Tharuwakata Pem Kalemi - Comments Thread

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    2zyftpg.png
    some ayya mokada me mala over wela ?? argun kathawata keleuwa nisada ??:baffled::baffled:
    ..................................................​

    kelewwa kiyanne ban balapanko mu meka bonga kalaane
     
    Sharjeew

    Member
    Nov 23, 2007
    139
    7
    0
    End ekata hadissi wadida manda!!!:eek::eek::eek::(:(:nerd::nerd:
    Adirajyawadigen balapamak awith wage!!:shocked::shocked::shocked:

    Awulak nah ithin Themasaka kathawaka nimawa..:yes::yes::yes:

    Elakiri..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එකතු කරන් එක පිම්මට කොටස්..........පහක්
    හිදගෙන කියවීමි අරගෙන ලොකු........හුස්මක්
    අනේ චමත්කා කෙල්ලට වෙච්චි..........දෙයක්
    දැනුනා කොල්ලො සත්තයි බන් මාර......දුකක්

    තරුවක් වෙතට බැදි ප්‍රේමය නිමා........විය
    ආගන් සහෝගේ කතාව නිමා............විය
    උපරිම රසක් ගෙන දීමට සමත්..........විය
    කෙල්ල මැරුණු එකනම් ලොකු දුකක්..විය

    ස්ථිර කිසිත් මේ ලෝකයේ කොහෙත්....නැත
    සිතනා ලෙසට හැමදේ සිදුවන්නෙ........නැත
    පතනා හැමදේම අප ජය ගන්නෙ........නැත
    ඒ හැම දේම කතාවෙනුත් පෙනෙනු......ඇත
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දුක හිතුනා රත්තරනේ...
    හිත රිදුනා රත්තරනේ...

    එය එසේ නිමාවිය...

    අලුත් කතාවක් ඕන මචං.. අනිවා ඕන.. දුක හිතෙන අවසානයක් එපා ඒකට.. දුකයි ඇත්තටම
    2.gif
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    Awasane gana nam dukai machan. E unata kathewa amuthuma gathiyak thiyenawa. Matath hithenawa kellawa maruwa ikman wadida kiyalath. Dinuka ekka tikak adare karanna dila maruwa nam thamai honda. :confused:

    Kohoma unath man elakiri eke kiyawapu hondama kathawa. Umba meka patan gaththa dawase indanma man meka kiyewwa. :yes:

    Umba nam ela kollek. :D:P
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,875
    1,381
    113
    Live in EARTH
    chak yakoo uba anthima kotasin gama kaawaneee :mad: :mad:

    Ekanam setwenne naa machoo . taraha wenna epa ehema kiwwata. poddak galapenawa madi pan sniper siddiya.

    but totally gatthahama story eka hit and supiri. e nisa thawath ma wagema kathawak liyapan una waradi hadaagena. all da best kiwwa macho

    :(:( and tho mage chamathkawa maruwa. mama dan idala mokatada :(:(:(
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    එල මචන්. කතාව ඉවර කරලා නේ :D මාත් මේ කතාව ආසාවෙන් රසවින්ද. උඹගේ හැකියාව ගොඩක් අගය කරනවා මචෝ. මට තේරුණා එක අව්ලක් තිබුන, ඒක උඹ හදාගත්තොත් හොඳයි කියලා හිතෙනවා.
    මට අහු උන අවුල තිබුනේ 31 වැනි කොටසේ මචන්. එකේදී චමත්කාව හොයලා හොයලා පුළුවන්තරම් හොයල... ඊට පස්සේ තමයි පොඩි එකා කියන්නේ දානේ දෙන කතාව. එතකොට වැඩේ මාට්ටු..
    මට හිතුනා අනිවා ආරාමයට යනකොට් චමත්කා මාට්ටු වෙයි කියල මූට.. සහ චමත්කා එක්කෝ එකේදී මාට්ටු වෙයි.. එහෙම නැත්තන් එතන භාවනා කරන්න ඉදීයි කියල. සහ එතනින් කතාව අවසන් වෙයිදෝ කියලත් මගේ හිතේ පොඩි සැකයක් තිබ්බ. ඒත් සද්ද නොකර හිටියේ උඹ කතාව මෙතෙක් නොසිතු අන්දමට එක එක පැති වලට අරන් ගිය නිසා. එක උඹගේ හොඳ හැකියාවක්. මචං.. අගේ කරනවා මම. නමුත් අවසානය පොඩ්ඩක් කරකොල අත ඇරියනම් ටිකක් අතල් එකක් එයි කියල හිතුන. මෙහෙම උනාම මලේ මල... නමුත් උඹ කිව්වා වගේ සාම්ප්‍රධායක විදියට සතුටින් කතාව ඉවර කිරිල්ලක් නොකිරීමත් එක අතකින් හොඳයි කියලත් හිතෙනවා.

    අපරාදේ බොල.. මටත් ගිහින් ආරාමයේ චමත්ක එක්කම ඉන්න හිතුන :rolleyes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    chak yakoo uba anthima kotasin gama kaawaneee :mad: :mad:

    Ekanam setwenne naa machoo . taraha wenna epa ehema kiwwata. poddak galapenawa madi pan sniper siddiya.

    but totally gatthahama story eka hit and supiri. e nisa thawath ma wagema kathawak liyapan una waradi hadaagena. all da best kiwwa macho

    :(:( and tho mage chamathkawa maruwa. mama dan idala mokatada :(:(:(
    අනේ දිනුක api apita aithi na dinuka :rolleyes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එල මචන්. කතාව ඉවර කරලා නේ :D මාත් මේ කතාව ආසාවෙන් රසවින්ද. උඹගේ හැකියාව ගොඩක් අගය කරනවා මචෝ. මට තේරුණා එක අව්ලක් තිබුන, ඒක උඹ හදාගත්තොත් හොඳයි කියලා හිතෙනවා.
    මට අහු උන අවුල තිබුනේ 31 වැනි කොටසේ මචන්. එකේදී චමත්කාව හොයලා හොයලා පුළුවන්තරම් හොයල... ඊට පස්සේ තමයි පොඩි එකා කියන්නේ දානේ දෙන කතාව. එතකොට වැඩේ මාට්ටු..
    මට හිතුනා අනිවා ආරාමයට යනකොට් චමත්කා මාට්ටු වෙයි කියල මූට.. සහ චමත්කා එක්කෝ එකේදී මාට්ටු වෙයි.. එහෙම නැත්තන් එතන භාවනා කරන්න ඉදීයි කියල. සහ එතනින් කතාව අවසන් වෙයිදෝ කියලත් මගේ හිතේ පොඩි සැකයක් තිබ්බ.

    ඔව් සහෝ ඒක මටත් මීටර් උනේ පස්සේ.....ඇත්තම කිව්වොත් මම මේ කතාව ලියන්න පටන් ගත්ත දවස් වල තිබ්බ නිදහස කතාවේ මේ කොටස් ලියද්දි තිබ්බේ නෑ....මොකද මේ දවස් වල වැඩ ගොඩ ගැහිල තියෙන්නේ ප්‍රොජෙක්ට් ඒකෙ....මම හිතන්නේ ඒක හින්ද තමයි අන්තිම කොටස් ටිකේ අවුලක් ගියා නම් යන්න ඇත්තේ.....මේ කතාව එක්ක හිටපු සහෝල වැඩි දෙනෙක් මේකේ අවසානය ගැන කලකිරිලා ඉන්නේ ඉතින් ඒක නිසා මම හිතං ඉන්නේ අන්තිම කොටස් ටික සහ මැද කොටස් වලදී අවුල් ගියපු තැන් එහෙමත් වෙනස් කරලා ආයිත් කතාව එඩිට් කරන්න...හැබැයි මේ වැඩේට අත ගහන්න වෙන්නේ තව මාස දෙක තුනකින් තමයි....

    ඒත් සද්ද නොකර හිටියේ උඹ කතාව මෙතෙක් නොසිතු අන්දමට එක එක පැති වලට අරන් ගිය නිසා. එක උඹගේ හොඳ හැකියාවක්. මචං.. අගේ කරනවා මම. නමුත් අවසානය පොඩ්ඩක් කරකොල අත ඇරියනම් ටිකක් අතල් එකක් එයි කියල හිතුන. මෙහෙම උනාම මලේ මල... නමුත් උඹ කිව්වා වගේ සාම්ප්‍රධායක විදියට සතුටින් කතාව ඉවර කිරිල්ලක් නොකිරීමත් එක අතකින් හොඳයි කියලත් හිතෙනවා.

    අපරාදේ බොල.. මටත් ගිහින් ආරාමයේ චමත්ක එක්කම ඉන්න හිතුන :rolleyes:

    බොහොම ස්තුතියි සහෝ මගේ මේ කතාව එක්ක දිගටම හිටියට.....ඔව් සහෝ මම කැමති නෑ අර හැම කතාවලම වෙනවා වගේ හැපී එන්ඩින් එකක් වෙනවට...මොකද මේකේ එහෙම දෙයක් කරන්නත් අමාරුයි.....කව්රු කොහොම කිව්වත් ඇමති කෙනෙක් එක්ක හැප්පෙන්න පුළුවන් කමක් නෑනේ දිනුකටවත් චමත්කටවත්....අනිත් ඒක මම කියපු විදියට දිනුක කියන්නේ ඒ ලෙවල් කරන්න ඉන්න කොල්ලෙක්....ඉතින් මේ වගේ පිස්සු නටල ජීවිතේ විනාස කරගන නැතුව දෙමව්පියෝ කියන විදියට ඉන්න කියල චමත්කට කියල කියෙව්වෙත් ඒකයි....මේ දෙන්නට කොහොමවත් එකතු වෙන්න පුළුවන් කමක් නෑ...එහෙම උනත් ඒක වැඩි කල් ගෙනියන්න වෙන්නේ නෑ.....මට හිතෙන විදියට ඒකයි යතාර්ථය...
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    chak yakoo uba anthima kotasin gama kaawaneee :mad: :mad:

    Ekanam setwenne naa machoo . taraha wenna epa ehema kiwwata. poddak galapenawa madi pan sniper siddiya.

    but totally gatthahama story eka hit and supiri. e nisa thawath ma wagema kathawak liyapan una waradi hadaagena. all da best kiwwa macho

    :(:( and tho mage chamathkawa maruwa. mama dan idala mokatada :(:(:(

    බොහොම ස්තුතියි සහෝ මේ වටිනා අදහස් වලට!!! ඔව් සහෝ ගොඩක් අය කියන්නේ අවසානය අවුල් කියල....රසවින්දනයට බාධාවක් වුනා නම් සමාවෙන්න....ඒ කොටස් ටික එඩිට් කරන්න මගේ අදහසක් තියෙනවා....බලමුකෝ වෙලාවක් ලැබුනම....
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,875
    1,381
    113
    Live in EARTH
    බොහොම ස්තුතියි සහෝ මේ වටිනා අදහස් වලට!!! ඔව් සහෝ ගොඩක් අය කියන්නේ අවසානය අවුල් කියල....රසවින්දනයට බාධාවක් වුනා නම් සමාවෙන්න....ඒ කොටස් ටික එඩිට් කරන්න මගේ අදහසක් තියෙනවා....බලමුකෝ වෙලාවක් ලැබුනම....

    na machan dan eka edit karanna yanna epa kiyalai mama kiyanne.try to write new one.its better. okema 2nd part eka eka dinukagae geewithe aluth tanakin patan gatthanam ela.keep it up
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ලොකු අයියාට තුති!!!!

    මේ කතාව සමග අලුතින් එකතු වෙන අපේ එළකිරි සහෝලට පහසු වෙන විදියට කතාව සහ ප්‍රතිචාර වෙනම කොටස් දෙකකට වෙන්කොට අපිට දක්වපු සහයෝගයට අපේ ලොකු අයියා වන ජීටී ඇඩ්මින් තුමාට, ටින්ටින් සහෝට සහ මේ ගැන මට කියපු බ්ලැක් සහෝට මාගේ ස්තූතිය මෙයින් පුද කර සිටිමි!!!
     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    na machan dan eka edit karanna yanna epa kiyalai mama kiyanne.try to write new one.its better. okema 2nd part eka eka dinukagae geewithe aluth tanakin patan gatthanam ela.keep it up

    හ්ම්ම් ඒකත් හොඳ අදහසක් තමයි....තව සහෝ කෙනෙකුත් ඔහොම අදහසක් එවල තිබ්බ....හිතල බලන්න ඕනි මේ ගැන....:yes: