some ayyeee me oyamada adanam niyamai aaaaaa![]()
mokadda ban ek theruma?manma thamayi ban
some ayyeee me oyamada adanam niyamai aaaaaa![]()
mokadda ban ek theruma?manma thamayi ban










umba mokada uwa hoyanne? umba nikamatawath Kumarayawa ehema adarsheta gaththe na neda?![]()



velada podi kallak dala yanavane me para asa hitenna kiyavanna dala tiyana hinda man baluve some ayya maru velavadda kiyala![]()



අම්මෝ අදනම් මම හිතුව ඉවරම තමයි කියල.මොනවා උනත් සැර මඩ පාරකුත් ගිහින් තිබ්බ ...
අද කාලෙකින් ටිකක් දිගට දල තියන එකටයි PM එකටයි තැනක් u කිව්වා !!!
අර වූඩ්ස් කොලුවා කිව්වා වගේ මේ පාර A /L නිසා ටිකක් පරක්කු උනාට කතාව මිස් කරගන්න බැ.දැන් නම් කොහොමත් බැ. දිගටම දාන්න අයියා!!!!!!!!
![]()
![]()
![]()


me man nissa thopi denna A/L anagena bolage maha than eyi kosu idal hoyaagena maawa maranda![]()


මම බැලුවේ මේ ගාගෙන තියන මඩ වල හැටියට ලිඳේ පැනලද දන්නේ නෑනේ
ඈ සෝමේ අයියේ කුමාරයා කියන්නේ හැදිච්ච දරුවෙක්ට ආදර්ශයක් ගන්න පුළුවන් එකෙක්යැ![]()
කුමාර කොලුවට කව්ද හදි කරලලු![]()



ekawa adarsheta ganna umbata pissuda?[/COLOR][/SIZE]
එත් ඉතින් දිලිනිගේ කතාව අර සුජියගේ තරුවට පෙම් කරපු සිද්දිය වගේ, මෙලෝ රහක් නැතුවනේ ඉවර කලේ, බලපන්කො
"මටයි සමීරටයි ගොඩක් වෙලාවට එකට වැඩ කරන්න ලැබුන, ඉතින් එතකොට මට ඉවසන් ඉන්න බැරි උනා සමාධි"
මොකද්ද බලපන් මේකේ අවසානේ? ඉවසන් ඉන්න බැරි උනේ මොකද්ද? උඹට අපේ එකත් එක්ක ඉද්දි චු බරක්වත් හැදුනද?
අම්මටසිරි අක්කේ සුජියගේ කතාව ඉවර කලාද? මොකද උනේ දිනුකයට චමත්කව හම්බුනාද? නැත්නම් අරුන් කෙල්ලව මරලද? ශික් මට මේ දවස් ටිකේ කියවන්න බැරි උනානේ කොහෙද නෙට් සර්ෆ් කරන්න බැනේ මෙතන ඉදන්.
අපෝ එක ගැනනම් මගෙන් අහන්න එපා මල්ලි වෙන ඕන එකක් අහපන්, සුජියත් මට පෙන්නේ දේශපාලනයේ අදිසි හස්තයකට අහුවෙලාද කොහෙද, කෙල්ලව මැරුවේ මොකෙද්ද කියලනම් දන්නේ නෑ එත් කෙල්ලට වෙඩි තිබ්බ, එකී මහන වෙන්න ගිහින්ලු දිනුකය දානයක් දෙන්න ගියා, අපූඕ අන්තිම කොටස් දෙකෙන් කතාවේ 50%ක්ම ලියල තිබ්බ,,
අක්කේ බර වචන වැඩි උනාද මන්ද එකටනම් හික්...මේ සුජියට කතා කරලා බලන්න ඕනේ, ෂුවර් එකටම වෙන්න ඇත්තේ ඕකගේ කෙල්ල සද්දයක් දාන්න ඇති කොහෙවත් යන කෙල්ලෝ ගැන කතා ලියල අහුවෙන්න එපා කියල,
මූත් ඉතින් ගොනා සහ තණකොළ සාම්පලේට කතාව නවත්තන්න ඇති, අනී ඕක වගේ පිරිමි.










PMs walata thanq hode. Goda kalekin aawe...ammo mama nam ape malaya ta mehema burulak den nah![]()


pawu podi ekaඅනේ අපිටත් ඒ වගේ අක්කලා ඉන්නවනම්.....
සමීරයා නම් මාර Luck කාරයා....![]()


සමීරට ලැජ්ජාවක් නෑ...

Sameera Sandaruta neda?

Thanks මචන්
අරූගෙ කතාව වගේ එකපාරට නවත්තන්න නම් එපා !!
එල එල සෝමයා නියමෙටම යනවා.
අරූ ඉවර කරා කියල උඹ ඌව ආදර්ශයට ගන්නව නෙමේ හරි![]()



කෝ මේ සමීරයා ?![]()

මම බැලුවේ මේ ගාගෙන තියන මඩ වල හැටියට ලිඳේ පැනලද දන්නේ නෑනේ
![]()

බය වෙන්න එපා. සමීර ඉන්නවනේ බේරගන්න ....![]()

PMs walata thanq hode. Goda kalekin aawe...ammo mama nam ape malaya ta mehema burulak den nah

මේ මේවා ගැන කතාවෙ කියල තිබ්බේ නෑනේ
අමෙතන ඇඳුම් ගලවාගෙන නටන්න හොඳයි තොපි දෙන්නට





හැබැයි ඌ වගේ කතාව ඉවර කරොත් නම් ඉතුරු දත් ටිකත් 


