දැන් සුවිශේෂී නිර්මාංශ භෝජන සංග්රහයක් සූදානම්ද මා වෙනුවෙන්ම??
එසේය .... කල් ඉකුත් වූ එළවලු සහ නයි හතු මිලදී ගත් බව දතා විසින් තහවුරු කරන ලදී !!

දැන් සුවිශේෂී නිර්මාංශ භෝජන සංග්රහයක් සූදානම්ද මා වෙනුවෙන්ම??

දැන් සුවිශේෂී නිර්මාංශ භෝජන සංග්රහයක් සූදානම්ද මා වෙනුවෙන්ම??

අදහස නම් හොදය.... කිඹුලා බොස්ගෙන්ද විමසා සිටියොත් හොදය.....!!
![]()

දැන් සුවිශේෂී නිර්මාංශ භෝජන සංග්රහයක් සූදානම්ද මා වෙනුවෙන්ම??

නිර්මාංශ උන් වෙනුවෙන්, කඩල ගොටු සූදානම්ය...... 
අපි ඔටුවොද බොල? අපිටත් එවපිය යකෝ..![]()

මම බේබද්දෙක් නොවෙමි..
anna kolu (naaki)එසේය .... කල් ඉකුත් වූ එළවලු සහ නයි හතු මිලදී ගත් බව දතා විසින් තහවුරු කරන ලදී !!![]()

දතා දක්සයා බන් සංගීතෙට.. පොරට හීනියට පොඩි මීවිතක් තොල ගෑනුන හැටියෙම පොරත් අමරදේව මාස්ටර්ව මරයි එකසිය ගානට 60 දශකයේ සින්දුත් එක්කම..![]()

උබට තියනවා ටිටිගෙන් දොවා ගත් නැවුම් එළකිරි![]()

යකෝ තෝ උදේ පාන්දරම ඇවිත් ටිටියට අපහාස කරන්න එපා බොල..

නිර්මාංශ උන් වෙනුවෙන්, කඩල ගොටු සූදානම්ය......
![]()

ඌ බොන්නේ නෑ බොල...![]()

නිර්මාංශ උන් වෙනුවෙන්, කඩල ගොටු සූදානම්ය......
![]()

යකෝ තෝ උදේ පාන්දරම ඇවිත් ටිටියට අපහාස කරන්න එපා බොල..
ගුඩ් මෝර්නින් තොට..

කොහොමද මගේ අලුත් අවතාර් එක? ලස්සනද?

ජම්බුවට මූඩියයි ඕන අබිරූපණ රංගන ඉදිරිපත් කරන්න !!
තෝ දත් ඇන්ද ගලෝගන්නද යන්නේ දතාට කියල ? පාර්ටි නෙමේ පන්න පන්න දෙයි ඌ අපිට ඕව කරන්න ගියොත් !!![]()