මචන්ලා මට දැන ගන්න ඕන මේ සිංහල අකුරු හරියටම word වල ටයිප් කරන්නෙ කොහොමද කියලා
![]()
ඔය නිල් හා කහ පාටින් තියන එවා තමා ටයිප් කරන්න ඕන.
පල්ලෙහා සුදු පාට පසුබිමේ තියෙන්නෙ මම ටයිප් කරහම එවා පේන හැටි.
මේවා මට ටයිප් කරන්න ඕන විජෙසේකර layout එකෙන්.

ow machan math pawichchi karanne zsrilanka software eke tamayi...danata mata hamba wuna sinhala type karanna puluwan hodama software eke tamayi meka...thanks suresh!!!!!!! 

ow machan math pawichchi karanne zsrilanka software eke tamayi...danata mata hamba wuna sinhala type karanna puluwan hodama software eke tamayi meka...thanks suresh!!!!!!!
![]()
http://www.amilaranasinghe.com/2010/09/03-keyman-helabasa.html
මේ ලිපියේ තියනවා keyman ගැන හා download කරගන්න ලික්න් එකක්
Machan, Word wala insert wala thiyenawa SYMBLE kiyala tool ekak dakunu paththe kelaware. eke aragena type karana font eka select karala yatin thiyagena type karanna.