බැරිය. රතිකෙලි පිනිස පහසුකම් මෙහි නොමැත..........
වැඩකට සෙට් වෙමි..පසුව එමි..............


තරි වයිෆ් සමග මගේ
එක .....
එක්කන් එන්නද.....?? 

අම්මෝ බැරිය !!තෝත් තොගේ ප්‍රියම්බිකාව එක්කන් ආවොතින් අපට අබ සරණය !! එබැවින් යමක් ඔතාගෙන ගොස් දීම වටී !!
![]()

අපෝ උඹ අක්කට ඔච්චරටම බයද.....?? 
![]()
තරි වයිෆ් සමග මගේ
එක .....
එක්කන් එන්නද.....??
![]()
මම කවදත් තනියෙන් !!මූ උඹේ රාජකාරිය බාරගෙන වගේ ගෑනු ළමයි දෙන්න අහන්නේ !!![]()

man danne nane
තොගෙ රතු කට්ට තියෙන්නේ 1.5 කිමි හරියේ නේ.....



නැ...නැ........වලත්ත නැහැඩෝ..
![]()

![]()
තරි වයිෆ් සමග මගේ
එක .....
එක්කන් එන්නද.....??
![]()
![]()
nobona eunta awasanaye munge naadagam balanna siduwe
ese kala hoth video kara u tube daami
![]()

අඩු කඩමි......!! 

ඕවාට මාව ගාවන්න එපා !!මම කවදත් තනියෙන් !!

අපෝ උඹ අක්කට බයයි........ 
තොගෙ රතු කට්ට තියෙන්නේ 1.5 කිමි හරියේ නේ.....
ඒකනේ මේ අවුල..........
දැක්කනේ ගිය සැරේ.......![]()




කාන්තාවන් නොපැමිනිම වඩා සිරුරු සවුක්කියට හොද බව මාගේ පෞ. හැගිමයි.
අඩු ගනනේ හරුපයක්වත් කිමට බැරි නිසා සිල්ගන්නවා ඊට හොදය........
කාන්තාවන් පැමිනේ නම මහා ශිල ව්‍යාපාරයක් පවත්වමු...........

දෙන්නෙක්ම පැමිණෙන නිසා, උන් දෙන්නාට දෙන්නා, තරියගේ එක්කෙනා තරිගේ වැරදිද, මගේ එක්කෙනා මගේ වැරදිද කියව කියවා ඉන්නේ නැතැයි.......
ඔන්න ඔහේ එන්න කියමු..... 


ඕක කිව්වේ බොන උන්ට උඹට නෙමේ !!![]()

අද හවස අහු වෙයන්කෝ උඹට අමතන්න.......!! 
