E-Money වලින් මාසෙකට ලක්ශයකට වඩා හොයන ලේසි ක්‍ර&
හැමෝම ඉතින් එක එක ක්‍රම වලින් සල්ලි හොයන්න ගිහින් එපා වෙලානෙ ඇත්තෙ. මන් අද කියන්නෙ ඒ වගෙ කටු නොකා තමන්ගෙ හැකියාවෙන් ගේමක් නැතුව සල්ලි හොයන හැටි.
ඔයාල මේ වෙනකොට මොනවද කරල තියෙන්නෙ
Adsense
Forex
Microworkers and other minijob sites
Odesk and other contractor basis sites
PTC sites

ඇඩ් ක්ලික් සහ මිනි ජොබ් කරල ඩොලර් පහක් හෙවත් ආසන්න වශයෙන් රුපියල් එකසිය පනහක් හොයන්න සෑහෙන කල් යනව. මන් මේ කියන්නෙ එක ජොබ් එකෙන් ඒ ගාන හොයන හැටි. දවසට ජොබ් ඕනෙ ගානක් කරන්න පුලුවන්. තමන්ගෙ කාර්යක්ශමතාව උනන්දුව සහ හැකියාව මත ඒක තීරනය වෙනව
මම මේ තටමල තටමල කියන්න හදන්නෙ Fiverr.com එක ගැන
Site එකට ගිහින් පොඩි රවුමක් දාල බලන්න, හැම ජොබ් එකක්ම ඩොලර් 5ක් වෙනව. ඔයාට කරන්න පුලුවන් ජාතියෙ ඒවත් තියෙන්වද බලන්න
සාමාන්යෙන් Fiverr කරන කෙනෙක් එයාගෙ එකවුන්ට් එක තව කෙනෙක්ට දෙන්නෙ නැහැ, මොකෝ අපේ ගොයියල ඒකෙ තියෙන ගිග් කොපි කරනවනෙ
. එතකොට තරඟය වැඩි වෙනව අපේ සර්විස් එකට. ආහ් එක පාරටම බලන්න ඇතිනෙ මොකක්ද ගිග් කියන්නෙ කියල. ගිග් එකක් කියන්නෙ 5$ වටින එක ජොබ් එකකට. Fiverr වල අපි ජොබ් කියන්නෙ නැහැ. ඒවට කියන්නෙ ගිග් කියල
මේකෙ වැඩිපුරම හිට් වෙන්නෙ
Social book marking / Backlinks
SEO
Video and graphic designing
Site promotion
Online business
වගෙ ඒවා. ඔය රතු පාට දෙක තමයි මම කරන්නෙ වැඩිපුරම
. Photoshop වැඩ ටිකකුත් පටන් ගන්න ඕනෙ 
Fiverr එකවුන්ට් එක හදනකොට ඒක පිට රට කෙනෙක් වගෙ හදන්න ඕනෙ. එතකොට තමයි සුද්ද රැවටෙන්නෙ. ගිග් එකට ලස්සන පින්තූරයක් එහෙම දාන්න. ගූගල් එකෙන් පින්තූර අරන් එඩිට් කරාම හරි. වීඩියෝ එකක් දාන්න පුලුවන්නම් මැක්සා. වීඩියෝ හදන බුවාල ඉන්නව. එහෙම ගිග් එකක් ඕනෙනම් කියන්න මම සෙට් කරල දෙන්නම්.
අපිට Fiverr පටන් ගද්දි Microworkers වලින් ලොකු හෙල්ප් එකක් ගන්න පුලුවන්. ගොඩක් අය Fiverr පටන් ගන්නෙ Microworkers වල Amazon reviews , Facebook likes, Google + wage ජොබ් එකක් දාල. ඔන්න වැඩිදුර කියවන්න කැමති අය මේ සයිට් එක බලන්න. ඒකෙ ගොඩක් දේවල් තියෙනව සිංහලෙන්

මම මේකෙන් සල්ලි ගත්තා. පේ පැල් එකට ගෙවන්නෙ. මේ සයිට් එකේ තියෙනව පේ පැල් සල්ලි ලංකාවට ගෙන්න ගන්න හැටි
http://www.iplusblog.com/search/label/Fiverr
දවසට ගිග් 10ක් කරොත් මාසෙකට ලක්ශ එක හමාරක් විතර එනව පුතේ
දැනගන්න ඕනෙ දේවල් කමෙන්ට් එකක් දාන්න. දන්නෙ නැති අයට බලාගන්න බම්ප් කරන්න. වැඩේ හොඳයි වගෙනම් රෙප් එකක් දීලයන්න

හැමෝම ඉතින් එක එක ක්‍රම වලින් සල්ලි හොයන්න ගිහින් එපා වෙලානෙ ඇත්තෙ. මන් අද කියන්නෙ ඒ වගෙ කටු නොකා තමන්ගෙ හැකියාවෙන් ගේමක් නැතුව සල්ලි හොයන හැටි.
ඔයාල මේ වෙනකොට මොනවද කරල තියෙන්නෙ
Adsense
Forex
Microworkers and other minijob sites
Odesk and other contractor basis sites
PTC sites

ඇඩ් ක්ලික් සහ මිනි ජොබ් කරල ඩොලර් පහක් හෙවත් ආසන්න වශයෙන් රුපියල් එකසිය පනහක් හොයන්න සෑහෙන කල් යනව. මන් මේ කියන්නෙ එක ජොබ් එකෙන් ඒ ගාන හොයන හැටි. දවසට ජොබ් ඕනෙ ගානක් කරන්න පුලුවන්. තමන්ගෙ කාර්යක්ශමතාව උනන්දුව සහ හැකියාව මත ඒක තීරනය වෙනව
මම මේ තටමල තටමල කියන්න හදන්නෙ Fiverr.com එක ගැන
Site එකට ගිහින් පොඩි රවුමක් දාල බලන්න, හැම ජොබ් එකක්ම ඩොලර් 5ක් වෙනව. ඔයාට කරන්න පුලුවන් ජාතියෙ ඒවත් තියෙන්වද බලන්න
සාමාන්යෙන් Fiverr කරන කෙනෙක් එයාගෙ එකවුන්ට් එක තව කෙනෙක්ට දෙන්නෙ නැහැ, මොකෝ අපේ ගොයියල ඒකෙ තියෙන ගිග් කොපි කරනවනෙ

. එතකොට තරඟය වැඩි වෙනව අපේ සර්විස් එකට. ආහ් එක පාරටම බලන්න ඇතිනෙ මොකක්ද ගිග් කියන්නෙ කියල. ගිග් එකක් කියන්නෙ 5$ වටින එක ජොබ් එකකට. Fiverr වල අපි ජොබ් කියන්නෙ නැහැ. ඒවට කියන්නෙ ගිග් කියලමේකෙ වැඩිපුරම හිට් වෙන්නෙ

Last edited: