අපි සදහන් කරා ක්රිස්තියානි දෙවියන්ගෙ ප්රදාන ගුනාන්ග 3ක් ගැන
1. All Loving
2. All Justice
3. All Merciful
ඉතින් අපි දන්නවා ඔබට සෘජුවම එතුමා පැමින දඩුවම් කරන්න්නෙ නැ නමුත් ඔබව හරි මාර්ගයට ඔබගෙ කැමැත්තෙන්ම එන්න මාර්ගයක් එහෙමත් නැතිනම් System ඒකක් දිලා තියෙනවා, මම හිතන්නෙ නැ දඩුවම් කරත් ඔබෙ දෙමා පියන් ඔබට ආදරය නොමැති කියා ඔබට පොඩි කාලෙ හිතුනත් යමක් කමක් තෙරෙනකොට සමහර විට ඔබත් පියෙක් වුනාම තෙරුම් ගන්නවා ඒ අය දඩුවම් කරන්නෙත් අපෙ හොදට කියලා එක නිසා මෙ වගකිම් නොමැති Ex-ahamed ex-buddhist , ex-christians ලා කැහැ ගැව්වාට දඩුවම උපයොගි කරගන්න බැ ආදරය නැහැ කියලා කියන්න
ඉතින් එතුමා All Justice කියන්නෙ කිසිවකු හො වරදක් කලහොත් එදහා වගකිව යුතු විමයි කොටින්ම කියනවානම් දෙවියන්වහන්සෙ පවා කොතරම් හැකියාව බලය තිබුනත් එතුමාගෙ නිති රිති වලට පටහැනිව ක්රියා කරන්නෙ නැ එහි ප්රතිපලයක් තමයි ජෙසුස් වහන්සෙටත් අත්වුනෙ එය මා පසුව වඩා විස්තරාත්මකව ඉදිරිපත් කරන්නම්, අපි දකිනවා අද ඔබට බලය තිබුනොත් ඔබෙ අයව ඔබ නිතිය පැත්තක දමා බෙරාගනිව නමුත් දෙවියන් වහන්සෙ එහෙම කරන්නෙ නැ එතුමාගෙ නිතිය කාටත් පොදුයි
කිසිවකු හො පවසනවා නම් තම පුතා වුනත් වරදක් කල විට අදරය නිසා බෙරාගැනිම යහපත් කියා එය දෙපාරක් හිතා බැලිය යුතු කරුණක් වෙනවා
නමුත් එහ්ටුමා All merciful කියන්නෙ ඔබ යම් දිනෙක ඔබෙ වරද් පිලිගෙන එය නොකර සිටිමට තිරනය කරොත් සැබැ පසුතැවිමෙ එතුමා ඔබට සමාව දෙනවා හරියට ඇප මත මුදා හැරිනවා වගෙ හැබැයි එ ඇපය ඔබ වෙනුවෙන් ගෙවන්නෙ වෙන කෙනෙක් වන්න පුලුවන්