GIRL FRIEND

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ado lankawe kello kollo anupathaya thbune 2 : 3 ne bunz... ehenum y bunz... me kello hoya ganna bari.... :/
අප්පා කතාකරල වැඩක් නෑ. අපි හැමොම පට්ට කෑලි පස්සෙ යන හින්ද තමයි ඔය කේස් එක එන්නෙ. :angry::angry:
 

mevan loshitha

Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    අප්පා කතාකරල වැඩක් නෑ. අපි හැමොම පට්ට කෑලි පස්සෙ යන හින්ද තමයි ඔය කේස් එක එන්නෙ. :angry::angry:

    එකනේ බන්ස්.... අහාලා නැද්ද හොද අඹ කන්නෙම පනුවො කියලා... මම දැකලා තියෙනවා බන්ස් චා කොල්ලොත් එක්ක පට්ට කෑලි යන්වා..... අනේ මන්දා... මේක පුදුම ලොකයක්....:confused::angry:
     

    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    මෙන්න ඒකට සාශි..... population.jpg
    :yes::yes::yes::yes:
     

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    ඔය ඉන්න විදියට ඉඩපන් මචන් නිකන් පව් ගෙවන්න යන්නේ නතුව,උබ ගන්න අතල් කෙල්ලො ඉන්න කොල්ලො කවුරුවත් ගන්නේ නතුව ඇති,වෙලව කලව ආවම කෑල්ලකට බහපං,;);):P:P:shocked: