මේකට උත්තර නොදුන්නොත් මරනවා දැනගං

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මේකට උත්තර නොදුන්නොත් මරනවා දැනගං

    මචන්ලා මට කියපල්ලා බලන්න හවස 6න් පස්සෙ කරන්න පුලුවන් පාර්ට් ටයිම් ජොබ් මොනවද කියලා 6- 12 වගේ අවුලක් නෑ
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    1. කෑම කඩේක වැඩ කරන්න පුළුවන්...
    2. ආප්ප දාන්න පුළුවන්...
    3. කොත්තු ගහන්න පුළුවන්...
    4. 3 විල් එකක් එලවන්න පුළුවන්
    5. කඩල විකුනන්න පුළුවන්
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    KFC පල :dull:

    මන් ඉන්න පලාතේ KFC නැතෝ......:baffled:

    1. කෑම කඩේක වැඩ කරන්න පුළුවන්...
    2. ආප්ප දාන්න පුළුවන්...
    3. කොත්තු ගහන්න පුළුවන්...
    4. 3 විල් එකක් එලවන්න පුළුවන්
    5. කඩල විකුනන්න පුළුවන්

    අපෝ... ටිකක් වැදගත් ටිකක් කියපන්කෝ..:no:
     

    ╒zeep╕

    Junior member
  • Mar 18, 2012
    52
    3
    8
    පික් පොකට් ගහන්න/ මාල කඩන්න වගේ පාර්ට් ටයිම් ජොබ් තමා බන් ඔය වෙලාවට තියෙන්නෙ!
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    වැදගත් එව්වා තමයි බං කිව්වේ...
    අනික ඉතින් ලංකාවේ රස්සාවල් හිඟ නිසා සුවර් ඇන්ඩ් ෂොට් ජොබ්ස් තමයි කිව්වේ... එහෙම නැත්තන් බේකරියක වැඩට පලයන්...
     

    ╒zeep╕

    Junior member
  • Mar 18, 2012
    52
    3
    8
    යකෝ කොත්තු ගහන එක තමා ලාබම වැඩේ! දවසට 900ක් දෙනවා.. 7.00 - 12.00 වැඩ කරන්න පුළුවන්!:P
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    මන් ඉන්න පලාතේ KFC නැතෝ......:baffled:
    අපෝ... ටිකක් වැදගත් ටිකක් කියපන්කෝ..:no:


    මම එහෙනම් කියන්නද නාන්නෙත් නැති නොන්ඩිත් නැති ජොබක්...
    රැට රැට හොරකමේ පලයන්..
    හොරෙන් කෙසෙල් කැන් කපපන්
    දවල්ට වැදගත් විදිහට ඉන්නෙත් පුළුවන්...
    :lol::lol::lol::lol:
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    නැත්තන් වශී ගුරුකම් කරනවා... අංජනම් බලනව කියල බෝඩ් එකක් ගහ ගනින්... හවස හයෙන් පසු පමණි කියලත් ගහපන්.... එළනේ.. මිනිස්සු එයි වැල නොකැඩි... පබ්ලිසිටි අපි දෙන්නම්... මොකද කියන්නේ...
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ╒zeep╕;12338670 said:
    ගිහින් අහපන්! කේ.එෆ්.සී එකේ පඩි අඩුයි..... වැඩ වැඩි
    මේක ඇත්ත මීට වැඩිය හොඳයි, කොත්තු දාන එක. :sorry:
     

    Wihaga2008

    Active member
  • Oct 18, 2008
    1,786
    24
    38
    ╒zeep╕;12338670 said:
    ගිහින් අහපන්! කේ.එෆ්.සී එකේ පඩි අඩුයි..... වැඩ වැඩි

    machan ehenam Pizza hut eke kohomada?
     

    ╒zeep╕

    Junior member
  • Mar 18, 2012
    52
    3
    8
    machan ehenam Pizza hut eke kohomada?
    පීසා හට් / කේ.එෆ්.සී අරව මේවා හයි ෆයි සේරම ඒවා වල පඩිය අඩුයි. නයිට් කඩේක වැඩට පලයන් දවසට 800 - 1000ක් දෙනවා. පැය 4යි වැඩ කරන්න තියෙන්නෙ!