ඕන්න බලහල්ලකෝ වැඩේ.මගේ "Internet Connection" එක අලුත්.ඒ කියන්නේ ඒක පටන්ගත්තේ "Web Mate(512Mbps)" පැකේජ් එකෙන්.ඉතින් මේ ලගදි ඉදන් සේරම පැකේජ් මාරු කොරානේ.මමත් හරි ආසාවෙන් "SLT" එකට කෝල් කොරා මගේ පැකේජ් එකත් මාරු කොරගන්න කියලා.ඒකේ අයියලා අක්කලා(හරි sweet)
මට කෝල් කොරන පාරක් ගානේ කිව්වා "හරි සර් මේක අපි "Web Family(2Mbps-8Mbps)" පැකේජ් එකට මාරු කරලා තියෙන්නේ" කියලා.
මාර්තු 1 ඉදලා දැනට 12 පාරකට වඩා කෝල් කොලා
.අම්මපා තාමත් "Download Speed" එක 50KB නොවැ
."SLT" එකෙන් මගේ "ADSL Line" එක චෙක් කොරන්න ආපු ගොයියා නම් කිව්වේ "Web family" වලට මාරු කොරා නම් "Download Speed" එක 750KB වත් වෙනවා කියලා
.සෙල්ලංද ඕං.750KB කියන්නේ.මට 700MB චිත්තරපටියක් උණත් "Download" කොරගන්න යන්නේ විනාඩි 15යි
.අනේ මගේ අහිංසක ආසාව ලගදීම ඉශ්ට වෙන්න කියලා මේක බලන අයියලා,අක්කලා,නංගිලා,මල්ලිලා "Wish" කොරන්ට ඕනේ ඕං.එහෙනම් ටටා.
.
යන්ට කලින් බොලාලගෙ "Connection Speed"වැඩි උණාද කිව්වනං
මට කෝල් කොරන පාරක් ගානේ කිව්වා "හරි සර් මේක අපි "Web Family(2Mbps-8Mbps)" පැකේජ් එකට මාරු කරලා තියෙන්නේ" කියලා.මාර්තු 1 ඉදලා දැනට 12 පාරකට වඩා කෝල් කොලා