some ayya mokada me mala over wela ?? argun kathawata keleuwa nisada ??![]()
..................................................
kelewwa kiyanne ban balapanko mu meka bonga kalaane
some ayya mokada me mala over wela ?? argun kathawata keleuwa nisada ??![]()
..................................................
http://www.elakiri.com/forum/showthread.php?t=1273115&page=76
aa dan harine kohomada kindiya
hitiwana nawa kathaa kiyanne okata thamayi balapan

and tho mage chamathkawa maruwa. mama dan idala mokatada 

මාත් මේ කතාව ආසාවෙන් රසවින්ද. උඹගේ හැකියාව ගොඩක් අගය කරනවා මචෝ. මට තේරුණා එක අව්ලක් තිබුන, ඒක උඹ හදාගත්තොත් හොඳයි කියලා හිතෙනවා.
අනේ දිනුක api apita aithi na dinukachak yakoo uba anthima kotasin gama kaawaneee![]()
![]()
Ekanam setwenne naa machoo . taraha wenna epa ehema kiwwata. poddak galapenawa madi pan sniper siddiya.
but totally gatthahama story eka hit and supiri. e nisa thawath ma wagema kathawak liyapan una waradi hadaagena. all da best kiwwa macho
and tho mage chamathkawa maruwa. mama dan idala mokatada
![]()

ow ban![]()
ow sudu
api eye kiwwa siddiya hariyatama una needa machan

Shared 
එල මචන්. කතාව ඉවර කරලා නේමාත් මේ කතාව ආසාවෙන් රසවින්ද. උඹගේ හැකියාව ගොඩක් අගය කරනවා මචෝ. මට තේරුණා එක අව්ලක් තිබුන, ඒක උඹ හදාගත්තොත් හොඳයි කියලා හිතෙනවා.
මට අහු උන අවුල තිබුනේ 31 වැනි කොටසේ මචන්. එකේදී චමත්කාව හොයලා හොයලා පුළුවන්තරම් හොයල... ඊට පස්සේ තමයි පොඩි එකා කියන්නේ දානේ දෙන කතාව. එතකොට වැඩේ මාට්ටු..
මට හිතුනා අනිවා ආරාමයට යනකොට් චමත්කා මාට්ටු වෙයි කියල මූට.. සහ චමත්කා එක්කෝ එකේදී මාට්ටු වෙයි.. එහෙම නැත්තන් එතන භාවනා කරන්න ඉදීයි කියල. සහ එතනින් කතාව අවසන් වෙයිදෝ කියලත් මගේ හිතේ පොඩි සැකයක් තිබ්බ.
ඒත් සද්ද නොකර හිටියේ උඹ කතාව මෙතෙක් නොසිතු අන්දමට එක එක පැති වලට අරන් ගිය නිසා. එක උඹගේ හොඳ හැකියාවක්. මචං.. අගේ කරනවා මම. නමුත් අවසානය පොඩ්ඩක් කරකොල අත ඇරියනම් ටිකක් අතල් එකක් එයි කියල හිතුන. මෙහෙම උනාම මලේ මල... නමුත් උඹ කිව්වා වගේ සාම්ප්රධායක විදියට සතුටින් කතාව ඉවර කිරිල්ලක් නොකිරීමත් එක අතකින් හොඳයි කියලත් හිතෙනවා.
අපරාදේ බොල.. මටත් ගිහින් ආරාමයේ චමත්ක එක්කම ඉන්න හිතුන![]()
chak yakoo uba anthima kotasin gama kaawaneee![]()
![]()
Ekanam setwenne naa machoo . taraha wenna epa ehema kiwwata. poddak galapenawa madi pan sniper siddiya.
but totally gatthahama story eka hit and supiri. e nisa thawath ma wagema kathawak liyapan una waradi hadaagena. all da best kiwwa macho
and tho mage chamathkawa maruwa. mama dan idala mokatada
![]()
බොහොම ස්තුතියි සහෝ මේ වටිනා අදහස් වලට!!! ඔව් සහෝ ගොඩක් අය කියන්නේ අවසානය අවුල් කියල....රසවින්දනයට බාධාවක් වුනා නම් සමාවෙන්න....ඒ කොටස් ටික එඩිට් කරන්න මගේ අදහසක් තියෙනවා....බලමුකෝ වෙලාවක් ලැබුනම....
na machan dan eka edit karanna yanna epa kiyalai mama kiyanne.try to write new one.its better. okema 2nd part eka eka dinukagae geewithe aluth tanakin patan gatthanam ela.keep it up