මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    සුබ පැතුම් සහෝ! හැමදේම හොඳින් වෙන්න ප්‍රාර්ථනා කරනවා!!

    dad.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සුබ පැතුම් මචන් ........:):)
    thanks kollaa:)
    ඒ උබටද බබා හම්බවෙන්න යන්නේ :lol::lol:
    Code:
    [SIZE=3][COLOR=Blue] මගේ වයිෆ් ට දරුවෙක් ලැබෙන්න කියලා :yes:;)අද තමයි ඩොක්ට කිවුවේ :yes:[/COLOR][/SIZE]

    me tika ona kamin magahariyaada:rolleyes::oo::baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම ලකාවට එන්නේ නැහැ බන් දැන්ම වයිෆ් එක්ක මෙහෙ ඉන්නේ අනික මෙහෙ ඩොක්ටලා ඉන්නවා හොද හැම දේම නිසියාකාරව මෙහෙ ලැබෙනවා :):yes:
    එහෙනම් එළ සහෝ
    එහෙනම් තවත් සතුටු ඇතිනෙ
    හැමදාම ඔය සතුට වැඩි වැඩියෙන් දැනේවා
     
    aruna47

    Well-known member
  • Code:
    [SIZE=3][COLOR=Blue] මගේ වයිෆ් ට දරුවෙක් ලැබෙන්න කියලා :yes:;)අද තමයි ඩොක්ට කිවුවේ :yes:[/COLOR][/SIZE]

    me tika ona kamin magahariyaada:rolleyes::oo::baffled:

    මේ පිරිමි ළමයෙක්ද බන්.. ගැහුණු ළමයෙක්ද බන්.:rolleyes::rolleyes:
     
    Indrakeela

    Member
    Mar 1, 2012
    137
    54
    0
    මම ලකාවට එන්නේ නැහැ බන් දැන්ම වයිෆ් එක්ක මෙහෙ ඉන්නේ අනික මෙහෙ ඩොක්ටලා ඉන්නවා හොද හැම දේම නිසියාකාරව මෙහෙ ලැබෙනවා :):yes:

    සහෝ.. මම ඉන්නේ උඹ ඉන්න රටට අල්ලපු රටේ... ඇත්ත මෙහෙ ඉතා හොඳ දොස්තරවරුන් ඉන්නවා... නමුත් මම මගේ දරුවාගේ delivery එක කලේ ලංකාවේ... ගිය දෙසැම්බර් වල... කොහේ හිටියත් ලංකාවේ දොස්තරවරු ගැන තියෙන විශ්වාසය අනිත් අය කෙරෙහි ඇතිවන්නේ නැහැ... අනිත් එක ලංකවේ ඔයාගේ බිරිඳට ඇප උපස්ථාන කරන්න ගොඩාක් නෑදෑ පිරිසකුත් ඇති... මේ හැමදෙයක් ගැනම හිතලා බුද්ධිමත් තීරණයක් ගන්න... :)

    ලංකාවේ delivery එක කරනවානම් Ninewells Hospital එක ගොඩාක් හොඳයි... Dr. Nielhaan Samaranayake තමයි මගේ දුවව ගත්තේ... හරිම කරුණාවන්ත දක්ෂ තරුණ දොස්තර මහතෙක්... :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සහෝ.. මම ඉන්නේ උඹ ඉන්න රටට අල්ලපු රටේ... ඇත්ත මෙහෙ ඉතා හොඳ දොස්තරවරුන් ඉන්නවා... නමුත් මම මගේ දරුවාගේ delivery එක කලේ ලංකාවේ... ගිය දෙසැම්බර් වල... කොහේ හිටියත් ලංකාවේ දොස්තරවරු ගැන තියෙන විශ්වාසය අනිත් අය කෙරෙහි ඇතිවන්නේ නැහැ... අනිත් එක ලංකවේ ඔයාගේ බිරිඳට ඇප උපස්ථාන කරන්න ගොඩාක් නෑදෑ පිරිසකුත් ඇති... මේ හැමදෙයක් ගැනම හිතලා බුද්ධිමත් තීරණයක් ගන්න... :)

    ලංකාවේ delivery එක කරනවානම් Ninewells Hospital එක ගොඩාක් හොඳයි... Dr. Nielhaan Samaranayake තමයි මගේ දුවව ගත්තේ... හරිම කරුණාවන්ත දක්ෂ තරුණ දොස්තර මහතෙක්... :yes:
    මේක නාරහෙන්පිට නේද තියෙන්නෙ
    මචන්
    අර ඔබතුමාගේ කවර් පින්තූරේ ඉන්න බබාද
    ලස්සනයි ඒ පික් එක
     
    Indrakeela

    Member
    Mar 1, 2012
    137
    54
    0
    මේක නාරහෙන්පිට නේද තියෙන්නෙ
    මචන්
    අර ඔබතුමාගේ කවර් පින්තූරේ ඉන්න බබාද
    ලස්සනයි ඒ පික් එක

    අන්න හරි සහෝ... නාරාහේන්පිට තමයි... ඔව්.. ඒ ඉන්නේ මගේ චූටි දුව... බොහොම ස්තුතී සහෝ.. ;)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අඩෝ සිරාද මචන්,,,,,,,,,,,,
    අඩෝ නියමයි ගයාන්
    මගේ හදවතින් බුර බුරා නැගෙන උණුසුම් සුබ පැතුම් යාළුවා....................

    fireworks-animation.gif