Dialog Unlimited Package Upgrade එකකදී වෙච්ච අවුලක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    HBB postpaid sim walata, mobile bands luth wada.

    prepaid withrai awl kiyala thibeh, podak hoyala balala, ekak ganna.
    මම ලග කලින් ගත්ත එකක් තියෙනවා මම හොයලා බලන්නම් thank you macho
     
    • Like
    Reactions: msan

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    අන්ලිමිටඩ් එක ඇත්තටම අන්ලිමිටඩ් ද බන්? 100GB වලින් ස්ලෝ වෙන කේස් එහෙම නැද්ද? මමත් දා ගන්න හිතන් ඉන්නේ ෆෝන් එකට. ටැක්ස් එක්ක කීයක් කැපෙනවද?
    මේක රවුටර් විතරද? ෆෝන් සිම් එකටත් දා ගන්න පුලුවන්ද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    අන්ලිමිටඩ් එක ඇත්තටම අන්ලිමිටඩ් ද බන්? 100GB වලින් ස්ලෝ වෙන කේස් එහෙම නැද්ද? මමත් දා ගන්න හිතන් ඉන්නේ ෆෝන් එකට. ටැක්ස් එක්ක කීයක් කැපෙනවද?
    මේක රවුටර් විතරද? ෆෝන් සිම් එකටත් දා ගන්න පුලුවන්ද?
    මේකේ Slow නැහැ බන් කොටින් ම FUP නැහැ
    මම දවසේම ඉන්නේ මේකෙන්,
    Mobile Broadband සිම් එකක් මම Use කරන්නනේ Dongle එකෙන් , Phone එකට වැඩ Mobile Broadband නිසා.
    1Mbps එකනම් ගන්න එපා Slow 2Mbps හෝ 4Mbps ගන්න.

    රු 2750 වෙන්නේ 2Mbps එක මම රු 3396 ගෙවනවා මාසේ බිල් එක
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මේකේ Slow නැහැ බන් කොටින් ම FUP නැහැ
    මම දවසේම ඉන්නේ මේකෙන්,
    Mobile Broadband සිම් එකක් මම Use කරන්නනේ Dongle එකෙන් , Phone එකට වැඩ Mobile Broadband නිසා.
    1Mbps එකනම් ගන්න එපා Slow 2Mbps හෝ 4Mbps ගන්න.

    රු 2750 වෙන්නේ 2Mbps එක මම රු 3396 ගෙවනවා මාසේ බිල් එක
    බිල ගෙවන්නේ අම්මගේ පෙන්ෂන් එකෙන් නේද
     
    devops

    Well-known member
  • Apr 3, 2023
    638
    480
    63
    colombo
    thama 4Mbps package eke thiyenawad.. mama hithan hitiye eke ain karala thamai 10Mbps eka dunne kiyala. anika My dialog app eke 4Mbps package eka mata penwanneth naha.

    10Mbps ekat hawasa 6n passe slow wena nisa mama aaima 2Mbps walata downgrade karanna baluwa, eth my dialog app eke downgrade karanna option ekak pewnwanne naha. #678# gahala habai downgrade karaganna puluwan una.
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    393
    301
    63
    Whatsapp Dia එකද? එකෙන් කරන්න පුළුවන් එකම හොඳ වැඩකට තියෙන්නෙ damage scratch card එකක් තිබ්බොත් එකේ අවුල හදාගන්න එක තමයි. Package change නම් 1777 ට කතා කරල / email එකකින් කරගන්න. ඕකට Outlet එකකට යන්න කියන්නෙ විකාරයක් නෙ. :(
    V2 ray server ekak hadagena vpn through යන්න කැමැත්තක් නැද්ද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    Meka okata wada labaine 10mbps
    මම Mobile BB , Home BB වලට Signal නැහැ මට එකයි,
    thama 4Mbps package eke thiyenawad.. mama hithan hitiye eke ain karala thamai 10Mbps eka dunne kiyala. anika My dialog app eke 4Mbps package eka mata penwanneth naha.

    10Mbps ekat hawasa 6n passe slow wena nisa mama aaima 2Mbps walata downgrade karanna baluwa, eth my dialog app eke downgrade karanna option ekak pewnwanne naha. #678# gahala habai downgrade karaganna puluwan una.
    මම Mobile BB මචන් , https://dialog.lk/mobile-broadband/postpaid/plan මේ ලින්ක් එකේ පැකේජ් එක තියෙනවා

    බිල ගෙවන්නේ අම්මගේ පෙන්ෂන් එකෙන් නේද
    නැහැ මගේ වියදමෙන් අම්මා ගේ පැන්ෂන් එකෙන් සතයක් ගානෙන් නැහැ මම.
    අම්මට දෙන්නේ මම බෙහෙත් වලට එහෙම,
    ------ Post added on Mar 11, 2026 at 11:55 PM

    Whatsapp Dia එකද? එකෙන් කරන්න පුළුවන් එකම හොඳ වැඩකට තියෙන්නෙ damage scratch card එකක් තිබ්බොත් එකේ අවුල හදාගන්න එක තමයි. Package change නම් 1777 ට කතා කරල / email එකකින් කරගන්න. ඕකට Outlet එකකට යන්න කියන්නෙ විකාරයක් නෙ. :(
    V2 ray server ekak hadagena vpn through යන්න කැමැත්තක් නැද්ද?
    Whatsapp එකේ Agent කියලා ගහන්න
    සිංහලෙන් කරුණාකර නියෝජිතයෙක් වෙත යොමු කරන්න කියන්න එතකොට Agent කෙනක් ට දානවා.
    ------ Post added on Mar 11, 2026 at 11:57 PM
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    219
    183
    43
    Hutch eka slow wenne ae tharam unta customers la innawada?
    slow wenna total customer base eka lokuwata balapanne na bn. tower ekakata connect wena user base eka handle karanna tharam capacity ekak nathnam slow thamyi ithin. hutch tikk hari hodayi. mobitel un spectrum thiyagena deploy nokara awurudu ganan tower upgrade nokara innawa:poop:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    මචන්ලා, පොඩි උපදෙසක් සහ මට වෙච්ච අකරතැබ්බයක් ගැන කියන්නයි මේ නූල දාන්නේ. මම අවුරුදු දෙකක් තිස්සේ Dialog 2Mbps Unlimited Postpaid පැකේජ් එක කිසිම අවුලක් නැතුව පාවිච්චි කළා. සාමාන්‍ය වැඩ වලට ඒක හොඳටම ඇති වුණත්, PC එකේ Software Updates සහ ලොකු Files Upload කරද්දී 2Mbps මදි වුණ නිසා මම තීරණය කළා 4Mbps Unlimited එකට Upgrade වෙන්න.

    මම WhatsApp Chat එක හරහා ලස්සනට පැහැදිලි කරලා Official Letter එකක් PDF කරලා යැව්වා. ඒකේ මම පැහැදිලිවම සඳහන් කළා දැනට තියෙන 2Mbps එක අයින් කරලා, 4Mbps එක Main Package එක විදිහට දාන්න කියලා. ඒ වෙලාවේ Agent මට කිව්වා වැඩේ හරි, දැන් පැකේජ් එක මාරු කළා කියලා. හැබැයි පැයක් ගියත් මට තවම ලැබෙන්නේ පරණ 2Mbps Speed එකමයි. මම මේ ගැන ආයෙත් ඇහුවම Agent කිව්වේ Network Reset එකක් කළා, තව පැයකින් බලන්න කියලා. ඒත් කිසිම වෙනසක් වුණේ නැහැ.

    බැරිම තැන මම කිව්වා මේක හරියන්නේ නැත්නම් ආපහු මාව පරණ පැකේජ් එකටම Downgrade කරන්න කියලා. එතකොට කියනවා දවසකට එක සැරයයි පැකේජ් මාරු කරන්න පුළුවන්ලු. ඒකට Complaint එකක් දැම්මත් ඒක විසඳෙන්න යන කාලයක් කියන්නත් බැරිලු.

    ඉවසන්න බැරිම තැන මම Hotline එකට කතා කළාමයි ඇත්තම සිද්ධිය දැනගත්තේ. Hotline එකේ Agent කියනවා මගේ පරණ 2Mbps එක Main Package එක විදිහට තියෙද්දී, මුලින් කතා කරපු කෙනා අලුත් 4Mbps එක "Add-on" එකක් විදිහට දාලාලු. අන්න ඒ නිසයි මට තාම 2Mbps Speed එකම එන්නේ. දැන් කියනවා මේක හදාගන්න නම් අනිවාර්යයෙන්ම Outlet එකකට යන්න කියලා.

    මට තියෙන ප්‍රශ්නේ, ලියුමක් දීලා පැහැදිලිව ඉල්ලීමක් කරද්දීත් ඇයි මේ වගේ වැරදි කරන්නේ? Dialog එකේම වැරැද්දකට පාරිභෝගිකයෝ විදිහට අපි රස්තියාදු වෙන්න ඕනෙද?

    Outlet එකකට යන්නේ නැතුව මේ වැඩේ කරගන්න ක්‍රමයක් නැද්ද ?

    මගේ Prepaid Sim එකේ Speed එක මේ ඔයාලා හිතන්න ඉඩ තියෙනවා මේ පැත්තේ 4Mbps එන්නේ නැහැ කියලා එක නිසා දැම්මේ මේක

    18942020829.png
    meka lankawa malli!
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    meka lankawa malli!
    පැකේජ් එක 4mbps එකට දාලා 2Mbps එන්නේ මට , මම උන්ට කිව්වට ගනම් ගානෙන් නැහැ බන්
    මම අද කිව්වා 2Mbps එකටම දාන්න කියලා අය නිකන් බිල් ගෙවන්න ඕනේ නැහැනේ.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    මම Mobile BB , Home BB වලට Signal නැහැ මට එකයි,

    මම Mobile BB මචන් , https://dialog.lk/mobile-broadband/postpaid/plan මේ ලින්ක් එකේ පැකේජ් එක තියෙනවා

    නැහැ මගේ වියදමෙන් අම්මා ගේ පැන්ෂන් එකෙන් සතයක් ගානෙන් නැහැ මම.
    අම්මට දෙන්නේ මම බෙහෙත් වලට එහෙම,
    ------ Post added on Mar 11, 2026 at 11:55 PM

    Whatsapp එකේ Agent කියලා ගහන්න
    සිංහලෙන් කරුණාකර නියෝජිතයෙක් වෙත යොමු කරන්න කියන්න එතකොට Agent කෙනක් ට දානවා.
    ------ Post added on Mar 11, 2026 at 11:57 PM
    Antenna ekak Dala baluwada?
    Kalin dunna Airtel eka hari GANna thibbe unlimited monthly 1400
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    Antenna ekak Dala baluwada?
    Kalin dunna Airtel eka hari GANna thibbe unlimited monthly 1400
    Home BB මම ගත්තේ 2021 වගේ බන් Postpaid එක උන් ඇන්ටෙනා එක Free දාලා දෙන්න ආවා අර Outdoor එක
    වැඩක් නැහැ එකට Signal නෑ හැබැයි මගේ Router එකට එක තැනකට Signal නැතුව අර තිකොනයක් වගේ එක නිල් වෙනවා 20Mbps එනවා. එත් එළියේ තියෙන බැනේ , මම පස්සේ සිම් එක Prepaid කළා Offer එකකින්.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    Home BB මම ගත්තේ 2021 වගේ බන් Postpaid එක උන් ඇන්ටෙනා එක Free දාලා දෙන්න ආවා අර Outdoor එක
    වැඩක් නැහැ එකට Signal නෑ හැබැයි මගේ Router එකට එක තැනකට Signal නැතුව අර තිකොනයක් වගේ එක නිල් වෙනවා 20Mbps එනවා. එත් එළියේ තියෙන බැනේ , මම පස්සේ සිම් එක Prepaid කළා Offer එකකින්.
    Yagi antenna ekak try karanna thibbe man ekak use karanawa Airtel ekata mage speed nam wadi una
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,949
    54,520
    113
    Colombo
    HBB postpaid sim walata, mobile bands luth wada.

    prepaid withrai awl kiyala thibeh, podak hoyala balala, ekak ganna.

    මොබයිල් බැන්ඩ් දාල බ්ලොක් කරගන්න එපා මල්ලී.උන් සිම් එකට පර්මනන්ට් බ්ලොක් කරනවා
     
    • Wow
    Reactions: msan