ADA PAKKO DINANNA ONA...

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    ඒකනේ... පකිස්ථානය අපේ යාළුවොනේ... උඹල දිනපන් බං.. :D හැබැයි final එකේදී පරදින්න ඕනි හොඳේ.. :rofl:
     
    The 3MA

    Banned
  • Apr 30, 2011
    515
    47
    28
    ඒකනේ... පකිස්ථානය අපේ යාළුවොනේ... උඹල දිනපන් බං.. :D හැබැයි final එකේදී පරදින්න ඕනි හොඳේ.. :rofl:
    final එක පකිස්ටාන් පරදුවොත් කව්ද දිනන්නේ?:no::no:
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    final එක පකිස්ටාන් පරදුවොත් කව්ද දිනන්නේ?:no::no:
    මම කිව්වේ.. අද match එක පකිස්ථානය දිනලා.. අපි බංගලාදේශයත් එක්ක තියෙන match එකත් හොදටම play කොරලා... final එකට set වෙනව... :yes: :P එතකොට අපිට set වෙන්නේ පකිස්ථානයනේ.. :rofl: ඉතින් ඒ match එකේදී පකිස්ථානය පරදින්න ඕනි... :D
     
    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    හෙන ගහන්න අද පක්කො දිනන්න ඕනේ... :frown:
    ඉන්දියාව මක බෑවිලාම යන්න ඕනේ.... :frown:
    අද පක්කො දින්නම අපිත් එක්ක ගහද්දි උන්ට හෙන 7ම ගහන්න ඕනේ...:frown:
    එහෙමයි තියරිය...:D:lol:
     
    • Like
    Reactions: elakiri119

    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    Machan Ada pakko dinanna ona wagema Bangladesh match 1 lankawa bonus point 1th ekka dinanna ona , mokada eda match 1 india bonuse point 1 gatta ne :rofl:
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    හෙන ගහන්න අද පක්කො දිනන්න ඕනේ... :frown:
    ඉන්දියාව මක බෑවිලාම යන්න ඕනේ.... :frown:
    අද පක්කො දින්නම අපිත් එක්ක ගහද්දි උන්ට හෙන 7ම ගහන්න ඕනේ...:frown:
    එහෙමයි තියරිය...:D:lol:
    ethakota harida???;) rep+++