[[ Singlish Converter for Wijesekara Keyboard Layout Fonts ]]-[[My Latest Creation]]]

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සුපිරිම වැඩක් ම‍චං.
    මෙහෙම එකක් තිබ්බනම් කොච්චර වටිනවද කියල මට ගොඩක් වෙලාවට හිතිල තියෙනවා :yes::yes::yes:

    බොහොම ස්තුතියි බ්‍රෝ :):)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ත්‍රෙඩ් එක දැක්ක විතරයි ඔන්න කවියකුත් ලිව්වා :lol::lol:

    මේක විජේසේකරෙන් ලියන්න ගියා නම් මාසයක් වත් යනවා :rofl::rofl:
    ආයෙමත් තෑන්ක්ස් බ්‍රෝ :D:D


    sandutahoren.jpg
     

    onlinesuresh

    Member
    Oct 2, 2008
    1,033
    273
    0
    Searching . . .
    ත්‍රෙඩ් එක දැක්ක විතරයි ඔන්න කවියකුත් ලිව්වා :lol::lol:

    මේක විජේසේකරෙන් ලියන්න ගියා නම් මාසයක් වත් යනවා :rofl::rofl:
    ආයෙමත් තෑන්ක්ස් බ්‍රෝ :D:D


    sandutahoren.jpg

    අඩේ.... සුපිරි මචෝ....
    11.gif
    ගැජට් එකේ අවුල් තිබ්බොත් අනිවා මේ Thread එකේ දාපන් හොඳේ.
    :)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අඩේ.... සුපිරි මචෝ....
    11.gif
    ගැජට් එකේ අවුල් තිබ්බොත් අනිවා මේ Thread එකේ දාපන් හොඳේ.
    :)

    මචං නේ, පේ වගේ අකුරු ටයිප් කරන විදිහ සෙට් වුනේ නෑ මචං.
    ඒව විජේසේකරෙන් කෙටුවෙ.පොඩ්ඩක් බලපං.වැඩේ නම් ගිනි ගින්දර :D:D
     

    onlinesuresh

    Member
    Oct 2, 2008
    1,033
    273
    0
    Searching . . .
    මචං නේ, පේ වගේ අකුරු ටයිප් කරන විදිහ සෙට් වුනේ නෑ මචං.
    ඒව විජේසේකරෙන් කෙටුවෙ.පොඩ්ඩක් බලපං.වැඩේ නම් ගිනි ගින්දර :D:D

    nei - නේ

    pei
    - පේ

    UCSC unicode convertor ekei standard ekata thama macho... hadala thiyennei. :)
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    සුපරි වැඩක් කොල්ල දිගටම කරපන්.. දිගටම කරන්න ශක්තිය ලැබේවා
     

    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    machan kalin eke remove karala aluth version eke install karanna one ??? nattam eke udinma install karannada ?