Pakistan dinnoth Apita Chance Eka Thiyanawaneda banz.. BANG ekata honda runrate ekak thiyala gahuwath Final Enna puluwan.. 


final එක පකිස්ටාන් පරදුවොත් කව්ද දිනන්නේ?ඒකනේ... පකිස්ථානය අපේ යාළුවොනේ... උඹල දිනපන් බං..හැබැයි final එකේදී පරදින්න ඕනි හොඳේ..
![]()


මම කිව්වේ.. අද match එක පකිස්ථානය දිනලා.. අපි බංගලාදේශයත් එක්ක තියෙන match එකත් හොදටම play කොරලා... final එකට set වෙනව...final එක පකිස්ටාන් පරදුවොත් කව්ද දිනන්නේ?![]()
එතකොට අපිට set වෙන්නේ පකිස්ථානයනේ..
ඉතින් ඒ match එකේදී පකිස්ථානය පරදින්න ඕනි... 






ethakota harida???හෙන ගහන්න අද පක්කො දිනන්න ඕනේ...
ඉන්දියාව මක බෑවිලාම යන්න ඕනේ....
අද පක්කො දින්නම අපිත් එක්ක ගහද්දි උන්ට හෙන 7ම ගහන්න ඕනේ...
එහෙමයි තියරිය...
rep+++