සම්පුර්ණ ඇත්ත යාළුවා,,,,,,,,,,,,,,,
ඔයාගේ ට්රේඩ් එක දැක්කහම තමයි තේරුනේ
අපියි,,ලෝකයයි කොච්චර වෙනස් වෙලාද කියල...................
අනේ මංදා
අපේ අම්මල-තාත්තල ගෙව්ව ලමා කාලය නෙමේ අපි ගෙවන්නේ.
අපේ ලමා කාලය නෙමේ අද කාලේ ලමයි ගෙවන්නේ.


ow ithin monawa karannada?♥-Aurora-♥;12318571 said:ඕව ඔහොම තමයි..

ow bang.![]()
සම්පුර්ණ ඇත්ත යාළුවා,,,,,,,,,,,,,,,
ඔයාගේ ට්රේඩ් එක දැක්කහම තමයි තේරුනේ
අපියි,,ලෝකයයි කොච්චර වෙනස් වෙලාද කියල...................
