පුතා සහ අම්මා .. (must read)

tharo

Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    පුතා සහ අම්මා .. (must read)

    දරුවන් හා දෙමව්පියන් අතර ඇත්තේ නොබිදෙන බදීමකි.. එය සංසාරයේ පටන් පැවත එන්නක් යයි ද වරක මට සිතේ..

    අද උදයේ මම අන්තර්ජාලයේ සැරිසරන විට දක්නට ලැබුණු මෙම රූපයෙන් මගේ සිත මහත් සේ සසල කරවන්නක් විය..

    මව්වරුන් තමන්ගේ දරුවන් තමන්ගේ දෙනෙත් වලටත් වඩා රකිත්..එවන්නආ වූ අවස්ථා අපේ දෙනෙත් වලට කොතකුත් ගැටුනත් මෙවන් වූ අවස්ථා
    ඉතා විරල යයි අවිවාදයෙන් මෙහි සදහන් කල යුතු වෙයි..

    තමන්ගේම පුතා මෙලෙස තමන්ව වත්තම් කරගෙන සිටිනා විට වායොවූර්ධ මවට දැනෙන හැගීම් මෙතෙකැයි කියා නිම කර නොහැක..

    "දයාබර අම්මේ ඔබ පෙව් කිරි වල ණය ගෙවීමට මා හට නොහැකි වුවත් මා මේ කරන්නේ ඔබ වෙනුවෙන් මට කළහැකි ගෞරන්විත උතුකමයි.."

    yccln.jpg

    සිතන්න ඔබත් මදකට .. දෙමව්පියන් වනාහි මිහිපිට දෙවියන්ය..ඔවුන් රැකීම අපේ උතුකම වෙයි..

    මෙම රූපය එළකිරි අපි සැමට ආදර්ශයක් වේවි යි පතමි..

    ඔබගේ අදහස් ඉතා අගයකොට සලකන බැවින් එය සදහන් කොට පිටවන මෙන් කාරුණිකව ඉල්ලමි..

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    දැන් කලේ මෙහෙම දෙවල් දකින්න ලැබෙන එකත් එක විදියක වාසනාවක්. අපිට හැමදාම දකින්න අහන්න ලැබෙන්නෙ මේ වගෙ දෙවල් වල අනිත් පැත්තනෙ!
    දෙමාපියන් මහලු මඩම් වලට ගාල් කරන කාලෙක, මිනිස්කම ගැන අපිව දැනුවත් කලාට ඔබට පින් මචෝ.:love:

    rep+
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, මචන් ඇත්තටම අගය කරන්න පුලුවන් මේ වගේ මිනිසුන්..
    තවමත් මේ ලොකයේ ජිවත් වේලා ඉන්න එක ගැන..+
    දෙමව්පියන් ගැන මම මීට කලිනුත් ත්‍රේඩ් එකක් ඔස්සේ දිගටම කතා කලා..
    නොබලපු කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහිල්ලා වේලාවක් වෙන් කරගෙන කියවන්න..
     
    • Like
    Reactions: tharo

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ජීව්තේට වැදගත් දෙයක් මචං :yes::yes::yes:, ඒත් අපේ සමහර අය ඔය ඇත්ත තේරුම් ගනිදී පරක්කු වැඩියි :(:(:frown::frown::frown:

    mother-child-umbrella.jpg

    අයියෝ :baffled: රෙපක් දීලා සලකන්න බැලූ මචං :sorry::sorry::sorry:
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    දැන් කලේ මෙහෙම දෙවල් දකින්න ලැබෙන එකත් එක විදියක වාසනාවක්. අපිට හැමදාම දකින්න අහන්න ලැබෙන්නෙ මේ වගෙ දෙවල් වල අනිත් පැත්තනෙ!
    දෙමාපියන් මහලු මඩම් වලට ගාල් කරන කාලෙක, මිනිස්කම ගැන අපිව දැනුවත් කලාට ඔබට පින් මචෝ.:love:

    rep+

    Me wage deyak dakinn labimath hitata sathutak ... tnx wewaaa
    rep 5+++++

    ඔව්, මචන් ඇත්තටම අගය කරන්න පුලුවන් මේ වගේ මිනිසුන්..
    තවමත් මේ ලොකයේ ජිවත් වේලා ඉන්න එක ගැන..+
    දෙමව්පියන් ගැන මම මීට කලිනුත් ත්‍රේඩ් එකක් ඔස්සේ දිගටම කතා කලා..
    නොබලපු කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහිල්ලා වේලාවක් වෙන් කරගෙන කියවන්න..

    ඔව් මචන් මාර සතුටක් දැනුනේ මට තාමත් මේ වගේ මිනිස්සු ලෝකයේ ඉන්නවා කියල.. බලපන් පොඩි ළමයෙක් වඩන් ඉන්නවා වගේ ඉන්නේ...
    :( :(
     
    • Like
    Reactions: miniya

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    ජීව්තේට වැදගත් දෙයක් මචං :yes::yes::yes:, ඒත් අපේ සමහර අය ඔය ඇත්ත තේරුම් ගනිදී පරක්කු වැඩියි :(:(:frown::frown::frown:

    mother-child-umbrella.jpg

    අයියෝ :baffled: රෙපක් දීලා සලකන්න බැලූ මචං :sorry::sorry::sorry:

    ඔව් බන් සිරාවට!! අවුලක් නෑ මචන්.. ජීවිතේට දෙයක් අරගත්තා නම් එචරයි..
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    මාරයි බං..මාරයි...
    දැන් ලංකාවේ අම්මගේ ආදරේ තාත්තගේ සෙනෙහස දරුවෝ ගණන් ගන්නේ නෑ...
    ඒත්.,අන්තිමට ඉතුරු වෙන්නේ අම්මයි තාත්තයි විතරයි...
    ඒත්....
    ඒ දෙන්නත් නැති කාලෙක....
     
    • Like
    Reactions: tharo