Bangladesh won the toss and elect field

Oct 12, 2011
1,345
118
0
අද බංගලාදේශ් දිනනවට කැමති කව්ද ?????

අද බංගලාදේශ් දිනනවට කැමති කව්ද ?????

අද බංගලාදේශ් දිනනවට කැමති කව්ද ?????


:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
 

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    mama kamathi....
    menna da ape team ekaaa ...

    486559_319170748145594_127874107275260_925842_1041003255_n.jpg
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අනිවා අද බංගලාදේශ් දිනලා උන් ෆය්නල් යන්න ඕනේ..
    ඉන්දියන් කාරයෝ ගෙදර යන්න ඕනේ
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,629
    3,231
    113
    හුටා.. ඒ බන් චන්දිමාල් නැතුව අර ගෙම්බා මොනවා කරනවද ටිම් එකේ :shocked:

    :(
    Dinesh Chandimal woke up with a bad stomach so he sits out and Kapugedera replaces him. Senanayake comes in
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මචන් උබ මැච් එකක් දවසට එලකිරියෙ ත්‍රෙඩ් දාන්නෙ උබේ සයිට් එක ප්‍රොමෝට් කරගන්න නේද?
     
    Oct 12, 2011
    1,345
    118
    0
    මචන් උබ මැච් එකක් දවසට එලකිරියෙ දාන ත්‍රෙඩ් නිසා කොල්ලෝ ගොඩක් මට්ච් එක බලනවා උඹට තැන්ක්ස්


    bala panko umbata theruna heti neda ????????????
     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    bala panko umbata theruna heti neda ????????????
    මචන් මම ඔය කමෙන්ට් එක දාන කොට උබේ ඔය වෙබ් සයිට් එක ගැන ක්ලික් උනේ නෑ,උබ සයිට් එක ප්‍රොමෝට් නොකර අවන්කවම අපේ ක්‍රිකට් වෙනුවෙන් කස්ටිය එකතු කරගන්නවානම් උබ ඔය කෝට් කරපු කගේ කමෙන්ට් එක දැනටත් ඉදිරියටත් අදාලයි මචන්..
     
    Oct 12, 2011
    1,345
    118
    0
    මචන් මම ඔය කමෙන්ට් එක දාන කොට උබේ ඔය වෙබ් සයිට් එක ගැන ක්ලික් උනේ නෑ,උබ සයිට් එක ප්‍රොමෝට් නොකර අවන්කවම අපේ ක්‍රිකට් වෙනුවෙන් කස්ටිය එකතු කරගන්නවානම් උබ ඔය කෝට් කරපු කගේ කමෙන්ට් එක දැනටත් ඉදිරියටත් අදාලයි මචන්..


    :D:D:D:D