට දරුවා ලැබෙන මොහොතේ ළග ඉදපං....මොන තුං ලෝකෙ හිටියත් එදාට එතන ඉදපං........
    මචං....ඒ වෙලාවට දැනෙන හැගීම උඹට කිසිම විදියකින් වචන වලට පෙරලන්න බැරි එකක් බවට මම ඔට්ටු අල්ලලා කියන්නේ............!!!!!!!!!!!!
    මගේ පෞද්ගලික අත්දැකීමෙන් මේ කියන්නේ.........
    ඒක තමා මේ ලෝකයේ මම අත්විදපු සුන්දරම මොහොත...........!!!!!!
    දරුව ව අතට ගත්ත ඒ වෙලාවේ මට ඇඩුණා!!

    :) :) එකෙන්ම maxxa ම talk එකක්!!!.. :) මට අත්දැකීම් නැති උනත් සිරාවටම මේ වගේ ත්‍රේඩ්, comments දකිද්දි හරිම සතුටුයි කිඹුල් අයියෙ.. ++
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    hehe yeah edata math thread ekak dannam :P thanks boss :)
    :)ela ela aniwa

    ළමය හදල ඉන්න තැනක් තියෙන්නෙ එපෙයි
    මේ දවස් වල අන්න ඒ ඉන්න තැන හදාගෙන යන්නෙ
    හෙමින් හෙමින් තමයි ගොඩක් දේවල් කරන්න පුළුවන්

    sarwa sampurana wela karanna yanna epa ban me arthikayath ekka srwa sampurana wela lamayi hadanna giyoth uba naki weyi:(

    බොහොම ඉස්තුතියි මචන්
    :) :) එකෙන්ම maxxa ම talk එකක්!!!.. :) මට අත්දැකීම් නැති උනත් සිරාවටම මේ වගේ ත්‍රේඩ්, comments දකිද්දි හරිම සතුටුයි කිඹුල් අයියෙ.. ++
    :)
    magen unusum suba pathum machaaan!
    බොහොම ඉස්තුතියි මචන්:)