RE: Lord Buddha's arguments against GOD

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
God might have given us free-will, but, if that is the case, we did not have free-will to decide whether we want free-will.:frown:

Many have argue that Free-economy is not a good thing I b;live it is the best practice , God needs your love so it is very important to have the free-will but same time you can also act like you do not have any "will" :rofl::baffled:

"genuine Love can not be forced' :yes:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
අපි සදහන් කරා ක්‍රිස්තියානි දෙවියන්ගෙ ප්‍රදාන ගුනාන්ග 3ක් ගැන

1. All Loving
2. All Justice
3. All Merciful

ඉතින් අපි දන්නවා ඔබට සෘජුවම එතුමා පැමින දඩුවම් කරන්න්නෙ නැ නමුත් ඔබව හරි මාර්ගයට ඔබගෙ කැමැත්තෙන්ම එන්න මාර්ගයක් එහෙමත් නැතිනම් System ඒකක් දිලා තියෙනවා, මම හිතන්නෙ නැ දඩුවම් කරත් ඔබෙ දෙමා පියන් ඔබට ආදරය නොමැති කියා ඔබට පොඩි කාලෙ හිතුනත් යමක් කමක් තෙරෙනකොට සමහර විට ඔබත් පියෙක් වුනාම තෙරුම් ගන්නවා ඒ අය දඩුවම් කරන්නෙත් අපෙ හොදට කියලා එක නිසා මෙ වගකිම් නොමැති Ex-ahamed ex-buddhist , ex-christians ලා කැහැ ගැව්වාට දඩුවම උපයොගි කරගන්න බැ ආදරය නැහැ කියලා කියන්න

ඉතින් එතුමා All Justice කියන්නෙ කිසිවකු හො වරදක් කලහොත් එදහා වගකිව යුතු විමයි කොටින්ම කියනවානම් දෙවියන්වහන්සෙ පවා කොතරම් හැකියාව බලය තිබුනත් එතුමාගෙ නිති රිති වලට පටහැනිව ක්‍රියා කරන්නෙ නැ එහි ප්‍රතිපලයක් තමයි ජෙසුස් වහන්සෙටත් අත්වුනෙ එය මා පසුව වඩා විස්තරාත්මකව ඉදිරිපත් කරන්නම්, අපි දකිනවා අද ඔබට බලය තිබුනොත් ඔබෙ අයව ඔබ නිතිය පැත්තක දමා බෙරාගනිව නමුත් දෙවියන් වහන්සෙ එහෙම කරන්නෙ නැ එතුමාගෙ නිතිය කාටත් පොදුයි

කිසිවකු හො පවසනවා නම් තම පුතා වුනත් වරදක් කල විට අදරය නිසා බෙරාගැනිම යහපත් කියා එය දෙපාරක් හිතා බැලිය යුතු කරුණක් වෙනවා

නමුත් එහ්‍ටුමා All merciful කියන්නෙ ඔබ යම් දිනෙක ඔබෙ වරද් පිලිගෙන එය නොකර සිටිමට තිරනය කරොත් සැබැ පසුතැවිමෙ එතුමා ඔබට සමාව දෙනවා හරියට ඇප මත මුදා හැරිනවා වගෙ හැබැයි එ ඇපය ඔබ වෙනුවෙන් ගෙවන්නෙ වෙන කෙනෙක් වන්න පුලුවන්
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
Many have argue that Free-economy is not a good thing I b;live it is the best practice , God needs your love so it is very important to have the free-will but same time you can also act like you do not have any "will" :rofl::baffled:

"genuine Love can not be forced' :yes:
I am not talking about free economy.:cool:
God did not take free-will in his right hand, and determinism in his left hand and asked us "Son, please choose whatever you like"
Did he??

According to you,God has given us free-will, so we have to live with free-will even we don't like to live with free-will...
:nerd:
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපි සදහන් කරා ක්‍රිස්තියානි දෙවියන්ගෙ ප්‍රදාන ගුනාන්ග 3ක් ගැන

    1. All Loving
    2. All Justice
    3. All Merciful

    ඉතින් අපි දන්නවා ඔබට සෘජුවම එතුමා පැමින දඩුවම් කරන්න්නෙ නැ නමුත් ඔබව හරි මාර්ගයට ඔබගෙ කැමැත්තෙන්ම එන්න මාර්ගයක් එහෙමත් නැතිනම් System ඒකක් දිලා තියෙනවා, මම හිතන්නෙ නැ දඩුවම් කරත් ඔබෙ දෙමා පියන් ඔබට ආදරය නොමැති කියා ඔබට පොඩි කාලෙ හිතුනත් යමක් කමක් තෙරෙනකොට සමහර විට ඔබත් පියෙක් වුනාම තෙරුම් ගන්නවා ඒ අය දඩුවම් කරන්නෙත් අපෙ හොදට කියලා එක නිසා මෙ වගකිම් නොමැති Ex-ahamed ex-buddhist , ex-christians ලා කැහැ ගැව්වාට දඩුවම උපයොගි කරගන්න බැ ආදරය නැහැ කියලා කියන්න

    daguwan karanne waraddak kalamane....... eth me dewiyo waradda karanna ida deela eeta passe daduwam karanawa ai a?

    all loving, all justice, all merciful nan karanna one waradda wenna kalin pennala deela waradda walakwala dena eka nedaa?

    oba thumage dewiyanta apayath ekka contract ekak thiyenawada?

    ඉතින් එතුමා All Justice කියන්නෙ කිසිවකු හො වරදක් කලහොත් එදහා වගකිව යුතු විමයි කොටින්ම කියනවානම් දෙවියන්වහන්සෙ පවා කොතරම් හැකියාව බලය තිබුනත් එතුමාගෙ නිති රිති වලට පටහැනිව ක්‍රියා කරන්නෙ නැ එහි ප්‍රතිපලයක් තමයි ජෙසුස් වහන්සෙටත් අත්වුනෙ එය මා පසුව වඩා විස්තරාත්මකව ඉදිරිපත් කරන්නම්, අපි දකිනවා අද ඔබට බලය තිබුනොත් ඔබෙ අයව ඔබ නිතිය පැත්තක දමා බෙරාගනිව නමුත් දෙවියන් වහන්සෙ එහෙම කරන්නෙ නැ එතුමාගෙ නිතිය කාටත් පොදුයි

    ehenan ethuma ee neethiya me kiyana awasthawala kaduwe ai....?

    1) Moses ta help kirieema........
    On that same night I will pass through Egypt and strike down every firstborn — both men and animals —and I will bring judgment on all the gods of Egypt. I am the LORD

    Exodus 12:12 (New International Version)
    2) Nowata ta help kirieema........
    And the L[SIZE=-1]ORD[/SIZE] said unto Noah, Come thou and all thy house into the ark; for thee have I seen righteous before me in this generation.
    Genesis 7:1

    and last but not the least.....
    2) Jesus, Paul ta katha kireema.....
    “Who are you, Lord?” Saul asked. “I am Jesus, whom you are persecuting,” he replied.“Now get up and go into the city, and you will be told what you must do.”
    Acts 9:5-7

    Api waradida? Bible eka waradida? nathanna dewiyo waradida?

    oba thumama kiyanna?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    I am not talking about free economy.:cool:
    God did not take free-will in his right hand, and determinism in his left hand and asked us "Son, please choose whatever you like"
    Did he??

    According to you,God has given us free-will, so we have to live with free-will even we don't like to live with free-will...
    :nerd:

    Ha ha ha those who already have "Free-will" can simply loose their god given free-will :yes::baffled:

    අපි දනන්වා නැති වුන නිදහස නැවත ලබාගන්න මිනිස්සු නිතරම සටන් කරනවා මිසක් තියෙන නිදහස නැති කරගන්න කිසිවකු සටන් කරන්නෙ නැති බව නමුත් මෙ එලුවා Exceptional Case එකක් වගෙ :lol:
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Ha ha ha those who already have "Free-will" can simply loose their god given free-will :yes::baffled:

    අපි දනන්වා නැති වුන නිදහස නැවත ලබාගන්න මිනිස්සු නිතරම සටන් කරනවා මිසක් තියෙන නිදහස නැති කරගන්න කිසිවකු සටන් කරන්නෙ නැති බව නමුත් මෙ එලුවා Exceptional Case එකක් වගෙ :lol:
    ne mama අංජබජල් මනිකුංජල් case ekak:lol::lol::lol:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    What did Buddha's teachings?

    Hatred does not cease by hatred, but only by love; this is the eternal rule.
    Buddha

    එත්කොට මෙ ලමයා වෛරය වපුරන්නෙ සැබැ බෞද්ධයකු නොවන නිසා ද? :baffled: අනෙ මන්දා

    1630 වසරේදී ගැස්පා පිගෙයිරා වැනි කිතුණු පූජක වරුන් කොළඹ කොටුවේ පෘතුගීසි සෙනෙවි කොන්ස්තන්තීනුද සා වෙත මෙසේ සැල කළහ…”ලක්දිව කිතු සස්න පිහිටුවීමට අප අසමර්ථ වම්හ…

    කන්ද උඩ රට රාජ්‍යයේ බුදු සස්න රැකෙයි.. ඒද හැකි නම් ගනුව…! එවිට අපගේ මනෝ රථය පූර්ණය වෙනු ඇති..!”..

    බ්‍රැගන් සා ද මේ අසා කන්ද උඩ රට සිංහල රජු වූ සෙනරත් රජුගේ සීමා මායිම් වල ගම්මාන වලට පහරදී, පුරුෂයන් නසා, කුලවධූන් කෙළෙසා බලංගොඩ හරහා, මැද්දේගම්, ඉඹුල්පේ ආදී සියලු ස්ථානයන් ගිනි බත් කොට, සිද්ධස්ථාන පෝරු ගා දමා පැමිණෙන්නාහුය..

    “අප හට පාඩුවේ සිටින්නට දුන මැනව” සෙනරත් රජු පරංගි වෙත කීප විටක්ම පණිවිඩ පත් යැවූයේ නිවට කමටයැයි පරංගින් දුරවබෝධ කර ගත්තේ, දිගටම රණ බිම් බැලූහ...

    ඌවේ රණ්දෙනිවෙලේදී සිංහල සේනා කැටිව ආ සෙනරත් පුත්, රණසුරු දෙවැනි රාජසිංහයෝ පරංගි තිස් දහසක් පෙති ගසා, මහ සෙනෙවි කොන්ස්තන්තීනුද සාගේ හිස රිටක අවුණා ගෙනවුත් මහළු පිය රජු පාමුල තැබුවේය…

    අවසන එදෙස බැලූ රාජසිංහයෝ මෙසේ කීහ.. “සිංහල අප පාඩුවේ සිටිම්හ…අහිංසාම අනුදැන වදාරම්හ…එසේ වූ අපට පාඩුවේ ඉන්ට දෙන්නැයි අප තොපට කළ ඇවිටිලි කොතෙක්ද..? අප තොපට යැද්දාහුය…!…එහෙත් තොප මේ මාවතේම ආහ…තොපගෙන් පසුව එන්නෝද මේ මාවතේම එත් නම්, මේ ඉරණම අත් කර ගත් අන්තිමයා තොප නොවන්නේය….”
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    නැවතත් මම කලින් අහපු ප්‍රශ්න set එක අහන්නම්කෝ

    සාතන්ව පසුව වෙනස් වුනා කියලා කිව්වනේ. ඉතින් දැන් සාතන් මේ ලෝකෙට මැව්වේ දෙයියනම් ඇයි දෙයියට නොපෙනුනේ මේ මම මවන්නේ මට එරෙහි වෙන කෙනෙක්, කරදරකාරයෙක් කියලා ???

    එතකොට අර y2k මහත්තයා කියපු ජන්ම පාපය එන්නේ කොහෙන්ද ??

    එතකොට මේ ‍ලෝකේ මැව්වේ දෙයියෝ ඇයි මේ මෑතක් වෙන තුරැ හිටියේ (වසර 2012 කට පෙර) මම තමයි මේ ලෝකේ මැව්වේ කියන්න.

    එතකොට මිනිසා බිහිවෙන්න (මවන්න :lol::lol:) කලින් මේ ලෝකේ හිටපු සත්තුන්ව මැව්වේ කවුද ???

    එතකොට ඒ ගැන සදහනක් නැත්තේ ඇයි

    එතකොට ඒ ගැන සදහනක් නැත්තේ ඒ සත්තු වැඩක් නැති නිසා නම් ඇයි ඔය සර්වබලධාරියා සත්තු ටිකක් ඉස්සෙල්ලා මැව්වේ ??

    එතකොට දැන් වසර 2012 ගත වෙලා අර දේව පුත්‍රයා ගෙනාපු සාමයේ පණිවුඩය අකුලලා කුණු කූඩෙට දාලා කෙලත් ගහලා කවුද ?? ඔය දෙයියාව අදහන එවුන්ම තමයි. ඇයි ඉතින් අලුත් සාමයේ පණිවුඩය නැත්තේ ???
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ko mata uthata.......... ? umba uthara denna bayada? :angry:

    කෝ උත්තර ?? යකෝ උෘට උත්තර තියෙනවනම් මෙච්චර නාගනියිද ???:lol::lol: අනික යන්තම් අර ඔලුව ඇතුලේ මොළයක් තියෙනවනම් මේ වගේ පිස්සු නටයිද ??? :lol::lol::lol: උෘට උෘ ගැනම Sure එකක් නැතුව ඉන්න වෙලේ මොන උත්තරද බං.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඔව් මචං මම දන්නවා.

    "මූත් එක්ක කතා කරනකොට මාර විනෝදයක් ලබන්න පුලුවන්. ඉද හිටලා හරි පොඩි විනෝදයක් ගන්න ඕනේ නම් y2k ට පොඩි ප්‍රශ්න ටිකක් දීලා බලන්න. ඔබටත් පුදුම සතුටක් ලබා ගත හැක"

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    පට්ටම පට්ට ඇත්ත .
    මටත් කියන්න තියන්නේ ඕකමයි . කම්මැලි වෙලාවට EK පත්හේ ඇවිල්ල Y2K ගෙන් දෙවියන් ගැන ප්‍රශ්නයක් අහන්න . ඒ හොදටම ඇති පිටු ගානක් මේ යක අවෙස වෙලා වගේ COPY PASTE කරනවා . අහුපු දේවත් මතක නැහැ . හැබැයි වටිනා කාලය විදන්ගු කරලා ඕව කියවන්න හදන්න එපා . මොකද මු COPY PASTE කරන එකාගේ තේරුමක් මුවත් දන්නේ නැහැ .
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    එක එක සන්විදාන අපිට නවත්වන්න බැ ඉතින් මේ sanjeem ලා එකක් දෙකක් නැවත්වයි මැර බලය යොදවාලා නමුත් එයාලගෙත් මෙ වගෙ එක එක නිකායන් අද හතු පිපෙන ගානට තියෙනවා එමගින් මිට වඩා අයහපතක් බුදුදහමට වෙනවා මොකහ එමගින් බුදුදහම විකෘති වෙන නිසා

    ඉත්න් මට කියන්න තියෙන්නෙ මෙ අයට කරුණාවෙන් යුතුව අපෙ අය වුනත් බුදු දහම බෙදාගත් අයටත් කිසි විටක එතුමන්ලාගෙ ඉගැන්විම් විකෘති කරන්නත් එපා, හුදු ලාභ හො වෙනත් කටයුතු සදහා එ උතුම් දහම් යොදවා ගන්න එපා එය ලොකු පාපයක්, ලොකු විනාශයක් කරුනාකර මෙවන් පහත් ක්‍රියාවෙන් වලකින්න

    Sajeem thamai palli kadanne ... :shocked:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අපහසයෙන් තොරව අසන ලද ප්‍රශ්න වලට පමනක් මා පිලිතුරු දෙන බව කරුණාවෙන් සලකන්න

    මොකද නැති නම් එය ම්ගෙ ඉදිරි අදහස් දැක්විමට කාලය නාස්තිකිරිමක් වන හෙයින්