හන්සිගේ අමුතු සිතුවිලි ....

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
කංසා මල්ලියාගේ සිතුවිලි....

ලැබුනම උරමි දුම් උගුරක රස බලමි
හීන දකිමි ලෝකේ වටේ සැරිසරමි
බැහැගෙන යන විට තව උගුරක්‌ උරමි
සන්සුන් ගමන අයාලයට පිය නගමි

දුක නෑ හිතේ සතුටි හැම විට ඇත්තේ
ගෙඩි රස බලමි මට ගුණ මොකටද පොත්තේ
අවොත් කෙනෙක් එලකිරියෙන් මේ පැත්තේ
වට පිට බලනු මං ඇති අල්ලපු වත්තේ

ඉරුවත් දුම් උගුරු කොලය ඔතාගෙන
කහටක් නෑ හිතේ එලියට නොදාගෙන
සක්විති කොලෙන් අපි දැන් පව පුරෝගෙන
හැදියන් උඹලවත් මේ කවි අසාගෙන



lassanai...:D:D
 

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    පූස් සිතුවිලි:D


    පූසෝ බස් වල නොයති
    යන මගුලක පයින්ම යති
    ගෙදරින් හොර පූසා වගේ එති
    මගදී වලා වෙති:P

    දකින දකින විටදී
    පූසියන් හිනැහෙති
    අම්මට සිරි වෙති
    මට එපා වෙති

    හිත පැලෙති
    මං යති
    අයාලේ ගොස්
    බැනුම් අසමි:baffled:

    උබ‍ට බැරිද පුසෝ කවි පොතක් ලියන්න.