HappY BirthdaY !!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අම්මෝ බැරිය !! :baffled::no: තෝත් තොගේ ප්‍රියම්බිකාව එක්කන් ආවොතින් අපට අබ සරණය !! එබැවින් යමක් ඔතාගෙන ගොස් දීම වටී !! :oo:

    :lol::lol: අපෝ උඹ අක්කට ඔච්චරටම බයද.....?? :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රතු කට්ට පසුවන තුරු පානය තහනම් බව සළකන්න.............:no::no:

    blurred-spedometer.jpg



    :shocked::shocked::shocked::shocked:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාන්තාවන් නොපැමිනිම වඩා සිරුරු සවුක්කියට හොද බව මාගේ පෞ. හැගිමයි.
    අඩු ගනනේ හරුපයක්වත් කිමට බැරි නිසා සිල්ගන්නවා ඊට හොදය........
    කාන්තාවන් පැමිනේ නම මහා ශිල ව්‍යාපාරයක් පවත්වමු...........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කාන්තාවන් නොපැමිනිම වඩා සිරුරු සවුක්කියට හොද බව මාගේ පෞ. හැගිමයි.
    අඩු ගනනේ හරුපයක්වත් කිමට බැරි නිසා සිල්ගන්නවා ඊට හොදය........
    කාන්තාවන් පැමිනේ නම මහා ශිල ව්‍යාපාරයක් පවත්වමු...........

    :rofl::P දෙන්නෙක්ම පැමිණෙන නිසා, උන් දෙන්නාට දෙන්නා, තරියගේ එක්කෙනා තරිගේ වැරදිද, මගේ එක්කෙනා මගේ වැරදිද කියව කියවා ඉන්නේ නැතැයි....... :yes: ඔන්න ඔහේ එන්න කියමු..... :cool:;);)