meke theruma dannawada ?

thicps

Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    එකතමයි යාලු අපි ඇත්තටම අපේ අතිතයට අපේ විරයන්ට මොනතරම් විනාශයක්ද කරන්නේ, අපේන් පස්සේ මේ දේවල් නැතිවේලාම යනවා..

    මම අහලා තියන විදියට මේ රජා හෝ ගාංගා හෝ මා හෝ කියනේ...

    ‍‍ශී විකම රාජසිංහ රජතුමන් තම දෙමාපියන් මරලා තියනවා, පසුව එයා එ පවින් බෙරෙන්න කුමක් කරන්න ඔනිද කියලා හැම කෙනෙකුගෙන්ම අහලා තියනවා, පසුව එ විදියට හාමුදුරැවරුන්ගෙන් අසන විට පීළිතුරැ වශයෙන් ලැබිලා තියෙන්නේ කවදාවත් එ පවින් බෙරෙන්න බැහැ කියලා. එ පිළිතුරට කෝප උන රාජ්සිංහ රජතුමන් හැම හාමුදුරැ නමකින්ම අසා තිබේනවා, පිළිතුර වශයෙන් පවින් ගැලවිය නොහැකි යැයි පවසන හැම හිමි නමක්ම සිතාවක කනා මැදිරි වල කියා තිබේන තැනින් ගලක් ගැටගසා ගගෙ ගිල්වා තිබේනවා, කොහොම හරි 500 නමකි මේ විදියට කානා මැදිරි වල කියන තැනින් හිමි වරැන් ගිල්වා තිබෙනවා, පසුව වෙන පුජකවරයකු ගෙන්වා දම්ළ මෙහිදි මේ සාම්වරයා කියා තිබෙන්නේ මේ පවින් බේරන්න පුලුවන් මේ කනා මැදිරි වල කියන තැනින් කොවිලක් හැදුවොත් කියලා සාමිවරයා රජා හෝ ගාංගා හෝ මා හො කියල ජප කරලා තියනවා, මොකද කනා මැදිරි වල කියන තැන කවදාවත් කොවිලක් හදන්න බැරිලූ එතන පිහිටිම අනුව වතුර සුළියක් ආකරයට එතනට ඇවිත් වදිනවාලු.. එ අදටත් එතන බිළි ගන්නවාලු.. හරියටම දන්නේ නැ , අසා ඇති දේ පමණයි මේ..

    අවිස්සාවේල්ල , සිතාවල පැත්තේ ඉන්න යාලුවන්ට පුලුවන්නමි හරියටම කියන්නකෝ...

    ammo baya hithenwame.. :shocked::shocked:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අර නටන උන් තුන්දෙනා සිරා බන්ස්...........
    හිනාකාලා මැරෙනවා................